මහරගම ටැටූ අක්කිගෙ අතේ ගහපු ටැටූ එක 🌷🌿🌹❤️

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    ate gahapu eka withrada thiyenne ?

    ithin owa baluwa kiyala ubata athi prayojane kima ?

    ekko ubath tatto ekak gahagnin
     
    • Haha
    Reactions: Nidarshana_k

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    ate gahapu eka withrada thiyenne ?

    ithin owa baluwa kiyala ubata athi prayojane kima ?

    ekko ubath tatto ekak gahagnin

    මන් කෝවිඩ් වැක්සින් එක ගත්තෙත් නෑ

    ko tatoo eka?
    image penne na.

    Kolla baya wela delete karalath ekka

    Kolla baya wela delete karalath ekka (2)
    @BLACKLIST_MEMBER ← මූ බය කරා මාව

    ඒ නැතත් මහරගම කිව්ව හින්දා අක්කිව අඳුරගන්නත් බැරිනෑ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    කීල්ස් එකේ කෙල්ලට මොකද උනේ මිට්ටො?
    Crush එක අස්වෙලා අසනීප වෙලා (අම්මා බයවෙලා ගෙදර එක්ක ගිහින්) හැබැයි crush එකගෙ යාළුවා මට කිව්වා crush එක මන් ගැන කිව්වා කියලා. මන් crush එකට දෙන්න කියලා යාළුවට ගිෆ්ට් එකක් දුන්නා (දෙන්නා එක ගමේ).

    Crush එකගෙ යාළුවා නිවාඩු යනවා කිව්වෙ පෙබරවාරි අන්තිම. දැන් මාර්තු මුල. මන් පෙබරවාරි අන්තිම ගියා අර ගිෆ්ට් එක ගැන crush එකගෙ යාළුවට මතක් කරන්න. එයත් අස්වෙලා ගිහින්. හැබැයි ගිෆ්ට් එක දුන්න හින්දා සමහර විට ක්‍රෂ් එකගෙ අතට හම්බෙලත් ඇති
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,712
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    Crush එක අස්වෙලා අසනීප වෙලා (අම්මා බයවෙලා ගෙදර එක්ක ගිහින්) හැබැයි crush එකගෙ යාළුවා මට කිව්වා crush එක මන් ගැන කිව්වා කියලා. මන් crush එකට දෙන්න කියලා යාළුවට ගිෆ්ට් එකක් දුන්නා (දෙන්නා එක ගමේ).

    Crush එකගෙ යාළුවා නිවාඩු යනවා කිව්වෙ පෙබරවාරි අන්තිම. දැන් මාර්තු මුල. මන් පෙබරවාරි අන්තිම ගියා අර ගිෆ්ට් එක ගැන crush එකගෙ යාළුවට මතක් කරන්න. එයත් අස්වෙලා ගිහින්. හැබැයි ගිෆ්ට් එක දුන්න හින්දා සමහර විට ක්‍රෂ් එකගෙ අතට හම්බෙලත් ඇති
    ඒක ඇතුලෙ පොඩි ලෙටර් එකක් දාල නම්බර් එක යැව්වෙ නැද්ද
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780

    ඔච්චර තමා ඉතින්. දැන් වෙන අතක් බලාගනින්.
     
    Sen-lu

    Well-known member
  • Crush එක අස්වෙලා අසනීප වෙලා (අම්මා බයවෙලා ගෙදර එක්ක ගිහින්) හැබැයි crush එකගෙ යාළුවා මට කිව්වා crush එක මන් ගැන කිව්වා කියලා. මන් crush එකට දෙන්න කියලා යාළුවට ගිෆ්ට් එකක් දුන්නා (දෙන්නා එක ගමේ).

    Crush එකගෙ යාළුවා නිවාඩු යනවා කිව්වෙ පෙබරවාරි අන්තිම. දැන් මාර්තු මුල. මන් පෙබරවාරි අන්තිම ගියා අර ගිෆ්ට් එක ගැන crush එකගෙ යාළුවට මතක් කරන්න. එයත් අස්වෙලා ගිහින්. හැබැයි ගිෆ්ට් එක දුන්න හින්දා සමහර විට ක්‍රෂ් එකගෙ අතට හම්බෙලත් ඇති
    ආතල් බං උඹ නම් 😂😂
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    ඒක ඇතුලෙ පොඩි ලෙටර් එකක් දාල නම්බර් එක යැව්වෙ නැද්ද
    යැව්වා බන් ඒකයි මාත් මේ reply msg එනකම් ඉන්නෙ
    ඔච්චර තමා ඉතින්. දැන් වෙන අතක් බලාගනින්.
    යාළුවා ගිෆ්ට් එක ඉස්සුවා කියලද කියන්නෙ?
    ආතල් බං උඹ නම් 😂😂
    මන් ඇත්ත කියන්නෙ

    @itguy77
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    Crush එක අස්වෙලා අසනීප වෙලා (අම්මා බයවෙලා ගෙදර එක්ක ගිහින්) හැබැයි crush එකගෙ යාළුවා මට කිව්වා crush එක මන් ගැන කිව්වා කියලා. මන් crush එකට දෙන්න කියලා යාළුවට ගිෆ්ට් එකක් දුන්නා (දෙන්නා එක ගමේ).

    Crush එකගෙ යාළුවා නිවාඩු යනවා කිව්වෙ පෙබරවාරි අන්තිම. දැන් මාර්තු මුල. මන් පෙබරවාරි අන්තිම ගියා අර ගිෆ්ට් එක ගැන crush එකගෙ යාළුවට මතක් කරන්න. එයත් අස්වෙලා ගිහින්. හැබැයි ගිෆ්ට් එක දුන්න හින්දා සමහර විට ක්‍රෂ් එකගෙ අතට හම්බෙලත් ඇති
    මම කිව්වනේ ඕක කලින්ම ඕක වෙයි කියලා. අරක ගිෆ්ට් එක අරගෙන දැන් සද්ද නැතුව ඉන්නවා ඇති. මොකෝ උඹ ගිහින් හොයන්න කියලාද