BREAKING: නාමල් CIDයට..🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

    Adaderana


    අද නම් බඩු හරි වගේ...🤗
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    අද නම් බඩු හරි වගේ...🤗
    basketball wives GIF
     
    • Haha
    Reactions: Cypress

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    අනේ රට බේරාගත නායකයාගේ පුතා නේද මෙහෙම කරන එක හරිද

    අවුරුදු 5කට ඕකව අැතුලට දාල ප්‍රජා අයිතිය නැති කරහම පොහොට්ටුව සුනේ සුං..🤗
     
    • Haha
    Reactions: Cypress and dilann

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,148
    4,817
    113
    Abyss
    කාවද බන් මේ රවට්ටන්න හදන්නෙ..

    අණ්ඩුව නාන එක වහගන්න නාමල්ට පොඩ්ඩක් අවිල්ල යන්න කියනව. 🥴
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,456
    113
    යනකොටම ඇප රෙඩි කරලා තියෙන්නේ. පොඩ්ඩක් හරි නැති නිසා ඇවිල්ලා යන්න කියන්නේ :lol:
     
    • Haha
    Reactions: Walter White

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා..
    දැන් මාස 5ක් තිස්සෙ බලන් තමයි ඉන්නෙ බන්. තව අවුරුදු 4ක්ම තියෙන්නෙ. ඒකත් බලල මේක bump කරන්නම්කෝ.
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,374
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා..
    නෝමල්ට කියයි පොඩ්ඩක් සද්දෙ වහල ඉඳපං මචො පීස් කියල, මේ ටිකේ මූ වොයිස් කට් දිදී කින්ඩිය දාගෙන නෙ හිටියෙ මූට හරියට නීතිය ක්‍රියාත්මක කරල, ඇත්තටම මූ කරපු එක වැරැද්දකට හරි punishment එකක් දුන්නොත් ඔන්න පිලිගන්න පුලුවන් ආණ්ඩුවට රාජපස්ස හොරු එක්ක නෝ ඩීල් කියල
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නාමල් ජනාධිපති කරමු

    ඩොලර් ටැක්ස් නැති කරගමු 🥳
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113

    :lol: :lol: :lol:

    නාමල් CIDයෙන් පිටවේ..

    February 26, 2025 at 3:00 pm | lanka C news
    නාමල් CIDයෙන් පිටවේ..

    පැය හතරහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා රාජපක්ෂ මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිට වන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා පැවසුවේල තමන් බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කළ බවත්ල නීතිමය ක්‍රියාවලියේ විනිවිදභාවය සඳහා තම කැපවීම නැවත අවධාරණය කළ බවත්ය.
     
    • Haha
    Reactions: Cypress