1. ගහනයක් විද්‍යාත්මක පාලනයකට එකේ පොපුලේෂන් සයිස් එක අනිවා අවශ්‍යයි. නමුත් රිලා / වදුරු වගේ ගහනයක රටකටම අදාලව දත්ත ගන්න ඉතාම අසීරුයි. ඊට ලොකු වියදමක් යනවා. ඊට අවශ්‍ය විද්‍යා දැනුම සහිත අය අඩුයි. ඉතින් මේ ප්‍රශ්න එක්ක ඒ පොපුලේෂන් එකේ සයිස් එක ගැන දළ අදහසක් හෝ ගන්න තමයි මේ හදන්නේ කියල තමා මට හිතෙන්නේ. මොකුත්ම දත්තයක් නැතිවට වඩා හොදයි දළ අදහසක් හරි තියන එක. ගහන පාලනය කරන රටවල් වල (ඕස්ට්‍රේලියා / ඩෙන්මාක් වැනි ) ගහනයේ සයිස් එක ගැන ප්‍රමාණවත් (100 %නිවැරදිම දත්ත නොව) දත්ත තියනවා.1. අනික බන් මිනිස්සු වගේ රිලව් ගාන හරියටම මුන්ට ඉලක්කම මොකටද ?
සහනාදාර දෙන්නද ?
2. ලංකාවේ පාරවල් වල ඉන්න බල්ලෝ ගාන මෙච්චරයි කියලා මුන්ට දත්ත තියනව දළ වශයෙන් , කැලේ ඉන්න අලි කොටි ගාන ගැන දන්නවා
ඉතින් රිලව් ගාන හොයාගන්න බැරිද ආසන්න විදියට . මුන් හිතන්නේ මිනිස්සු ඔක්කොම වැඩ නවත්තල වත්තේ ඉන්න රිලව් , ගිරව් ගැනල මුන්ට කියයි කියල . උන් කියන්න ඕනවට කියයි රිලව් 5ක් හිටිය ලේන්නු 2ක් හිටිය වගේ දත්ත![]()
ඕක ප්‍රයෝගික නැ යකෝ .ඉතින් ලොකු වියදමක් දරන්නේ නැතුව සරලව, ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් තමයි ඔය.
ඔය ක්‍රමේ ගැන බහුභූත විවේචන කරනවට වඩා රිලා / වදුරෝ කීයක් ඉන්නවද කියල හොයා ගන්න පුළුවන් සරල, ඉක්මන් ක්‍රමේ කියන්න බලන්න.

ඔයා කමෙන්ට් එක ඇතුලෙම තියනවා ප්රශ්නය ඉතා සංකීර්,නයි කියන එක. සල්ලි යහමින් තියන, උගතුන් ඉන්න (සහතික තියන උන් නොව) ඉන්න රටවල් වල කරන්න පුළුවන් දේවල් ඒ විදියටම අනිත් රටවල් වලට කරන්න බෑ. ඕක පරිපුර්ණ වැඩක් නොවුනත් අඩුම තරමේ දල වශයෙන් රිලව් කොච්චර ඉන්නවද ? මොන මොන ප්‍රදේශ වලද වැඩි? කොරිලේෂන් තියනවද වගේ දත්ත ප්‍රමාණයක් අඩු වියදමකින් ගන්න පුළුවන්.ඕක ප්‍රයෝගික නැ යකෝ .
එහෙම මිනිස්සු උන්ගේ වත්තේ ඉන්න උන්ව ඔය විදියට කියන වෙලාවට ගැනල කියන්නේ නෑ .
අනිත් එක ඔය සත්තු ඔක්කොම කාගේ හරි වත්තක්ටම ඔය කියන වෙලාවට එන්නේ නෑ .
පාරේ ගස් වල, ලයිට් කණුවල ඉන්න උන්ව කවුද ගණන් කරන්නේ ?
ඔය රිලව් , දඩුලෙනු ප්‍රශ්න තියාන වගා කරන පැති වල ඉඩම් කොලබ වබේ පර් 10, 15 ඒවා නෙවෙයි . ලොකු ඉඩම් . අක්කර ගන්න ඉඩම් . ඒවා වල ඉන්න සත්තු ගනින්න බෑ එහෙම . මොනරු පියබින්ව . විනාඩි 5ට ඌ 5 පාරක් විතර ගණන් කරයි .![]()
ඔයා කමෙන්ට් එක ඇතුලෙම තියනවා ප්රශ්නය ඉතා සංකීර්,නයි කියන එක. සල්ලි යහමින් තියන, උගතුන් ඉන්න (සහතික තියන උන් නොව) ඉන්න රටවල් වල කරන්න පුළුවන් දේවල් ඒ විදියටම අනිත් රටවල් වලට කරන්න බෑ. ඕක පරිපුර්ණ වැඩක් නොවුනත් අඩුම තරමේ දල වශයෙන් රිලව් කොච්චර ඉන්නවද ? මොන මොන ප්‍රදේශ වලද වැඩි? කොරිලේෂන් තියනවද වගේ දත්ත ප්‍රමාණයක් අඩු වියදමකින් ගන්න පුළුවන්.
ඊට පස්සේ ඕන නම් ලෝකේ වෙනත් රටකින් ප්රයිමෙට් analysis කරන අය ගෙනල්ල අර තෝරාගත් ප්‍රදේශ වල sample analysis කරලා වඩා නිවැරදි දත්ත ගන්න පුළුවන්.
ඒවගේම කිහිපවරක් එකම සතා ගණන් වීම, ගණන් නොවැටෙන සතුන් සිටීම වගේ දේවල් වලට විසදුම් analysis එක අතුලේදීත් යම්තාක් දුරට විසදන්න පුළුවන් error calculation වලින් දක්ෂ විද්‍යාඥයයන්ට. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ "මොකුත්ම නැතුව ඉන්නවට වඩා හොදයි මොනවා හරි තියන එක".
කිසිසේත් නොකලයුතු වැඩක්!! රිලා / වදුරෝන්ට එහෙම ප්‍රදේශ තෝරලා කුඩා සාම්පල් අරන් ප්‍රධාන ගහනයේ ගණනයකට යන්න බෑ. මේවා theoretical වැරදි. සරලව කිව්වේ. හේතුව රිලවගේ පාට එක වගේ පෙනුනට රට ඇතුලේ රිලා උප විශේෂ 3 කට වඩා ඉන්නවා. ඔතනින් එක සෙට් එකක් අඩුවෙන් ඉන්නේ. අනික කළු වදුරා කියන සතාගේත් (purple faced leaf monkey) උප විශේෂ 3 කට වඩා ඉන්නවා. ඒ හැර තවත් වදුරු විශේෂ කිහිපයක් (හනුමන් වදුරා වැනි) රටේ ඉන්නවා.1.ඉතින් ඕක කරනවානම් සාර්ථකව කරනන් පුලුවන් තෝරාගත්තා ප්‍රදේශයක වනජීවී හරි වෙන ඒ වගේ ඒ වැඩේටම යොදාගන්න නිලදාරීන් දීලා විතරයි . .. එහෙම නැතුව මිනිස්සුන්ට කියලා ඒ දත්ත උඩ අවිදිමත් විදියට කිසිම සාර්ථක උත්තරයක් ගන්න බෑ .
රිලව් එන්නේ රංචු පිටින් . නගරේ , කඩවල් වල වහලවල් උඩ , කැලේ රංචු පිටින් ඉන්න උන්ව කවුද ගණන් කරන්නේ ?
බටහිර කව්ඩාන
- 0![]()
- 11![]()
- 0![]()
- 15
එයාර්පෝට් එකේ කේඩීඑච් කාරයාමං නම් ෆුල් සපෝර්ට් එක දෙනවා ඒ වැඩේට .. කැලෑවේ ඉන්න සත්තුන්ටත් පණිවිඩයක් අරින්න ඕනේ ගමට එන්න කියලා
කිසිසේත් නොකලයුතු වැඩක්!! රිලා / වදුරෝන්ට එහෙම ප්‍රදේශ තෝරලා කුඩා සාම්පල් අරන් ප්‍රධාන ගහනයේ ගණනයකට යන්න බෑ. මේවා theoretical වැරදි. සරලව කිව්වේ. හේතුව රිලවගේ පාට එක වගේ පෙනුනට රට ඇතුලේ රිලා උප විශේෂ 3 කට වඩා ඉන්නවා. ඔතනින් එක සෙට් එකක් අඩුවෙන් ඉන්නේ. අනික කළු වදුරා කියන සතාගේත් (purple faced leaf monkey) උප විශේෂ 3 කට වඩා ඉන්නවා. ඒ හැර තවත් වදුරු විශේෂ කිහිපයක් (හනුමන් වදුරා වැනි) රටේ ඉන්නවා.
සාමා ගේ අමල්ගේ වත්තේ රිලව් ගණන් කරලා පන්තියේ ළමයිගේ වතුවල රිලව් ගාන කළු ලෑල්ලේ ලියාගන්න පුළුවන් උනාට රටකට අදාලව ඒක කරන්න බෑ.
හා බේබද්දාඔයිට වඩා ලේසියි රිලවුන්ට කිව්වනම් ඇවිල්ල නම ලියල අත්සනක් ගහල යන්න කියල.
දෙයියෝ අපායේ යනවද පොන්නයෝ ?Rilaw wedi ape pette. Bow eken widala rilaw tikak maranna asai. Ayeth un enne etakota. Eth mam apaye yaida ponnayo?

කවුද හුත්තෝ උඹ? උඹ මොන කැරියෙක්ද?හා බේබද්දා
උබට පුළුවන් නං මට කොච්චර පුළුවන්ද මෙතැනකවුද හුත්තෝ උඹ? උඹ මොන කැරියෙක්ද?
ඔහොම ගණං කරන්න රිලවා කියන්නෙ එකම තැනක, එකම වත්තකට වෙලා ඉන්න සතෙක්ද?
මුන්ට කවුද යකෝ උපාධි දුන්නෙ?