විදෙස් ශ්‍රමිකයන්ටත් 15%ක බද්දක්? ඒගොල්ලන්ගේ පුකරුදයත් සුවවේ

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    අපේ පනතෙත් ඕවා හරියට define කරලා තියෙන්නේ බං... පොඩ්ඩක් වෙලා අරන් කිව්වොත් තේරෙනවා... ගොඩක් උන් එහෙම බලන්නේ නෑ... ඒක අවුලක් නෑ ජනමාධ්‍ය එහෙම උන්ගේ අජෙන්ඩා වලට නිව්ස් ගහන්නේ නැතිව ඇත්ත කියනවා නම්... එහෙම නැති හින්ද අපි පරිස්සම් වෙන්න ඕන ඇත්ත මොකක්ද කියලා හොයා ගන්න... මොකද ඕවාගෙ අලාභ පුද්ගලිකව වෙන්නේ හරියට දැනන් හිටියේ නැත්නම්...

    මට ඔය 15% ටැක්ස් සීන් එක දැක්කම හිතුන දේ තමයි ඩොලර් එන ඒක අඩු වෙනවා කියන එක නෙවෙයි...

    මොලේ තියන එකෙක් ට maney londering කරන්න මරු chance එක...

    දැන් තියන විදිහට wise, payneer වගේ එවන සල්ලි කොහෙන්ද originate වෙන්නේ කියලා බැංකු වලට හොයන්න බෑනේ... කළු සල්ලි තියන එකෙක්ට wise හරි payneer හරි වගේ එකකින් සල්ලි මෙහේ බැංකුවට එවල online service දීලා හොය ගත්ත සල්ලි කියලා declare කරා නම් උපරිම 15% කැපෙන්නේ...

    මම හිතන්නේ වෙන කොහේවත් ඔච්චර අඩු rate එකකට money londering කරන්න බැරුව ඇති...

    Illegle විතරක් නෙවෙයි ඔවා හරියට තේරුම් අරන් ඉන්න උන් legle විදිහටම මාර ගේම් දෙන්නේ...
    මට තියෙන අනිත් ප්‍රශ්නෙ Remittance එද්දි ඒ දෙක Freelance ද? Foreign workers ලගෙන් එන එකක්ද කියල වෙන් කරල අඳුරගන්න කිසිම ක්‍රමයක් නෑ ලංකාවෙ. ඒ නිසා තමයි අදටත් Inward remittance සෙට් එක බෙදන්නෙ නැතුව කලවමේ කියන්නෙ. එතකොට මේක ටැක්ස් වෙද්දි කොහොමද වෙන් කරල අඳුරගන්නෙ? එහෙනම් Foreign workersලට වෙනම ක්‍රමයක් හදන්න වෙනව උන් පිටරට වැඩ කරනව කියල Declare කරන්න හෝ උන් අර විදේශ සේවා එකේ රෙජිස්ටර් වෙලා ඒ සහතිකේ පෙන්නන්න.
    අනිත් එක මෙතැන ඒ වගේ ගිය එකෙක්ගෙ ලෝකල් අකවුන්ට් එකකට Freelancer කෙනෙක්ට සල්ලි එවල හරිම ලේසියෙන් ඒ සල්ලි ටැක්ස් Free කරගන්න පුලුවන්. හැබැයි කචල් එකක් වෙන්නෙ ලොකු වියදමක් කරන්න ගියොත් විතරයි.
     
    • Haha
    Reactions: waca

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka

    මට හිතෙන්නෙත් declare කරන විදිහට තමයි tax වෙන්නේ... වීසා එක උනත් ඇති... දවස් 183 කට වඩා එළියේ හිටියනං non-resident කියලා ගන්නේ...
    අනිත් එක මෙතැන ඒ වගේ ගිය එකෙක්ගෙ ලෝකල් අකවුන්ට් එකකට Freelancer කෙනෙක්ට සල්ලි එවල හරිම ලේසියෙන් ඒ සල්ලි ටැක්ස් Free කරගන්න පුලුවන්. හැබැයි කචල් එකක් වෙන්නෙ ලොකු වියදමක් කරන්න ගියොත් විතරයි.
    ඔව් ඔය වගේ ගේම් තියෙයි...
     
    • Like
    Reactions: waca and chami2015

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    නෑ.
    Citizenship වෙනයි. Residency rule එක වෙනයි.

    ඒව ඉගෙන ගෙන වරෙන්කො බයිසන් :lol:
    මොනවද වෙනස්.? :lol: රටට කෙළාවල යන්න ඇවිත් ඡන්දෙ දාන්න පුළුවන්, අනිත් කිසිම දෙයක් අපිට අදාල නෑ වගේ වෙනසක් ද?
     
    • Haha
    Reactions: supun_sg

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,800
    113
    සේදවත්ත
    apahu track paninawa neda uththara nathuwa, lejjai nam reply nokara hitapanko, ai mechchara balu wenne
    යන්නේ කොහෙද මල්ලේ පොල්. දැන් උබ දෙමල සක්කිලියෙක් උබට සිංහල තේරෙන් නැ කියලා පේනවා නේද
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    යන්නේ කොහෙද මල්ලේ පොල්. දැන් උබ දෙමල සක්කිලියෙක් උබට සිංහල තේරෙන් නැ කියලා පේනවා නේද
    යන්නේ කොහෙද මල්ලේ පොල් ubai ban, TAX gena katha karaddi uththara nathuwa wikar akiyawanne,, ehema uththra nethnam thread eka maga erala penala palayanko, track penapu ballek wage adanne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    මට තියෙන අනිත් ප්‍රශ්නෙ Remittance එද්දි ඒ දෙක Freelance ද? Foreign workers ලගෙන් එන එකක්ද කියල වෙන් කරල අඳුරගන්න කිසිම ක්‍රමයක් නෑ ලංකාවෙ. ඒ නිසා තමයි අදටත් Inward remittance සෙට් එක බෙදන්නෙ නැතුව කලවමේ කියන්නෙ. එතකොට මේක ටැක්ස් වෙද්දි කොහොමද වෙන් කරල අඳුරගන්නෙ? එහෙනම් Foreign workersලට වෙනම ක්‍රමයක් හදන්න වෙනව උන් පිටරට වැඩ කරනව කියල Declare කරන්න හෝ උන් අර විදේශ සේවා එකේ රෙජිස්ටර් වෙලා ඒ සහතිකේ පෙන්නන්න.
    අනිත් එක මෙතැන ඒ වගේ ගිය එකෙක්ගෙ ලෝකල් අකවුන්ට් එකකට Freelancer කෙනෙක්ට සල්ලි එවල හරිම ලේසියෙන් ඒ සල්ලි ටැක්ස් Free කරගන්න පුලුවන්. හැබැයි කචල් එකක් වෙන්නෙ ලොකු වියදමක් කරන්න ගියොත් විතරයි.
    ටැක්ස් එක බලෙන් කපා ගන්නෙ නැහැනේ බන්
    අපි Declare කරනවා අපේ ආදායම මෙහෙමයි කියලා, ඩොලර් වලින් මෙච්චර ආවා, LKR ආදායම මෙහෙම ආවා, පොලිය මෙහෙම ආවා කියලා. එහෙම කරලා අපිම ටැක්ස් ගාන ගනන් හදලා ගෙවන්න තියෙන්නෙ
    එතකොට සර්විස් නැතිව වෙන වෙන විදියට එන ඩොලර් ඒ ඒවට අදාල විදියට තමයි ගාන හදන්න වෙන්නෙ
    ජොබ් කරන එවුන්ගෙ Payee හරි බැංකු වලින් කපා ගන්න WHT වගේ ඒව තමයි Auto ම කපලා ඉතිරි ගාන අපිට දෙන්නෙ
     
    • Like
    Reactions: waca and ttj

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    ටැක්ස් එක බලෙන් කපා ගන්නෙ නැහැනේ බන්
    අපි Declare කරනවා අපේ ආදායම මෙහෙමයි කියලා, ඩොලර් වලින් මෙච්චර ආවා, LKR ආදායම මෙහෙම ආවා, පොලිය මෙහෙම ආවා කියලා. එහෙම කරලා අපිම ටැක්ස් ගාන ගනන් හදලා ගෙවන්න තියෙන්නෙ
    එතකොට සර්විස් නැතිව වෙන වෙන විදියට එන ඩොලර් ඒ ඒවට අදාල විදියට තමයි ගාන හදන්න වෙන්නෙ
    ජොබ් කරන එවුන්ගෙ Payee හරි බැංකු වලින් කපා ගන්න WHT වගේ ඒව තමයි Auto ම කපලා ඉතිරි ගාන අපිට දෙන්නෙ
    අන්න ඒක තමයි මම කිව්වෙ. මේක හරියටම එකතු කරන්න අමාරුයි කොහොමත්. මොකද Payee වගේ නම් කෙලින්ම කපනව නේ. හැංගිලි බොරු බෑ. WHT එකත් එහෙම නේ. ඒක කපල අපිට පෙන්නල ක්ලේම් කරන්න පුලුවන්. එතකොට ඔක්කොම මාට්ටු වෙනව.
    මේක හරිම විදියට Implement කරනව නම් රජයට කරන්න පුලුවන් Inward remittance වලින් එන ගාන කෙලින්ම Deduct කරල පස්සෙ ඒක ක්ලේම් කරන්න වගේ කියන එක අර WHT එකේ කන්සෙප්ට් එකටම. එහෙම නැතුව මෙහෙම කරාම ඕක ඇතුලෙන් රිංගන්න පුලුවන් පාරවල් වැඩියි ඉතිං. සාර්ථක නෑ. මොකද අනිත් එක රට රටවල් එක්ක වෙන ගනුදෙනුවක් ට්‍රැක් කරන්න හදන්නෙ.
    හැබැයි අර මම කිව්ව වගේ කපන්න ගත්තොත් තමයි මිනිස්සු Official channels වලින් නැතුව හොර පාරවල් වලින් එවන්න ගන්නෙ. මේ විදියට කරොත් වැඩිය ගණං ගන්න එකක් නෑ මිනිස්සු.
     
    • Like
    Reactions: sandaru1rox

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    ඇන්ටිජන් පත්තරේ තියනවානම් හරියටම හරි ඇති,
     
    • Like
    Reactions: waca