Freelance උන් වර, උඹලට ටැක්ස් ගෙවන්න ඕනම් මොනාද ඕන?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,081
    71,528
    113
    ඇත්ත කතාව ටැක්ස් ගෙවන්න එපැයි ඕක බෑමයි කියන්න බෑනේ.

    සාධාරනම විසඳුම වෙන්නෙ ටැක්ස් ගෙවනවනම් ඒකට හරියන්න මොනාහරි පහසුකම් වගේ ඒවා තියෙන එක. කට්ටිය ඉතින් කියපල්ලකෝ උඹලා ටැක්ස් ගෙවනවනම් මොනවගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නෙ, ටැක්ස් විදියට කීයක් ගෙවන්න කැමතිද?
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93

    Paypal lankawata, customized bank loan ekak, freelancers lata galapena, genne pure dollar nisa vehicle ehema import karaddi apitath permit thibbanam? (wadiya ona naha, aduma tharame indana allocation wath, gena ganata anuwa thama)
     
    • Like
    Reactions: Yin And Yang

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,646
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇත්ත කතාව ටැක්ස් ගෙවන්න එපැයි ඕක බෑමයි කියන්න බෑනේ.

    සාධාරනම විසඳුම වෙන්නෙ ටැක්ස් ගෙවනවනම් ඒකට හරියන්න මොනාහරි පහසුකම් වගේ ඒවා තියෙන එක. කට්ටිය ඉතින් කියපල්ලකෝ උඹලා ටැක්ස් ගෙවනවනම් මොනවගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නෙ, ටැක්ස් විදියට කීයක් ගෙවන්න කැමතිද?

    Ubata mase income eka 1800000 wada tiyeda ?
    270000 neda tax watenne ?
     
    • Haha
    Reactions: Mr Bones

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    නොගෙව ඉන්න මොකක්ද උඹට දෙන්න පුලුවන් justification එක?
    Justification එකක් නෑ බන්... කවුරුත් ටැක්ස් ගෙවන්න කැමති නෑ නේ... මමත් කැමති නෑ කීයක් වත් ගෙවන්න... පුලුවන්නම් 0% ගෙවලා ඉන්නවා...

    Ubata mase income eka 1800000 wada tiyeda ?
    270000 neda tax watenne ?
    මාසේ නෙවෙයි ඔය අවුරුද්දට...
    ------ Post added on Feb 27, 2025 at 10:01 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    ෆ්‍රිලාන්සින් කරන එවුන් ෆෝමල් ජොබ් එකක් කරන එවුන් වගේ මොකක් හරි විදියකට රෙජිස්ටර් වෙන්න ක්‍රමයක් තිබුන නම් ඔය ලෝන් ගැන ප්‍රශ්න EPF වගේ ප්‍රෂ්න විසදෙනවා
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ෆ්‍රිලාන්සින් කරන එවුන් ෆෝමල් ජොබ් එකක් කරන එවුන් වගේ මොකක් හරි විදියකට රෙජිස්ටර් වෙන්න ක්‍රමයක් තිබුන නම් ඔය ලෝන් ගැන ප්‍රශ්න EPF වගේ ප්‍රෂ්න විසදෙනවා
    කීය හරි ටැක්ස් එකක් ගෙව්ව කියන්නෙ ෆෝමල් ඉන්කම් එකක් කියලා පිලිගන්න වෙනවා නේද?
     
    • Like
    Reactions: tharakaf

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    කීය හරි ටැක්ස් එකක් ගෙව්ව කියන්නෙ ෆෝමල් ඉන්කම් එකක් කියලා පිලිගන්න වෙනවා නේද?
    එතකොට ඔය ගොඩක් එවුන් කියන බෑන්ක් ලෝන් දෙන්නේ නැති ප්‍රශ්න විසදෙයිද ?
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    ෆ්‍රිලාන්සින් කරන එවුන් ෆෝමල් ජොබ් එකක් කරන එවුන් වගේ මොකක් හරි විදියකට රෙජිස්ටර් වෙන්න ක්‍රමයක් තිබුන නම් ඔය ලෝන් ගැන ප්‍රශ්න EPF වගේ ප්‍රෂ්න විසදෙනවා
    freelancing is not a job
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    501
    867
    93
    නොගෙව ඉන්න මොකක්ද උඹට දෙන්න පුලුවන් justification එක?
    ලංකාවට ඩොලර් ගෙනැත්දීලයි උන් රුපියල් ගන්නෙ.

    ඩොලර් එක ලෝකෙ පුරාම වලංගුයි, ලංකාවෙ රුපියල එහෙම නෑ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    ඩොලර් ගේන උන්ගේ ටැක්ස් අඩු කරන්න පුළුවන් ඩොලර් එලියට යවන උන්ට ටැක්ස් ගහලා.

    ඔය Netflix, YouTube, onlyfans, AliExpress , Temu, Adobe, chat got, Daraz, kapruka, crypto, Microsoft Apple Google app store purchase, Steam Epic online games හැම payment මගුලකටම ඩොලර් එලියට යවනවාට 15% ටැක්ස් ගහන්න ඕන
     
    • Like
    Reactions: tharakaf

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    freelancing is not a job
    ෆ්‍රිලාංසින් කියන්නේ සෙල්ෆ් එම්ප්ලෝයිමන්ට් එකක්. වෙන රටවල ජොබ් එකක් විදියට පිලිගන්නවා.
     
    • Like
    Reactions: Rankwitz

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    ඩොලර් ගේන උන්ගේ ටැක්ස් අඩු කරන්න පුළුවන් ඩොලර් එලියට යවන උන්ට ටැක්ස් ගහලා.

    ඔය Netflix, YouTube, onlyfans, AliExpress , Temu, Adobe, chat got, Daraz, kapruka, crypto, Microsoft Apple Google app store purchase, Steam Epic online games හැම payment මගුලකටම ඩොලර් එලියට යවනවාට 15% ටැක්ස් ගහන්න ඕන
    That is right!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,081
    71,528
    113
    Paypal lankawata, customized bank loan ekak, freelancers lata galapena, genne pure dollar nisa vehicle ehema import karaddi apitath permit thibbanam? (wadiya ona naha, aduma tharame indana allocation wath, gena ganata anuwa thama)
    සාධාරන ඉල්ලිම්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    ඇත්ත කතාව ටැක්ස් ගෙවන්න එපැයි ඕක බෑමයි කියන්න බෑනේ.

    සාධාරනම විසඳුම වෙන්නෙ ටැක්ස් ගෙවනවනම් ඒකට හරියන්න මොනාහරි පහසුකම් වගේ ඒවා තියෙන එක. කට්ටිය ඉතින් කියපල්ලකෝ උඹලා ටැක්ස් ගෙවනවනම් මොනවගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නෙ, ටැක්ස් විදියට කීයක් ගෙවන්න කැමතිද?
    Kohomath tax gewanawane advance income tax kapanawa bank walin interest ekata, PC/laptop price wala kohomath ambanak tax thiyenne, ISP la dena ewageth tax, CEB ungeth tax aye wena tax mokatada?