නව ඉන්ධන පිරවුම් හල් බලපත්‍ර 400ක් නිකුත් කිරීම.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    බොහෝවිට සඳුදා වෙද්දි Shed Permit 400ක් වගේ අත් හිටුවාවි..

    උඹලාත් සූදානම් වෙයන් ඉල්ලුම් කරන්න.
     
    • Haha
    Reactions: Bumbzy

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    එල මචං සතියෙන් ටැංකි හයිකරලා ශෙඩ් එක හදල පම්ප් දාලා සුපිරියට හදන්නම්.
    පුළුවන් නම් හැබැයි උඹ ගොඩ මේ එන මාසේ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    එල මචං සතියෙන් ටැංකි හයිකරලා ශෙඩ් එක හදල පම්ප් දාලා සුපිරියට හදන්නම්.
    එහෙම ඕනෙත් නැහැ.දැනට තියෙන සමහර ශෙඩ් CPC එකට අයිති ඒවා වෙන අය කරන්නේ.ඒවගේ හදන්න දෙයක් නෑනේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,905
    113
    එල මචං සතියෙන් ටැංකි හයිකරලා ශෙඩ් එක හදල පම්ප් දාලා සුපිරියට හදන්නම්.
    පරන බූලි, මෙගා බොතල් හෝදලා (වේලන්න බෑ වහිනවා) රෙඩි කරගමු 🤭 🤭
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    පුළුවන් නම් හැබැයි උඹ ගොඩ මේ එන මාසේ.
    Oya vidiyata thamai CEYPETCO eke chairman hithan innet bun gon alayak uu nam
    JVP eke union eke hitiya kiyala CEYPETCO chairman dunnama ohoma wenawa ( nikan muthurajawela hitapu ekek )

    Un propose karala thiyanne tiers mey mula tiers dekata thama lankawe 85% wage shed watenne
    15 x 6600 X 6.96 = 689040
    15 x 6600 x 6.28 = 621720
    Total = 1,310,760 ( Total commission without expenses )
    VAT - 235,934
    IIT - 386,000
    Salary - 350000
    Electricity -40000
    Maintenance, water , and other expenses - 50000
    Total - 1,061,984
    Total profit for month - 248,000

    Koti 10ka vithara investment ekakata 248,000k aran mona karannada
    Yako software industry eke salary ekka compare karala balapan

    Un wagey nemei ratata tax vidiyatama 500,000 gewanawa un maasekata
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම නම් හිතන්නෙ නෑ එහෙම කරයි කියල. ඒත් එහෙම කලත් මම හිතන්නෙ ඊයෙ වෙන්න ගිය ප්‍රශ්නෙ ආයෙ එන එක ඒකෙන් විසදෙයි කියල. ඒ අලුතෙන් ගන්න උනුත් ආයෙ ස්ට්‍රයික් කරනව union එකතු වෙලා.

    ඔය එක එක පුද්ගලයන්ට පර්මිට් දෙන ඒව ඔක්කොම ෆේල්, හරියට ප්‍රයිවට් බස් වල වගේ.
    කරන්න ඕනෙ ලොකු කම්පනි වලටම උන්ගෙම ownership, management, investment යටතෙ අලුතෙන් fuel station දාන්න දෙන එක. ඒකට නීතිමය බාදාවක් තියෙනවනම් ඒක හදල, දැනට තියෙන ceypetco, ioc, sinopec, shell කම්පනි වලින්ම shed දාන්න ඕනෙ තනි තනි උන්ට නොදී.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    Oya vidiyata thamai CEYPETCO eke chairman hithan innet bun gon alayak uu nam
    JVP eke union eke hitiya kiyala CEYPETCO chairman dunnama ohoma wenawa ( nikan muthurajawela hitapu ekek )

    Un propose karala thiyanne tiers mey mula tiers dekata thama lankawe 85% wage shed watenne
    15 x 6600 X 6.96 = 689040
    15 x 6600 x 6.28 = 621720
    Total = 1,310,760 ( Total commission without expenses )
    VAT - 235,934
    IIT - 386,000
    Salary - 350000
    Electricity -40000
    Maintenance, water , and other expenses - 50000
    Total - 1,061,984
    Total profit for month - 248,000

    Koti 10ka vithara investment ekakata 248,000k aran mona karannada
    Yako software industry eke salary ekka compare karala balapan

    Un wagey nemei ratata tax vidiyatama 500,000 gewanawa un maasekata
    Itin ehenam nokara hitapan. Karanna puluwan ewun karai. Lankawe ekala hasirenne hariyata upathinma un adala rakiyawa/viyaparaya witharak karanna wela wage
     
    • Like
    Reactions: Draco Malfoy

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    Oya vidiyata thamai CEYPETCO eke chairman hithan innet bun gon alayak uu nam
    JVP eke union eke hitiya kiyala CEYPETCO chairman dunnama ohoma wenawa ( nikan muthurajawela hitapu ekek )

    Un propose karala thiyanne tiers mey mula tiers dekata thama lankawe 85% wage shed watenne
    15 x 6600 X 6.96 = 689040
    15 x 6600 x 6.28 = 621720
    Total = 1,310,760 ( Total commission without expenses )
    VAT - 235,934
    IIT - 386,000
    Salary - 350000
    Electricity -40000
    Maintenance, water , and other expenses - 50000
    Total - 1,061,984
    Total profit for month - 248,000

    Koti 10ka vithara investment ekakata 248,000k aran mona karannada
    Yako software industry eke salary ekka compare karala balapan

    Un wagey nemei ratata tax vidiyatama 500,000 gewanawa un maasekata
    එහෙනම් ඉතින් මුන් මේ කරන්නේ ඇත්තටම ෂෙඩ් ටිකට උදව්වක්...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    මම නම් හිතන්නෙ නෑ එහෙම කරයි කියල. ඒත් එහෙම කලත් මම හිතන්නෙ ඊයෙ වෙන්න ගිය ප්‍රශ්නෙ ආයෙ එන එක ඒකෙන් විසදෙයි කියල. ඒ අලුතෙන් ගන්න උනුත් ආයෙ ස්ට්‍රයික් කරනව union එකතු වෙලා.

    ඔය එක එක පුද්ගලයන්ට පර්මිට් දෙන ඒව ඔක්කොම ෆේල්, හරියට ප්‍රයිවට් බස් වල වගේ.
    කරන්න ඕනෙ ලොකු කම්පනි වලටම උන්ගෙම ownership, management, investment යටතෙ අලුතෙන් fuel station දාන්න දෙන එක. ඒකට නීතිමය බාදාවක් තියෙනවනම් ඒක හදල, දැනට තියෙන ceypetco, ioc, sinopec, shell කම්පනි වලින්ම shed දාන්න ඕනෙ තනි තනි උන්ට නොදී.
    Yep, ekama solution eka Meka tamai.. Mona anduwak awat antime okun karanne minissunta fuka pennana eka..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,111
    113
    tracing Geo-location.. ... ...
    මම නම් හිතන්නෙ නෑ එහෙම කරයි කියල. ඒත් එහෙම කලත් මම හිතන්නෙ ඊයෙ වෙන්න ගිය ප්‍රශ්නෙ ආයෙ එන එක ඒකෙන් විසදෙයි කියල. ඒ අලුතෙන් ගන්න උනුත් ආයෙ ස්ට්‍රයික් කරනව union එකතු වෙලා.

    ඔය එක එක පුද්ගලයන්ට පර්මිට් දෙන ඒව ඔක්කොම ෆේල්, හරියට ප්‍රයිවට් බස් වල වගේ.
    කරන්න ඕනෙ ලොකු කම්පනි වලටම උන්ගෙම ownership, management, investment යටතෙ අලුතෙන් fuel station දාන්න දෙන එක. ඒකට නීතිමය බාදාවක් තියෙනවනම් ඒක හදල, දැනට තියෙන ceypetco, ioc, sinopec, shell කම්පනි වලින්ම shed දාන්න ඕනෙ තනි තනි උන්ට නොදී.

    E wage capitalistic wada karaida ape communist lokka?