.කුමක්ද තරඟයතරගයෙන් මුලදිම ඉවත් උන මම ජීවිතය දිනුවා රැල්ලට තරගයට ගිය අය තේරැම්ගන්නෙ නෑ ඒක ජීවිතය තියෙනකන් ඉවරනොවෙන තරගයක් කියල
.
වෙන උන්ට ඕන උනේ ටයිටල් එක ලොකු රස්සාවක් කරල , ලවු කරල, ණයක් දාල ගෙයක් හදල ණයක් දාල වාහනයකුත් අරන් 28ට කලින් බැදල 30ට කලින් ලමෙක් හදන්න. උන් ඉතින් දැන් ආර්තිකේ අමාරුයි අමාරුයි කිය කිය නාහෙන් අඩාගෙන බොරුවට ශෝ ඕෆ් පාරක් දාල ජීවිතේ ගෙවනු. ඔය අමාරව ඉස්සරහට වැඩි වෙනව මිසක් අඩුවෙන්නෙ නෑ.කුමක්ද තරඟය
අහෝ සුඛං අහෝ සුඛංTaragayen duwana ekai taragayen nawatina ekai dekama antha dekak.antha dekenma midila niwan dekapan
Kohomada meeka kalee?මට ඕන උනේ ෆයිනෑන්ෂල් ෆ්රීඩම් එක හදාගන්න.
ee unata badala happy eke inna couple ekak dakkamaඅනිත් උන් වගේ 30ට කලින් ලමයි හදන්ඩ කියල දැගලුව නැති එක ගැන සන්තෝස වෙනව මං.
මම නම් ආසයි අහන්න නයනා..තරගයෙන් මුලදිම ඉවත් උන මම ජීවිතය දිනුවා රැල්ලට තරගයට ගිය අය තේරැම්ගන්නෙ නෑ ඒක ජීවිතය තියෙනකන් ඉවරනොවෙන තරගයක් කියල
.
Monthly cash flow eka dapan balannaවෙන උන්ට ඕන උනේ ටයිටල් එක ලොකු රස්සාවක් කරල , ලවු කරල, ණයක් දාල ගෙයක් හදල ණයක් දාල වාහනයකුත් අරන් 28ට කලින් බැදල 30ට කලින් ලමෙක් හදන්න. උන් ඉතින් දැන් ආර්තිකේ අමාරුයි අමාරුයි කිය කිය නාහෙන් අඩාගෙන බොරුවට ශෝ ඕෆ් පාරක් දාල ජීවිතේ ගෙවනු. ඔය අමාරව ඉස්සරහට වැඩි වෙනව මිසක් අඩුවෙන්නෙ නෑ.
මට ඕන උනේ ෆයිනෑන්ෂල් ෆ්රීඩම් එක හදාගන්න. මං මුල්තැන දුන්නෙ ඒකට. දැං ජීවිතේ සැහැල්ලුයි අමාරුවක් නෑ.
අනිත් උන් වගේ 30ට කලින් ලමයි හදන්ඩ කියල දැගලුව නැති එක ගැන සන්තෝස වෙනව මං. තනිකඩ කාලෙ තමයි දියුනු වෙන්න හොදම කාලෙ. ඕන රිස්ක් එකක් ගන්න පුලුවන්.
අහෝ සුඛං අහෝ සුඛං
------ Post added on Mar 1, 2025 at 8:59 AM
වැදගත් ප්‍රශ්නෙ උබ විතරයි ඇහුවෙKohomada meeka kalee?
හීනෙන්වත් නෑee unata badala happy eke inna couple ekak dakkama
ubata podi loba kamak enawa ane matath mehema
thibbanam kiyala.
eeta passe uba hitha hadagannawa oya pitata penna
sathutin hitiyata athule prashna athi kiyala
මමීල හෙව්වාට හම්බුනේ නෑනෙSugar daddy කි දෙකෙන් ඉන්නවද?
වෙන උන්ට ඕන උනේ ටයිටල් එක ලොකු රස්සාවක් කරල , ලවු කරල, ණයක් දාල ගෙයක් හදල ණයක් දාල වාහනයකුත් අරන් 28ට කලින් බැදල 30ට කලින් ලමෙක් හදන්න. උන් ඉතින් දැන් ආර්තිකේ අමාරුයි අමාරුයි කිය කිය නාහෙන් අඩාගෙන බොරුවට ශෝ ඕෆ් පාරක් දාල ජීවිතේ ගෙවනු. ඔය අමාරව ඉස්සරහට වැඩි වෙනව මිසක් අඩුවෙන්නෙ නෑ.
මට ඕන උනේ ෆයිනෑන්ෂල් ෆ්රීඩම් එක හදාගන්න. මං මුල්තැන දුන්නෙ ඒකට. දැං ජීවිතේ සැහැල්ලුයි අමාරුවක් නෑ.
අනිත් උන් වගේ 30ට කලින් ලමයි හදන්ඩ කියල දැගලුව නැති එක ගැන සන්තෝස වෙනව මං. තනිකඩ කාලෙ තමයි දියුනු වෙන්න හොදම කාලෙ. ඕන රිස්ක් එකක් ගන්න පුලුවන්.
37dan wayasa kiyada?
marry karalada??
kellek innawada?
@sliit_kolla ඔබේ අවදානය පිනිසයිවැදගත් ප්‍රශ්නෙ උබ විතරයි ඇහුවෙ
මං දේවාලයක් දැම්ම 2008දි, පාට්ටයිම් තමයි කරේ ජොබ් එක කරන ගමන්. මං බාර් එකේ කැශියර් ඊට කලින් එතන ඉස්සරහ කරත්තෙ වඩේ විකුනුව.
හම්බුන සල්ලි වලින් ගෙවල් හදන්න කාර් ගන්න ගියෙ නෑ. මං පලවෙනි වතාවට KFC එකෙන් කද්දි මට 31යි. ආතල් ගත්තෙ වැඩ ඉවරවෙලා.
Invest තමයි කරේ
ටිපර් දෙකක් අරන් වැලි අදින්න දැම්ම. තව ටවුමෙ පර්චස් 12කෑල්ලක් අරන්දැම්ම. අවු 5කට විතර පස්සෙ ඒකෙ බේස්මන්ට් එක හොදට දාල කඩකාමරයඛ් හැදුව. ඒකෙ කුලිය වියදම් නොකර එකතු කරල ඒක සැරෙන් සැරේට තට්ටු 4ටම ගැහුව. එකෙකුට නය උනේ නෑ රුපියලක්වත්.
අනික දේවාල වැඩෙන් මචන් සල්ලි වලට අමතරව තව වටින කනෙක්ෂන් හැදෙනව. හාඩ්වෙයාර් කාරයෙක් සෙට් උනොත් සෑහෙන ලාභයට බඩු ගන්න පුලුවන්. තව ඔය වැලිපර්මිට් උනත් ගේමක්ම නෑ ඒකාලෙ පලාත්සබා ඇමතියෙක් එහෙම අල්ලගත්තම. ඔය එකපාරට පනස්දාහයි කියල කුට්ටිය කඩාගන්නෙ නැතිව හොද එකෙක් ආවම ශාස්තරය විකුනගෙන කන්නෙ නෑ කියල උගෙ ඔලුවට දැම්මාම ඒවගෙ සියගූනයක වැඩ උගෙන් දිගුකාලීනව ගන්න පුලුවන්. කොහොම උනත් මං ලෙඩ සනීප කරනව කියල මිනිස්සුන්ට බොරු කියල හම්බ කරල නෑ . රුපියලක් නොගෙන පිරිත් නූලක් දීල හොද දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න කියනව. බිස්නස් දියුනුවෙන්න සෙත්ශාන්ති බහිරව පූජා වගේ ඒව තමයි හොදම කැටගරිය. ඒකාලෙනම් තට්ටු හදන විදි, යහන්කවි මන්තර වගේ පොත් හොයාගන්න අමාරුයි. දැන්නම් yt එකෙත් තියෙනව ඕව.
මං අවුරුද්දකට කලින් දේවාලෙ නවත්තලා. බඩු ටිකත් නිකන් දීල දැම්මා එක එක අයට.
හීනෙන්වත් නෑ
හුකන්න ආසාවට බැන්දට පස්සෙ එන ආර්තික ප්රෂ්න එක්ක ඒකට පයිය නගින්නෙත් නෑ ගොඩක් උන්ට
අනික ලංකාවෙ කලු පුකවල් තියෙන තඩි ගෑනු
ලස්සන සුද්දියො දැක්කමනම් හිතෙනව බදින්න තිබ්බනම් කියල
මමීල හෙව්වාට හම්බුනේ නෑනෙ
ඇයි බං උබ මෙහෙම පච කෙලින්නේ..තාම මේ අවුරුද්දටනේ 3237
Marry na
ප්රපෝසල් කෙල්ලෙක් ඉන්නව
මැයි වෙඩින් එක
ඉක්මනට බදින්න හැදුවට ඊට කලින් කරන්න නැකත් නෑ

උබ දැන් ගිහින් ගෑනිට ලමයෙක් දීපන්ඇයි බං උබ මෙහෙම පච කෙලින්නේ..තාම මේ අවුරුද්දටනේ 32![]()

ඒ කියන්නේ යන්ත්‍ර මන්ත ගුරුකම් කියන්නේ බිස්නස් කරන්න කරන බොරුවක් විතරයිද? ඇත්ත දෙයක් නෙමේද? (මන් කලින් විස්වාස නොකලට් දැන් මට විස්වාස කරන්න වෙන අත්දැකීම් තියෙනව .. එකයි අහන්නේ )වැදගත් ප්‍රශ්නෙ උබ විතරයි ඇහුවෙ