ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    හෙට ඇරලද? මගේ උප්පැන්න අරන් ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    හෙට ඇරලද? මගේ උප්පැන්න අරන් ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන.
    apxEPij.png
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    සෙනසුරාදා ඇරල තිබුනත් ඕව නිකුත් කරන්නෙ නෑ. අඳුරන කොනෙක් හිටියොත් සමහර විට පුළුවන් වෙයි, ඒත් ශුවර් නෑ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Awlk na saduda udeta gihin karagannawa
    පරන එකක් ගිහින් දීපන් ට්‍රාන්ස්ලේටර්ට... ඒක බලල ට්‍රාන්ස්ලේට් කරලා හදලා තියන්න කියපන්... සදුදට උබ අලුත් කොපිය එක්ක ගිහින් අරකේ පෲෆ් බලලා වැරදි හදාගෙන ප්‍රින්ට් කරල සයින් කරගෙන වරෙන් ට්‍රන්ස්ලේශන් එකේ...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    සියල්ල දන්නා උන්, ප්‍රා.ලේ. Open දවස් දන්නේ නෑ..
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    පරන එකක් ගිහින් දීපන් ට්‍රාන්ස්ලේටර්ට... ඒක බලල ට්‍රාන්ස්ලේට් කරලා හදලා තියන්න කියපන්... සදුදට උබ අලුත් කොපිය එක්ක ගිහින් අරකේ පෲෆ් බලලා වැරදි හදාගෙන ප්‍රින්ට් කරල සයින් කරගෙන වරෙන් ට්‍රන්ස්ලේශන් එකේ...
    Pradeshiya Lekam karyalayen ma thama translate karanne.
     
    • Like
    Reactions: ttj

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    ප්‍රාලේ වලින් ට්‍රාන්ස්ලේට් කරන්නෙ නෑ.. උසාවි ළග ඉන්නවා ට්‍රාන්ස්ලේට් කරන උන්. උන් ලවා ට්‍රාන්ස්ලේට් කරගෙන ප්‍රාලේ යන්න
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ප්‍රාලේ වලින් ට්‍රාන්ස්ලේට් කරන්නෙ නෑ.. උසාවි ළග ඉන්නවා ට්‍රාන්ස්ලේට් කරන උන්. උන් ලවා ට්‍රාන්ස්ලේට් කරගෙන ප්‍රාලේ යන්න
    Na karanawa.mage yaluwek karagana bandaragama eken.600 i.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    සඳුදාට බලාගන්න පුළුවන් රජයේ කාර්යාල වලයි රජයේ සේවකයොන්ගෙයි අකාර්යක්ෂමතාවය ගැන හෑල්ලක්

    සමහරවිට මූට ඇත්තටම වැඩකුත් නැතුව ඇති නිකං බොරුවට හෑල්ල දාන්න ඕනවට මෙතන මෙහෙම පෝස්ට් එකක් දානවා ඇති
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    සඳුදාට බලාගන්න පුළුවන් රජයේ කාර්යාල වලයි රජයේ සේවකයොන්ගෙයි අකාර්යක්ෂමතාවය ගැන හෑල්ලක්

    සමහරවිට මූට ඇත්තටම වැඩකුත් නැතුව ඇති නිකං බොරුවට හෑල්ල දාන්න ඕනවට මෙතන මෙහෙම පෝස්ට් එකක් දානවා ඇති
    සඳුදාට බලාගන්න පුළුවන් රජයේ කාර්යාල වලයි රජයේ සේවකයොන්ගෙයි අකාර්යක්ෂමතාවය ගැන හෑල්ලක්

    සමහරවිට මූට ඇත්තටම වැඩකුත් නැතුව ඇති නිකං බොරුවට හෑල්ල දාන්න ඕනවට මෙතන මෙහෙම පෝස්ට් එකක් දානවා ඇති
    Naha mn 2024 jun wala gatta aluth uppanna.45 min.

    Dan mata maasa 3k athulatha gatta ekak ona wela tiyenne.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    හෙට ඇරලද? මගේ උප්පැන්න අරන් ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන.
    රාජ්ය සෙවය විතරක් නෙමෙ, උන්ගෙ සර්විස් ගන්න එන එවුනුත් ට්‍රැක්. උන්ට හෙට තියෙන වැඩකට තමයි අද ෆොම් උස්සන් ඇවිත් එක දවසින් කරන මානසිකත්වෙන් ඉන්නෙ
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    හෙට සෙනසුරාදා, රජයේ සේවකයො විවේක සුවයෙන් ඉන්න දවස.

    එහෙම නේද?
    Unta wiweka suwayen inna ehema wishesha dawasaka ona ne bosa, hema welema athal eke inne. Kala ennam
     
    • Haha
    Reactions: Lionzzz

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,514
    113
    Colombo
    හෙට සෙනසුරාදා, රජයේ සේවකයො විවේක සුවයෙන් ඉන්න දවස.

    එහෙම නේද?
    මම දවසක් ගියා අපුර ලොකු ඔපිස් එකට....එකේ උන් සෙට් එකක් තේ බොන්න ගිහින්ලු සෙට් එකක් ඇවිල්ලා නෑලු ...කෙල්ලො සෙට්ට එකක් මම දැක්කා හක හක ගගා අර වත්තේ ලොකු ගහක් ගාව පොටෝ ගහනවා සාරි හෙම අන්දලා....
     
    • Haha
    Reactions: Lionzzz