Solar වලින් 10% ක ලාභයක්ද එන්නේ අවුරුද්දට ? ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    උන්ගේ ගෙවල් ණය ගෙවන්න ටැක්ස් ගෙවන්නත් ඕන අපි නේ 😄
     
    • Wow
    Reactions: Lionzzz

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    Mchn un ethana krnne athara madi seen ekak..un ganak tiya ghtha wikunna..solar panel aurudu 3 pana gmn generate wena current eka adu wenn gnnwa..
    awurudu 3 neme mchn install karapu dawase idala degrade wenawa. eka normal.

    uba solar company ekakta wada karana nisa argue karala wadak naha. real life situation eka godak wenas machn. sorry
    හරි මචං. මාත් ඒකයි නතර කලේ argue කරල් වැඩක් නෑ ඔයා එක්ක.
    ------ Post added on Feb 25, 2025 at 1:12 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    awurudu 3 neme mchn install karapu dawase idala degrade wenawa. eka normal.

    හරි මචං. මාත් ඒකයි නතර කලේ argue කරල් වැඩක් නෑ ඔයා එක්ක.
    ------ Post added on Feb 25, 2025 at 1:12 PM
    reaction ekakut dala neda barima thana
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    reaction ekakut dala neda barima thana
    ඉවට නෙමේ මචෝ සෝල ගහන්නෙ. සේරම calculate කරල ලක්ශ ගනන් ගෙවල simulation software වලින් දුවල තමා වැඩේ පටන් ගන්නෙ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    solar scam

    👉 අලුතින් ගහන අයට මුදල් ආයෝජනය මත ලභෙ උපයන්න නම් ඉතා පාඩුයි 20Kw වඩා අඩු එකක් ගහලා දැන් ගෙවන ගාන අඩුයි සහ ❌CEB ඉතාමත් මන්දගාමී වැඩ වලට. සමහර ආයතන ගාන පෙන්වන්නේ අවුරුදු 15 ක්ම එකම කාර්යක්ෂමතාවයෙන් පද්ධතිය ජනනය වන විදියට. අන්දන ඇන්දිලි වල තරම සැබැවින් නෑ.

    මුදල් ආයෝජනය ලාභ ඉපැයීම මත සෝලා ගහන්න ඉන්න කෙනෙක්නම්, සල්ලි යොදවන මනුස්සයෙක්ට ඒක කියලා දෙන්න දෙයක් නෑ. මොලයක් තියෙනවා නම් තේරෙයි අතින් කාලා හරක් බැලුවා වගේ කියන කතාව. සල්ලි කිසි කෙනෙක් යොදවයිද අඩු ලාභයකට! සල්ලි තමන්ගෙ නම් ඒක හොයලා බලනවාමයි. අපි රත්තරන් ඉඩම් ගද්දි සෝලා වලින් මුදල් හොයන්න පුලුවන්කමක් තිබ්බා.

    දැන් ඉතිං කරන්න දෙයක් නෑ.. සල්ලි යෙදවීම ලාභ අලාභ වෙන එකේ අඩු ලාභ විදියට හරි හිත හදා ගන්න වෙන්නේ අපිට. ලක්ෂ 90-100 දාලා රෙද්දේ සෝලා ගහලා ශේප් වෙන්නයි insurance එක ගෙවා ගන්නයි ⁣Maintenance ටිකයි කරන් ඉන්න තමා වෙන්නේ අපිට. සමහර insurance වලින් අකුණු සන්නායක දාලා නෑ කියලා claim එක දීපු නැති ඒවා හොයලා බලන්න. අකුණු සන්නායක ගහන්න යන වියදමත් එකතු කරාම තවත් සතුටුයි ආයෝජනය ගැන. Solar දැන් Scam එකක් වගේ වෙලා ආයතන තමන්ගේ ලාබේ අරන් service agreement එක බර ගානක් දාලා renew කරේ නැත්නම් warranty නෑ කියනවා. එයාලම කරන්නත් ඕන කියනවා.

    රටට ඉර පෑව්වට සල්ලි ආයෝජනය කරන්න දෙපාරක් නෙමේ තුන් හතර පාරක් හිතන්න වෙයි අලුත් අයට. සමහර ආයතන පෙන්නනනේ අවුරුදු 15-20 ම එකම ක්ෂමතාවයෙන් power generate වෙනවා වගේ ලාභය අච්චරයි මෙච්චරයි ගගා. Insurance එකයි, panel අවුරුදු 3 පැන්නම බහින කලාව පටන් ගත්තම ඔය පෙන්නන ගානින් 30% අතර අඩු කරලා හරි ගාන හදලා බලන්න. තව මේ ආදායමට Tax එක නැතුව බවත් මතක තියා ගන්න. අලුතින් ගහන්න ඉන්න අයට දන්න දේ අවංකව කියලා දෙන්න. ව්‍යාපාරය කරන ආයතන තමන්ගේ වැඩේ කර ගන්නවා ආයෝජන මුදල් එයාලගේ නෙමේ නිසා. ඉදිරියට PV විදුලිය CEB එකට ගන්න එක අඩු කරොත් අතාන් කලො හරක් බලන එක මීට වඩා ලාභ වෙයි.
    Laksha 90-100 deela Gahana project Gena nemei meke ahala thiyenne.. 40 kw saha eeta adu ewa..
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    ඉවට නෙමේ මචෝ සෝල ගහන්නෙ. සේරම calculate කරල ලක්ශ ගනන් ගෙවල simulation software වලින් දුවල තමා වැඩේ පටන් ගන්නෙ.
    machan apahu kiyawapan
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    machan apahu kiyawapan
    එක එකා කියන එවයි ඔයාගේ හිතලුයි නෙමේ. ඕනේ නම් technically කතා කරමු ද ?
    ඔයා හොද investment එකක් විදිහට දකින්නේ අවුරුදු කියකින් investment එක recover වෙන දෙකට ද ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    mage idea eka anuwa minimum 2 years walin ROI enna ona. RS value ekat ekka compare kalama
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    නැතිනම් company බිලියන ගනන් invest කරන්නෙ නෑනෙ මචං. මමත් පෞද්ගලිකව invest කරනව මේ ටිකේ.

    ඔයා හිතන්නෙ ඕව නොබල ද බිලියන ගනන් invest කරන්නෙ කියල?

    මාත් කියන්නෙ ලංකාව් ගැන තමයි. Factory වලින් එහෙම කෝටි ගනන් invest කරන්නෙ ඇයි පාඩු නම්? බිලියන ගනන් වියදම් කරල ground mounted වලට invest කරන්නෙ ඇයි?
    ඔය එකකට වත් domestic වලට ගෙවන ගාන ලැබෙන්නෙ ත් නෑ. ඇයි එහෙනම් ඕවට invest කරන්නෙ?

    වෙනකක් ඕනෙ නෑ Surge එකේ භානුක වහලවල් හොය හොය invest කරන්නෙ ඇයි පාඩු නම්?

    එක එකා කියන එවයි ඔයාගේ හිතලුයි නෙමේ. ඕනේ නම් technically කතා කරමු ද ?
    ඔයා හොද investment එකක් විදිහට දකින්නේ අවුරුදු කියකින් investment එක recover වෙන දෙකට ද ?

    මේ පොන්නයා මෙච්චර නාහෙන් අඬන්නේ ගෑණි මැරිච්ච මිනිහා වගේ එක්කෝ මූ solar company එකක් කරනවා නැත්නම් අර කිව්වා වගේ solar project එකකට ලොකුවට invest කරලා. ඒකයි මෙච්චර මෝඩයෙක් වගේ company වලින් බිලියන ගණන් invest කරනවා කියලා එකම එක කිය කිය වැළපෙන්නේ මෙතන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    මේ පොන්නයා මෙච්චර නාහෙන් අඬන්නේ ගෑණි මැරිච්ච මිනිහා වගේ එක්කෝ මූ solar company එකක් කරනවා නැත්නම් අර කිව්වා වගේ solar project එකකට ලොකුවට invest කරලා. ඒකයි මෙච්චර මෝඩයෙක් වගේ company වලින් බිලියන ගණන් invest කරනවා කියලා එකම එක කිය කිය වැළපෙන්නේ මෙතන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    කරනව තමා පොන්නයො. තොට විතරද සූටි කෑම කඩ දාන්න ආස?

    දන්නෙ දේ කියන්නෙ. උඹල මෝඩයො වගේ මේකෙ නොදන්නා කමට නැටුවට දන්න යමන් කියලදෙන්න මම හදන්නෙ. මේකෙ උන් ඒක දන්නව උඹ වගේ කතා කරන්න නොදන්ම අඩු මාසෙ පොන්සි පැටවු නැටුවට

    mage idea eka anuwa minimum 2 years walin ROI enna ona. RS value ekat ekka compare kalama
    3 years පුලුවන් මචං.. calculations අනුව කියන්නෙ.
    ------ Post added on Feb 25, 2025 at 2:19 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    කරනව තමා පොන්නයො. තොට විතරද සූටි කෑම කඩ දාන්න ආස?

    දන්නෙ දේ කියන්නෙ. උඹල මෝඩයො වගේ මේකෙ නොදන්නා කමට නැටුවට දන්න යමන් කියලදෙන්න මම හදන්නෙ. මේකෙ උන් ඒක දන්නව උඹ වගේ කතා කරන්න නොදන්ම අඩු මාසෙ පොන්සි පැටවු නැටුවට

    3 years පුලුවන් මචං.. calculations අනුව කියන්නෙ.
    ------ Post added on Feb 25, 2025 at 2:19 PM
    5kw project cost - 850000
    panel efficiency 5.5x 80% = 4.4kw x 4.5
    daily generation = 19.5Kw
    Monthly gen = 590
    monthly income 590 x 27 = 16000
    ROI 850000/16000 = 52
    52/12 = 4.4 years
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    Lankaawe retail investor kenekta Karanna puluwan example tikak denna balanna ehema ROI ekak thiyena
    Real estate thamai lankawe karanna puluwan ekama de bro. Idam aran gewal hadaala dena eka. city wala shop hadana eka.... etc
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    5kw project cost - 850000
    panel efficiency 5.5x 80% = 4.4kw x 4.5
    daily generation = 19.5Kw
    Monthly gen = 590
    monthly income 590 x 27 = 16000
    ROI 850000/16000 = 52
    52/12 = 4.4 years
    Oya calculation ekama 20kw ekakata karala beluwe nedda?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    Oya calculation ekama 20kw ekakata karala beluwe nedda?
    මම 5 ගත්තේ ගොඩක් අය නය වෙලා ලොර්න් දාල කරන common ප්‍රෝජෙක්ට් එකක් නිසා. 20kw eke monthly generation eka 2160unit nam income eka 58000 wage. project ekata 2.8m wage yanawa. ehema buwat awurudhu 4k or + yanawa ROI ekata
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    Real estate thamai lankawe karanna puluwan ekama de bro. Idam aran gewal hadaala dena eka. city wala shop hadana eka.... etc
    Construction cost eka Patta wedi neh..Anika Honda land thiyena un ekko wikunanne nehe, neththan Gini ganan kiyanawa..lokuma awula rent ekata ena un godak adu ganan walata illanne .

    Long-term nam colombo & suburbs Wala oya wede karana eka Honda investment ekak land appreciate wena hinda.

    මම 5 ගත්තේ ගොඩක් අය නය වෙලා ලොර්න් දාල කරන common ප්‍රෝජෙක්ට් එකක් නිසා.
    5kw ideal 40-50k withara bill ekak ena gedarakata nam.
    ------ Post added on Feb 25, 2025 at 2:40 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    Construction cost eka Patta wedi neh..Anika Honda land thiyena un ekko wikunanne nehe, neththan Gini ganan kiyanawa..lokuma awula rent ekata ena un godak adu ganan walata illanne .

    Long-term nam colombo & suburbs Wala oya wede karana eka Honda investment ekak land appreciate wena hinda.

    5kw ideal 40-50k withara bill ekak ena gedarakata nam.
    ------ Post added on Feb 25, 2025 at 2:40 PM
    oya business eka thami ban 0 risk. habei athe salli tiyenna ona loku ganak. nattam ukas ganna eka. or bar license,👌

    Construction cost eka Patta wedi neh..Anika Honda land thiyena un ekko wikunanne nehe, neththan Gini ganan kiyanawa..lokuma awula rent ekata ena un godak adu ganan walata illanne .

    Long-term nam colombo & suburbs Wala oya wede karana eka Honda investment ekak land appreciate wena hinda.

    5kw ideal 40-50k withara bill ekak ena gedarakata nam.
    ------ Post added on Feb 25, 2025 at 2:40 PM
    5kw gahanne 400-500 unit maximum
    ------ Post added on Feb 25, 2025 at 2:43 PM
     
    • Like
    Reactions: Hapuwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    5kw project cost - 850000
    panel efficiency 5.5x 80% = 4.4kw x 4.5
    daily generation = 19.5Kw
    Monthly gen = 590
    monthly income 590 x 27 = 16000
    ROI 850000/16000 = 52
    52/12 = 4.4 years
    5kW system ekak investment ekata karanne kawda mchoo.. 5kW reccomend karanne tikak loku bill ekk zero karala. ithuru wena wkakin ganak ganna tamai.. oyata 5kW ekakata 850,000 k giyata 40kW unoth yanne 4.5M wage.. ekatama oya calculation eka dala balanna... masa 36yi oyage calculation ekatama anuwa.. generation oya ganata wada wediyen ena then one taram thiyanawa
     
    • Like
    Reactions: Hapuwa

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    5kW system ekak investment ekata karanne kawda mchoo.. 5kW reccomend karanne tikak loku bill ekk zero karala. ithuru wena wkakin ganak ganna tamai.. oyata 5kW ekakata 850,000 k giyata 40kW unoth yanne 4.5M wage.. ekatama oya calculation eka dala balanna... masa 36yi oyage calculation ekatama anuwa.. generation oya ganata wada wediyen ena then one taram thiyanawa

    mama Fully off-grid. 2021 mata 1.7m giya 12Kw battery ekatat ekka. 40Kw home roof eheka practical naha neda? loku warehouse wala company karana project compare karala apita karanna ida nahene?