yanavanan 1 ltr Turbo CVT ekata yanna venavaඔක 3 සිලින්ඩර් එකක් එන්නෙ
ඔවර් ටෙක් කරන්න අමාරුලු
0 ඉදල 100 යන්න තප්පර 20 යනව
එන්ජින් සද්දෙ ලොකුවට ඇහෙනවලු
වැගන් ආර් වගෙ සින් එකක් තියෙන්නෙ
අනික් ඔප්ශන් නම් හොදයි
සිටි එකෙ යන්න නම් අවුලක් නැලු
තෙලුත් 17 19 අතර කරනවලු
මෙහෙ තියෙන ටොයොට ටැන්ක් එකෙ සයිස් එකම වගෙ වාහනෙත්
හොස් පවර් 78 වගෙ තියෙන්නෙ පවර් එක මදි මට නම්
මම මෙ දවස් වල බලන්නෙ සුසුකි ෆ්‍රොන්ක්ස් එක
4 සිලින්ඩර් 1.2 හය්බ්‍රිඩ්
හොස් පව්ර් 98 ද කොහෙද මෙකෙ පවර් එක
Siravat issra brandnew Japanese anything e ganataBalanpanko laksha 100k deelath ganna wahanayak nane
------ Post added on Mar 4, 2025 at 12:12 AM

