කමලා හැරිස්ගෙන් ඇහුවත් ඕකම කියයි. වටේ ඉන්න delusional සෙට් එක වාව් වාව් කියයි.
එහෙමමත් නෙවෙයි වගේ නේ. මේ videos scripted නෙවෙයි නම් ඇත්තටම ඔය වගේ male hater ලා ඇමරිකාවේ එහෙම සෑහෙන්න ඉන්නවා වගේ දැන්. කොටින්ම සමහර පිරිමි කියාගත්ත පිරිමින්ට කැමති නැති සෙට් එකකුත් ඉන්නවා. ඔය වගේ උත්තර තමයි ඒ වගේ අය දෙන්නේ. ඒ තරම් allergic.පිරිමි ඇත්ත කියනව . ගෑනු බොරු කියනව .
ඔය ගෑනු බොරු සෝබනේට bear කියන්නේ .. ඔන්න ඇත්තටම ඔය සිද්දියට මුහුණ දුන්නම මුන්ව බලාගන්න තිබ්බ .එහෙමමත් නෙවෙයි වගේ නේ. මේ videos scripted නෙවෙයි නම් ඇත්තටම ඔය වගේ male hater ලා ඇමරිකාවේ එහෙම සෑහෙන්න ඉන්නවා වගේ දැන්. කොටින්ම සමහර පිරිමි කියාගත්ත පිරිමින්ට කැමති නැති සෙට් එකකුත් ඉන්නවා. ඔය වගේ උත්තර තමයි ඒ වගේ අය දෙන්නේ. ඒ තරම් allergic.

අඩේ මේකට දැන් උත්තර දෙන්නේ කොහොම ද?
ganu ekka inna unta mewa dakiddi
