මලගිය-ඇගේ කථාව (18+ ද මන්දා)

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ubath ara horage gamee neda?
අවුලක් නැ මාතෘකාව හිමින් සැරෙ වෙනස් කලාට:lol:
මොන හොරාගෙද බන්:rolleyes:
සමහරු නම් කියනවා මමත් කෙල්ලොන්ගෙ හිත් හොරකම් කරනව කියලා :Pඒත් මම කරපු දෙයක් නම් නැ:dull:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    6423_zps783bf3fc.png
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අඩෝ කියවන්න පටන් ගන්නකොට හරියටම රෑ 12 බන්. පික්සු කොර.. වෙනද වගේම පට්ටෙට ලියල තියෙනවා.. :):)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ පට්ට බන් සුපිරි‍යට ලි‍යලා ති‍යනවා......:cool::cool::cool:

    සුළු මොහොතකින් ඇදි වත ඇගෙ .........ගැලවෙන්නේ....
    මගෙ ලැජ්ජාව කොහෙ හරි පැනලා ..........යන්නේ.........
    ඇය මා දෙස බලා හොරැහින් ................හිනැහෙන්නේ....
    සොහොනේ උඩට එන්නට ඇරයුම් .........දෙන්නේ.......

    හොල්මනක් උනත් කමක් නෑ අරූට මහ රෑ තනි‍යම බ‍යිස්කෝප් එකක් බලනවා වගේ ති‍යෙන්න ඇතිනේ.......:P:P:rofl::rofl:

    උඹ මේක නිකම් හිතලද ලිව්වේ.....හැබැ‍යි ඔ‍ය වගේ කේස් ගැන මම අහලා ති‍යනවා......:oo::oo::oo:
    ඔ‍ය වගේ අනපේක්ෂිත විදි‍යට දුක්බර මරණවලට ගොදුරුවුන අ‍ය කාටහරි ඕවා කි‍යනවලු....ඇත්තද කි‍යන්න නම් දන්නේ නෑ.....:dull::dull::dull:
    හැබැ‍යි ඉතින් මම
    නම් ආසාවටවත් හොල්මනක් දැකලා නෑ බන්......:baffled::baffled::baffled:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ කියවන්න පටන් ගන්නකොට හරියටම රෑ 12 බන්. පික්සු කොර.. වෙනද වගේම පට්ටෙට ලියල තියෙනවා.. :):)
    :dull: බය උනේ නෑ නෙ :baffled:
    :D එළකිරි..බොහොම ස්තූතියි මචං :D:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ පට්ට බන් සුපිරි‍යට ලි‍යලා ති‍යනවා......:cool::cool::cool:

    සුළු මොහොතකින් ඇදි වත ඇගෙ .........ගැලවෙන්නේ....
    මගෙ ලැජ්ජාව කොහෙ හරි පැනලා ..........යන්නේ.........
    ඇය මා දෙස බලා හොරැහින් ................හිනැහෙන්නේ....
    සොහොනේ උඩට එන්නට ඇරයුම් .........දෙන්නේ.......

    හොල්මනක් උනත් කමක් නෑ අරූට මහ රෑ තනි‍යම බ‍යිස්කෝප් එකක් බලනවා වගේ ති‍යෙන්න ඇතිනේ.......:P:P:rofl::rofl:

    උඹ මේක නිකම් හිතලද ලිව්වේ.....හැබැ‍යි ඔ‍ය වගේ කේස් ගැන මම අහලා ති‍යනවා......:oo::oo::oo:
    ඔ‍ය වගේ අනපේක්ෂිත විදි‍යට දුක්බර මරණවලට ගොදුරුවුන අ‍ය කාටහරි ඕවා කි‍යනවලු....ඇත්තද කි‍යන්න නම් දන්නේ නෑ.....:dull::dull::dull:
    හැබැ‍යි ඉතින් මම
    නම් ආසාවටවත් හොල්මනක් දැකලා නෑ බන්......:baffled::baffled::baffled:

    හිතලාමත් නෙවෙයි.. පොඩි ආරන්චි උන කථාවක් තියෙනවා.. :dull: ;)
    බොහොම ස්තූතියි මචං
    මමත් දැකලා නම් නෑ :no: