කුඹුරු අයිනේ හදපු ගෙයක් ගන්නද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,303
    26,808
    113
    Kandy
    පායන කාලෙට නයි පොලොන්ගු එනවා.ගොඩ කරලා හදපු ඉඩම් වල එක පාරට දියුනුව එනවා ටික කාලයක් යනකොට ගෘහමූලිකයා මැරෙනවා.වාස්තු දෝශ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ගේ බහිනවද බලහන් , ෆයුන්ඩ්ඩේශන් එක කොච්චර යටට දාලද කියලා .

    කෘමිනාශක තමා ජීවිතේ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    මට මෙව්වා ගෙන ලොකු විශ්වාසයක් නැ.
    එත් ගෙවල් කොන්ත්‍රාත් හදන ඩයල් එකක් කිව්වේ. වගුරු බිම් එහෙම නැත්නම් කුඹුරු වගේ ජලය ගොඩක් ළඟ තියෙන ඉඩම් වලට අමනුස්ස බලපෑම එහෙම වැඩියි කියල.
    ගොඩක්ම ජලය ආශිතව ඉන්න සත්තු එහෙම එනවා වැඩියි කිව්වා.
    බහිරව පුජාව කරන්න කිව්වා .

    හැබැයි කරේ නැ.

    again මට මේවා ගැන idea එකක් නැ. අපි කුඹුරු ලගම නෙමේ,.එත් ලගම කුබුරේ ඉදන් 500m වත් ණෑ.

    ගෙවල් හදපු කාලේ ඉදල සත්තු ගෙදෙට්ට එනව ඉවරයක් තිබ්බේ නැ . ගේ වටේටම තාප්පේ ගහල දැන් බල්ලෙක් එහෙම ඉන්නව, දැන් නම් ටිකක් අඩුයි,
    බල්ලා ලේනේක්ටවත් බිමට බහින්න දෙන්නේ නැති ඩයල් එකක්.
    ඒ හන්දා වෙන්න ඕනේ
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    අමනුස්ස බලපෑම එහෙම වැඩියි කියල.
    බහිරව පුජාව කරන්න කිව්වා .
    ගාන කපන්න plan කරලා තියෙන්නෙ 😂
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,873
    113
    මේකයි සීන් එක. යුරෝපේ රටවල් වල නම් ගෙවල් ගන්නේ / හදන්නේ ටික කාලයකට ඉන්න. උන් ඉන්නවා / දාල යනවා / වෙන තැනකට යනවා වගේ සීන් තියෙන්නේ. සමහර රටවල් තියනව ඕන ඕන විදියට ප්ලෑන් ඇදන් ගෙවල් හදන්න බෑ. උන් දෙන කොමන් ප්ලෑන් කිහිපය අතුරින් එකක් තෝරන් ගේ හදන්න ඕන.
    නමුත් ලංකාවේ සීන් එක වෙනස්. ගෙයක් හදන්නේ අවුරුදු 50 කට වඩා ඉන්න බලන්. සමහර ගෙවල් අවුරුදු 100 කටත් එහා. ඉතින් ඉන්න ගේ යාදෙන්න ඕන වගේ සීන් තියනව. කවුරු හරි හදපු ගෙයක් කියන්නේ ඒ හදපු එකාට මොනම හේතුවක් නිසා හරි ගේ දාල යන්න වෙලා තියනවා. ඉතින් ඒවගේ කාරණා ගැනත් හිතල බලන්න. මට නම් හිතෙන්නේ තමුන් ඉපදුන ගේ තමන්ට ලැබෙන්නේ නැත්නම් පුළුවන් විදියට මැටි / පොල් අතු වලින් හරි පැලක් හදා ගන්න එක තමා හොදම.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    ගාන කපන්න plan කරලා තියෙන්නෙ 😂
    u habayi pooja wada karana ekekuth neme,

    u mara widiyata wiswasa karanwa

    u geyak hadanna kalin koheda manda dewalekata gihin poojwak karnwa rs. 10,000-30,000 k athare wiyadam karala.

    amuthu dial thama inne,

    mtanam hithenne mekata mokak hari scientific explanation ekak athi,
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,036
    1,407
    113
    කුබුරු කියන්නේ සෙලවෙන මනස තමයි බන්.
    දැන් කුබුරක් වගේ තිබුනට තව අව්රුදු කීපයක් යනකොට ඕක ගොඩ කරලා ගෙවල් ටිකක් හැදුවම උබේ ආතල් කුඩු වෙනවා
     
    • Like
    Reactions: Yin And Yang

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අපේ ගෙදරත් වෙල අයිනේ

    බිම ඔක්කොම කොන්ක්‍රීට් කරලාද කියන එක දැනගන්න නැත්නම් පොලවට තෙත ගතිය එනවා බිත්ති වලටත් බලපාන්න පුළුවන්
    වෙල මට්ටමට ගොඩක් කිට්ටු නම් toilat වල වතුර වලින් පිරෙන්න ඉඩ වැඩි

    සර්පයෝ නම් ආවේ නැ
    ඉඳලා හිටලා ගස් ගෙම්බෙක් නම් ආවා

    අන්තිම ගේ කියන එක නම් හොඳ දෙයක් කියලා මට හිතෙන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    විසේසේයෙන් ඔය කුබුරේ අමුඩ ගහගෙන ඇට දෙකයි පුකයි එළියේ දාගෙන කුබුරු කොටන ඩයල් ඉන්නවාද කියලා බලපන් . එහෙම ඉන්නවනම් උබට ගැනි ගැන ඇහැ ගහගෙන ඉන්ඩ වෙයි . අනික ලබ්මයෙක් වත් හදාගන්ඩ වෙන එකක් නැ :no:
    ඔය කියන එවුන් නම් කොළඹත් ඉන්නවා බං 🤮
    DSC_3991.gif
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,303
    26,808
    113
    Kandy
    රෑට ගෙම්බෝ කෑ ගහනවා නයි පොලොන්ගු එනවා කුබුරට තෙල් ගහනකොට ඒවා ගෙවල් වලටත් ගද එනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    balapanko lajjawak nathuwa jokkek wath nathuwa inna lassana.
    උන්ට කොහොමත් ලැජ්ජාවක් නැහැ බං ලැජ්ජාවක් තියෙනවා නම් මේ වගේ බොරු කියන්නෙත් නැහැ🤮
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මචන්ලා මම හදපු ගෙයක් ගන්න හදන්නේ.
    ගෙට පිටිපස්සේ කුඹුරක් තියෙන්නේ.
    ප්‍රදාන පාරෙන් හැරිලා අඩි 20 පාරේ හැරී හැරී 200m විතර පල්ලෙහාට පල්ලමක් බැස්සම පාරේ අන්තිම කෙලවරේ ගෙදර.

    කුඹුරු අයිනේ ගෙවල් ගද්දි විසේසයෙන් බලන්න ඕනි මොනවද ? උල්දිය වගේ එන්න පුලුවන්ද??

    එපා. මම අවුරුදු 3ක් හිටිය එහෙම ගෙදරක කුලියට. පුදුම ගෙම්බොන්ගෙ කරදරයක් තිබුනෙ. හැම තැනම අර ජරා පොඩි සෙවල ගෙම්බො. පොඩි පොඩි සර්ප පැටවු එනව රස්නෙ කාලෙට බාත්රූම් එක හොයාගෙන. ඇවිත් හැංගිලා ඉන්නව පොඩි හිල් අස්සෙ එහෙම. ආයෙ වැහි කාලෙට ලැට් වලට උල්පත් වලින් වතුර ඇවිත් වතුර පිරිල Comod එක Flush කරාම බඩු ටික යන්නෙ නැති වෙනව. අන්න එතකොට සසර කලකිරෙනව. සාමාන්‍ය ලැට් වලක් නම් තියෙන්නෙ ගන්න එපා. අර තනිකර කොංක්‍රීට් ලැට් වල නම් තියෙන්නෙ ප්‍රශ්නෙ අඩු වෙයි. ගොඩක් පහත් බිමක් නම් ගෙට වතුර දාන්නත් බැරි නෑ.

    වෙන ගැටලුවක් නෑ. ලස්සනයි සුන්දරයි මරු. Instagram photo දාන්න සුපිරි.
     
    • Like
    Reactions: Ysa Karu

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    පොල් ගෙඩි වෙලට වැටෙනවා කියලා කේස් දානවා.
    කුඹුරෙ අයිතිකාරයා ටික ටික කාණුව කපනවා වත්ත ඇතුළෙන් යන්න (මං දන්න තැනක සිදුවීමක්)
     
    • Like
    Reactions: kinkon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    අපෝ ඵපා..මම දන්න ඵකෙක් අරන් විකුණුවා..ගෙදරට නිතරම තඩි නයි, වෙන සර්පයෝ වර්ග ඵනවලු..වෙන පලාත් වල මිනිස්සුන්ගේ ගෙවල් වලට ඵන නයි ඵහෙම අල්ලල ගෙනල්ලා දාන්නෙත් වෙලවල් වලට නේ.ඒ වෙලේ හරක් මැරිලත් තියෙනවා නයි ගහලා.අනික නිතර ගලි ටැංකිය ෆුල් වෙන නිසා ගලි බවුසර් වලටත් වියදමක් යනවා..
    දන්න කෙනෙක් කාලයක් කුබුරක් ළග ගෙදරක හිටිය. ගෙවල් වල අයිති අය සර්පයෝ එනවා කියලමයි දුන්නේ. පිළිගන්න එකක් නෑ සමහරවිට ඒ ඉන්න කාලෙට අනික් ඉඩම් වල එක ඒක සත්තු සර්පයෝ අහු උනා ඔය ගෙදර එකෙක් නෑ. ගෙට ගිය දවසම කද පිරිත මතුරපු වැලි වටේට ඉස්ස. හැමදාම වගේ දාන පිරිත් වලට කද පිරිත අලුතෙන් එකතු කරා.
     
    • Like
    Reactions: Little Hulk