🔴------- ජාතික රිලා සංගණනය 🐒🦆🐿️----- මාර්තු 15

Anthurium

Well-known member
  • May 15, 2017
    455
    732
    93
    1. අනික බන් මිනිස්සු වගේ රිලව් ගාන හරියටම මුන්ට ඉලක්කම මොකටද ?
    සහනාදාර දෙන්නද ?

    2. ලංකාවේ පාරවල් වල ඉන්න බල්ලෝ ගාන මෙච්චරයි කියලා මුන්ට දත්ත තියනව දළ වශයෙන් , කැලේ ඉන්න අලි කොටි ගාන ගැන දන්නවා
    ඉතින් රිලව් ගාන හොයාගන්න බැරිද ආසන්න විදියට . මුන් හිතන්නේ මිනිස්සු ඔක්කොම වැඩ නවත්තල වත්තේ ඉන්න රිලව් , ගිරව් ගැනල මුන්ට කියයි කියල . උන් කියන්න ඕනවට කියයි රිලව් 5ක් හිටිය ලේන්නු 2ක් හිටිය වගේ දත්ත :lol:
    1. ගහනයක් විද්‍යාත්මක පාලනයකට එකේ පොපුලේෂන් සයිස් එක අනිවා අවශ්‍යයි. නමුත් රිලා / වදුරු වගේ ගහනයක රටකටම අදාලව දත්ත ගන්න ඉතාම අසීරුයි. ඊට ලොකු වියදමක් යනවා. ඊට අවශ්‍ය විද්‍යා දැනුම සහිත අය අඩුයි. ඉතින් මේ ප්‍රශ්න එක්ක ඒ පොපුලේෂන් එකේ සයිස් එක ගැන දළ අදහසක් හෝ ගන්න තමයි මේ හදන්නේ කියල තමා මට හිතෙන්නේ. මොකුත්ම දත්තයක් නැතිවට වඩා හොදයි දළ අදහසක් හරි තියන එක. ගහන පාලනය කරන රටවල් වල (ඕස්ට්‍රේලියා / ඩෙන්මාක් වැනි ) ගහනයේ සයිස් එක ගැන ප්‍රමාණවත් (100 %නිවැරදිම දත්ත නොව) දත්ත තියනවා.

    2. සුනඛයෝ ගාන කියන එක ලේසියෙන් හොයන්න පුළුවන්. ඔබ සදහන් කරලා තියන අලි / කොටි උනත් ගනනය යම් තරමක් දුරට ලේසියි. නමුත් රිලවා / වදුරා කියන සතුන් ගෘහ ආශ්‍රිතව මෙන්ම වනාන්තරගතව ඉන්න අය. ඉතාම සුළු වෙලාවක් තුල ලොකේෂන් වෙනස් කරන සතුන්. ගහක උනත් හැංගිලා ඉන්න පුළුවන් (අලියට එහෙම බෑ). ටැගින් අපහසුයි.
    ලංකාවේම ගනන් කරන්නේ නැතුව සාම්පල් අරන් එස්ටිමෙට් කරන්න තරම් පොපුලේෂන් ඩයිනමික් පිලිබඳ විශේෂඥයොත් දැන් ලංකාවේ නෑ. විද්‍යාත්මක දත්ත නැතුව ගහන පාලනය කරන්න බෑ වගේම එකෙන් ලෝකේ අනිත් රටවල් වලින් විරෝධය එනවා.
    ඉතින් ලොකු වියදමක් දරන්නේ නැතුව සරලව, ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් තමයි ඔය.
    ඔය ක්‍රමේ ගැන බහුභූත විවේචන කරනවට වඩා රිලා / වදුරෝ කීයක් ඉන්නවද කියල හොයා ගන්න පුළුවන් සරල, ඉක්මන් ක්‍රමේ කියන්න බලන්න.

    ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නේ තියන්නේ මිනිස්සු හැම එකාම හැම විෂයක් ගැනම දන්නා බුජ්ජිමතුන් වීම. ඉතින් එයාලා හැම විෂය ගැනම දොඩවනවා. වැඩ නෑ. රට හිඟමනේ.
     
    • Haha
    Reactions: Mr Bones

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    ඉතින් ලොකු වියදමක් දරන්නේ නැතුව සරලව, ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් තමයි ඔය.
    ඔය ක්‍රමේ ගැන බහුභූත විවේචන කරනවට වඩා රිලා / වදුරෝ කීයක් ඉන්නවද කියල හොයා ගන්න පුළුවන් සරල, ඉක්මන් ක්‍රමේ කියන්න බලන්න.
    ඕක ප්‍රයෝගික නැ යකෝ .
    එහෙම මිනිස්සු උන්ගේ වත්තේ ඉන්න උන්ව ඔය විදියට කියන වෙලාවට ගැනල කියන්නේ නෑ .
    අනිත් එක ඔය සත්තු ඔක්කොම කාගේ හරි වත්තක්ටම ඔය කියන වෙලාවට එන්නේ නෑ .
    පාරේ ගස් වල, ලයිට් කණුවල , කැලේ ඉදල එන උන්ව කවුද ගණන් කරන්නේ ?
    ඔය රිලව් , දඩුලෙනු ප්‍රශ්න තියාන වගා කරන පැති වල ඉඩම් කොලබ වබේ පර් 10, 15 ඒවා නෙවෙයි . ලොකු ඉඩම් . අක්කර ගන්න ඉඩම් . ඒවා වල ඉන්න සත්තු ගනින්න බෑ එහෙම . මොනරු පියබින්ව . විනාඩි 5ට ඌ 5 පාරක් විතර ගණන් කරයි . :lol:
     
    • Like
    Reactions: AKI-SL

    Anthurium

    Well-known member
  • May 15, 2017
    455
    732
    93
    ඕක ප්‍රයෝගික නැ යකෝ .
    එහෙම මිනිස්සු උන්ගේ වත්තේ ඉන්න උන්ව ඔය විදියට කියන වෙලාවට ගැනල කියන්නේ නෑ .
    අනිත් එක ඔය සත්තු ඔක්කොම කාගේ හරි වත්තක්ටම ඔය කියන වෙලාවට එන්නේ නෑ .
    පාරේ ගස් වල, ලයිට් කණුවල ඉන්න උන්ව කවුද ගණන් කරන්නේ ?
    ඔය රිලව් , දඩුලෙනු ප්‍රශ්න තියාන වගා කරන පැති වල ඉඩම් කොලබ වබේ පර් 10, 15 ඒවා නෙවෙයි . ලොකු ඉඩම් . අක්කර ගන්න ඉඩම් . ඒවා වල ඉන්න සත්තු ගනින්න බෑ එහෙම . මොනරු පියබින්ව . විනාඩි 5ට ඌ 5 පාරක් විතර ගණන් කරයි . :lol:
    ඔයා කමෙන්ට් එක ඇතුලෙම තියනවා ප්‍රශ්නය ඉතා සංකීර්,නයි කියන එක. සල්ලි යහමින් තියන, උගතුන් ඉන්න (සහතික තියන උන් නොව) ඉන්න රටවල් වල කරන්න පුළුවන් දේවල් ඒ විදියටම අනිත් රටවල් වලට කරන්න බෑ. ඕක පරිපුර්ණ වැඩක් නොවුනත් අඩුම තරමේ දල වශයෙන් රිලව් කොච්චර ඉන්නවද ? මොන මොන ප්‍රදේශ වලද වැඩි? කොරිලේෂන් තියනවද වගේ දත්ත ප්‍රමාණයක් අඩු වියදමකින් ගන්න පුළුවන්.
    ඊට පස්සේ ඕන නම් ලෝකේ වෙනත් රටකින් ප්‍රයිමෙට් analysis කරන අය ගෙනල්ල අර තෝරාගත් ප්‍රදේශ වල sample analysis කරලා වඩා නිවැරදි දත්ත ගන්න පුළුවන්.
    ඒවගේම කිහිපවරක් එකම සතා ගණන් වීම, ගණන් නොවැටෙන සතුන් සිටීම වගේ දේවල් වලට විසදුම් analysis එක අතුලේදීත් යම්තාක් දුරට විසදන්න පුළුවන් error calculation වලින් දක්ෂ විද්‍යාඥයයන්ට. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ "මොකුත්ම නැතුව ඉන්නවට වඩා හොදයි මොනවා හරි තියන එක".
     
    ඉතින් ඕක කරනවානම් සාර්ථකව කරනන් පුලුවන් තෝරාගත්තා ප්‍රදේශයක වනජීවී හරි වෙන ඒ වගේ ඒ වැඩේටම යොදාගන්න නිලදාරීන් දීලා විතරයි . .. එහෙම නැතුව මිනිස්සුන්ට කියලා ඒ දත්ත උඩ අවිදිමත් විදියට කිසිම සාර්ථක උත්තරයක් ගන්න බෑ .
    රිලව් එන්නේ රංචු පිටින් . නගරේ , කඩවල් වල වහලවල් උඩ , කැලේ රංචු පිටින් ඉන්න උන්ව කවුද ගණන් කරන්නේ ?
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    455
    732
    93
    1.ඉතින් ඕක කරනවානම් සාර්ථකව කරනන් පුලුවන් තෝරාගත්තා ප්‍රදේශයක වනජීවී හරි වෙන ඒ වගේ ඒ වැඩේටම යොදාගන්න නිලදාරීන් දීලා විතරයි . .. එහෙම නැතුව මිනිස්සුන්ට කියලා ඒ දත්ත උඩ අවිදිමත් විදියට කිසිම සාර්ථක උත්තරයක් ගන්න බෑ .
    රිලව් එන්නේ රංචු පිටින් . නගරේ , කඩවල් වල වහලවල් උඩ , කැලේ රංචු පිටින් ඉන්න උන්ව කවුද ගණන් කරන්නේ ?
    කිසිසේත් නොකලයුතු වැඩක්!! රිලා / වදුරෝන්ට එහෙම ප්‍රදේශ තෝරලා කුඩා සාම්පල් අරන් ප්‍රධාන ගහනයේ ගණනයකට යන්න බෑ. මේවා theoretical වැරදි. සරලව කිව්වේ. හේතුව රිලවගේ පාට එක වගේ පෙනුනට රට ඇතුලේ රිලා උප විශේෂ 3 කට වඩා ඉන්නවා. ඔතනින් එක සෙට් එකක් අඩුවෙන් ඉන්නේ. අනික කළු වදුරා කියන සතාගේත් (purple faced leaf monkey) උප විශේෂ 3 කට වඩා ඉන්නවා. ඒ හැර තවත් වදුරු විශේෂ කිහිපයක් (හනුමන් වදුරා වැනි) රටේ ඉන්නවා.
    සාමා ගේ අමල්ගේ වත්තේ රිලව් ගණන් කරලා පන්තියේ ළමයිගේ වතුවල රිලව් ගාන කළු ලෑල්ලේ ලියාගන්න පුළුවන් උනාට රටකට අදාලව ඒක කරන්න බෑ.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මං නම් ෆුල් සපෝර්ට් එක දෙනවා ඒ වැඩේට .. කැලෑවේ ඉන්න සත්තුන්ටත් පණිවිඩයක් අරින්න ඕනේ ගමට එන්න කියලා
     
    • Like
    Reactions: Janatha Jhon

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බටහිර කව්ඩාන

    🐒
    - 0
    🐿️
    - 11
    🦚
    - 0
    🐂 - 15

    මේ සත්තු ගණන් කරලා report කරන ප්‍රමාණය අනුව ඒ මිනිස්සුන්ට ගානක් දුන්නනම් හරි. මිනිස්සු උනන්දුවෙන් කරයි වැඩේ. කුඩ්ඩො එහෙම බැහැල වැඩේ කරයි.
     
    • Haha
    Reactions: KDH and dilann

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මං නම් ෆුල් සපෝර්ට් එක දෙනවා ඒ වැඩේට .. කැලෑවේ ඉන්න සත්තුන්ටත් පණිවිඩයක් අරින්න ඕනේ ගමට එන්න කියලා
    එයාර්පෝට් එකේ කේඩීඑච් කාරයා
     
    • Like
    Reactions: KDH

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කිසිසේත් නොකලයුතු වැඩක්!! රිලා / වදුරෝන්ට එහෙම ප්‍රදේශ තෝරලා කුඩා සාම්පල් අරන් ප්‍රධාන ගහනයේ ගණනයකට යන්න බෑ. මේවා theoretical වැරදි. සරලව කිව්වේ. හේතුව රිලවගේ පාට එක වගේ පෙනුනට රට ඇතුලේ රිලා උප විශේෂ 3 කට වඩා ඉන්නවා. ඔතනින් එක සෙට් එකක් අඩුවෙන් ඉන්නේ. අනික කළු වදුරා කියන සතාගේත් (purple faced leaf monkey) උප විශේෂ 3 කට වඩා ඉන්නවා. ඒ හැර තවත් වදුරු විශේෂ කිහිපයක් (හනුමන් වදුරා වැනි) රටේ ඉන්නවා.
    සාමා ගේ අමල්ගේ වත්තේ රිලව් ගණන් කරලා පන්තියේ ළමයිගේ වතුවල රිලව් ගාන කළු ලෑල්ලේ ලියාගන්න පුළුවන් උනාට රටකට අදාලව ඒක කරන්න බෑ.

    Panadure @scurvy kiayala gorillek innawa
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    https://english.gossiplankanews.com/2025/02/sri-lankas-monkey-census.html

    ඔහොම ගණං කරන්න රිලවා කියන්නෙ එකම තැනක, එකම වත්තකට වෙලා ඉන්න සතෙක්ද? 😂

    මුන්ට කවුද යකෝ උපාධි දුන්නෙ?

    ඒක තමා පොඩි වෙලාවක් ඇතුලත ලංකාවෙම මෙ සංගනනය කරන්නෙ,

    Primate Survey and Census Techniques වල එකක් තමා, Point Count Method කියන්නෙ specially for tree-dwelling primates

    ------ Post added on Mar 2, 2025 at 10:17 PM
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ඕකෙ කාල පරාසය ටිකක් අඩුකරානම් මොකද. සීමා දාලා අනුකලනය දාලා කරන්න බැරිද? 🤨 :baffled: