
සාලිය කුමාර ගුණසේකර
දේශීය ආදායම් පනතේ සංශෝධිත කෙටුම්පතට අනුව විදෙස් ගත මෙරට ශ්‍රමිකයන් සේවා සපයා උපයන විදෙස් විනිමය බැංකු හරහා ලංකාවට ප්‍රේෂණය කිරීමේදී සියයට 15 ක උපරිමයක් දක්වා බදු අයකිරීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
- https://epaper.aruna.lk/Home/ArticleView?eid=1&edate=02/03/2025&pgid=91328