පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
Adaderana
අද නම් බඩු හරි වගේ...
Adaderana
අද නම් බඩු හරි වගේ...
අනේ රට බේරාගත නායකයාගේ පුතා නේද මෙහෙම කරන එක හරිද
As usual, munuth okkoma yaluwo wageකාවද බන් මේ රවට්ටන්න හදන්නෙ..
අණ්ඩුව නාන එක වහගන්න නාමල්ට පොඩ්ඩක් අවිල්ල යන්න කියනව.![]()
As usual, munuth okkoma yaluwo wage

දැන් මාස 5ක් තිස්සෙ බලන් තමයි ඉන්නෙ බන්. තව අවුරුදු 4ක්ම තියෙන්නෙ. ඒකත් බලල මේක bump කරන්නම්කෝ.බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා..
Mona wennada ?බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා..
නෝමල්ට කියයි පොඩ්ඩක් සද්දෙ වහල ඉඳපං මචො පීස් කියල, මේ ටිකේ මූ වොයිස් කට් දිදී කින්ඩිය දාගෙන නෙ හිටියෙ මූට හරියට නීතිය ක්රියාත්මක කරල, ඇත්තටම මූ කරපු එක වැරැද්දකට හරි punishment එකක් දුන්නොත් ඔන්න පිලිගන්න පුලුවන් ආණ්ඩුවට රාජපස්ස හොරු එක්ක නෝ ඩීල් කියලබලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා..
අන්න ගෙදර ගියා. රුපියල් 600ය දැම්ම එකවුන්ට් එකට උබේඅද නම් බඩු හරි වගේ...![]()