ඇත්ත හින්ද තමා බං උඹ ආතල් බුවා කියන්නෙ.මන් ඇත්ත කියන්නෙ
ඇත්ත හින්ද තමා බං උඹ ආතල් බුවා කියන්නෙ.මන් ඇත්ත කියන්නෙ
හොයන්න බැරිත් නෑ කීල්ස් එකේ සිකුරුටි අන්කල් අඳුරනවාමම කිව්වනේ ඕක කලින්ම ඕක වෙයි කියලා. අරක ගිෆ්ට් එක අරගෙන දැන් සද්ද නැතුව ඉන්නවා ඇති. මොකෝ උඹ ගිහින් හොයන්න කියලාද
අනිත් උන් ඔහොම ක්‍රෂ් එකක් ආවම මොකද කරන්නේ?ඇත්ත හින්ද තමා බං උඹ ආතල් බුවා කියන්නෙ.මොකාද නැත්නම් ඔහොම වැඩ කරන්නෙ.
Crush එක අස්වෙලා අසනීප වෙලා (අම්මා බයවෙලා ගෙදර එක්ක ගිහින්) හැබැයි crush එකගෙ යාළුවා මට කිව්වා crush එක මන් ගැන කිව්වා කියලා. මන් crush එකට දෙන්න කියලා යාළුවට ගිෆ්ට් එකක් දුන්නා (දෙන්නා එක ගමේ).
Crush එකගෙ යාළුවා නිවාඩු යනවා කිව්වෙ පෙබරවාරි අන්තිම. දැන් මාර්තු මුල. මන් පෙබරවාරි අන්තිම ගියා අර ගිෆ්ට් එක ගැන crush එකගෙ යාළුවට මතක් කරන්න. එයත් අස්වෙලා ගිහින්. හැබැයි ගිෆ්ට් එක දුන්න හින්දා සමහර විට crush එකගෙ අතට හම්බෙලත් ඇති
Thread 'මගෙ බර්ත්ඩේ එකට ගෙදර කට්ටිය ඇරුනහම දන්න කෙනෙක්ට කියලා විෂ් කරේ පමුණුවෙ ටැටූ අක්කි විතරයි
pamunuwe akkita aninna barida ithin?Thread 'මගෙ බර්ත්ඩේ එකට ගෙදර කට්ටිය ඇරුනහම දන්න කෙනෙක්ට කියලා විෂ් කරේ පමුණුවෙ ටැටූ අක්කි විතරයි'
https://elakiri.com/threads/මගෙ-බර්ත්ඩේ-එකට-ගෙදර-කට්ටිය-ඇරුනහම-දන්න-කෙනෙක්ට-කියලා-විෂ්-කරේ-පමුණුවෙ-ටැටූ-අක්කි-විතරයි-.2194849/
කැම්පස් කියන්නෙ නානාප්‍රකාර කොල්ලො ගැවසෙන තැනක්. උබට වඩා පෙනුම තත්වයක් තියන ඕනෙ තරම් කොල්ලො ඕකෙ ඉන්නව.ඇයි එහෙම කියන්නේ?
You're negative minded!කැම්පස් කියන්නෙ නානාප්‍රකාර කොල්ලො ගැවසෙන තැනක්. උබට වඩා පෙනුම තත්වයක් තියන ඕනෙ තරම් කොල්ලො ඕකෙ ඉන්නව.
උබ කොච්චර බලන් හිටියත් උබට ඔය කෙල්ලො දෙන්නගෙන් එකෙක්ගෙන්වත් ආයෙ කන්ටැක්ට් වෙන්නෙ නෑ.
She already got tattoospamunuwe akkita aninna barida ithin?
![]()
ඕක තමා ඇත්ත. දැන බලපන් අර ඉන්දියන් චිච්චිය, AM ද PM ද අක්ක, අර කොහෙද විදපු කෙල්ල ඔය එකක්වත් සෙට් උනාද? උන ටික දවසක් උබ එක්ක කතා හරි කලා. මේ දවසක් දෙකක් දැක්ක පලියට ප්‍රසන්ට් එකක් දුන්න කියල කැම්පස් කෙල්ලක් උබට කාතා කරයි කියල පොසිටිව් මයින්ඩඩ් හිටපන්. කොරයි ලබ්බක්.You're negative minded!
She already got tattoos

Positive Vibes Only!ඕක තමා ඇත්ත. දැන බලපන් අර ඉන්දියන් චිච්චිය, AM ද PM ද අක්ක, අර කොහෙද විදපු කෙල්ල ඔය එකක්වත් සෙට් උනාද? උන ටික දවසක් උබ එක්ක කතා හරි කලා. මේ දවසක් දෙකක් දැක්ක පලියට ප්‍රසන්ට් එකක් දුන්න කියල කැම්පස් කෙල්ලක් උබට කාතා කරයි කියල පොසිටිව් මයින්ඩඩ් හිටපන්. කොරයි ලබ්බක්.![]()
අරගොල්ලොන්ට කැමතියි කිව්වෙ නෑනෙ. මෙයාට ලියුමෙන් කිව්වනෙඕක තමා ඇත්ත. දැන බලපන් අර ඉන්දියන් චිච්චිය, AM ද PM ද අක්ක, අර කොහෙද විදපු කෙල්ල ඔය එකක්වත් සෙට් උනාද? උන ටික දවසක් උබ එක්ක කතා හරි කලා. මේ දවසක් දෙකක් දැක්ක පලියට ප්‍රසන්ට් එකක් දුන්න කියල කැම්පස් කෙල්ලක් උබට කාතා කරයි කියල පොසිටිව් මයින්ඩඩ් හිටපන්. කොරයි ලබ්බක්.![]()
She's doing her own apparelඒපාර ගාමන්ට් බඩුවක් කරගහන්න නේද යන්නෙ
Crush එක අස්වෙලා අසනීප වෙලා (අම්මා බයවෙලා ගෙදර එක්ක ගිහින්) හැබැයි crush එකගෙ යාළුවා මට කිව්වා crush එක මන් ගැන කිව්වා කියලා. මන් crush එකට දෙන්න කියලා යාළුවට ගිෆ්ට් එකක් දුන්නා (දෙන්නා එක ගමේ).
Crush එකගෙ යාළුවා නිවාඩු යනවා කිව්වෙ පෙබරවාරි අන්තිම. දැන් මාර්තු මුල. මන් පෙබරවාරි අන්තිම ගියා අර ගිෆ්ට් එක ගැන crush එකගෙ යාළුවට මතක් කරන්න. එයත් අස්වෙලා ගිහින්. හැබැයි ගිෆ්ට් එක දුන්න හින්දා සමහර විට ක්‍රෂ් එකගෙ අතට හම්බෙලත් ඇති
මොනාද thibbe gift ekeCrush එක අස්වෙලා අසනීප වෙලා (අම්මා බයවෙලා ගෙදර එක්ක ගිහින්) හැබැයි crush එකගෙ යාළුවා මට කිව්වා crush එක මන් ගැන කිව්වා කියලා. මන් crush එකට දෙන්න කියලා යාළුවට ගිෆ්ට් එකක් දුන්නා (දෙන්නා එක ගමේ).
Crush එකගෙ යාළුවා නිවාඩු යනවා කිව්වෙ පෙබරවාරි අන්තිම. දැන් මාර්තු මුල. මන් පෙබරවාරි අන්තිම ගියා අර ගිෆ්ට් එක ගැන crush එකගෙ යාළුවට මතක් කරන්න. එයත් අස්වෙලා ගිහින්. හැබැයි ගිෆ්ට් එක දුන්න හින්දා සමහර විට ක්‍රෂ් එකගෙ අතට හම්බෙලත් ඇති
What was in the letter?Watch, perfume & my letter