නොරිස් කැනෑල් එකේ තියෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියට ගිහින් MFRD අංශයට කතා කරන්න, සාම්පල් එකයි, ඇත්තම ප්‍රඩක්ට් එකේ තියෙන ස්පෙක් එකයි දෙන්න සුළු මුදලක් යන්නෙ. මාසයක් වගේ යනකොට ගන්න පුළුවන්.
රිසෙප්ශනිස් හුත්තිගෙන් කෝල් කරලා නම් අහගන්න වෙන්නෙ නෑ, මහ දාර බඩුවක් ඉන්නෙ. මෙලෝ රහක් නෑ. ගිහින්ම බලන්න.
හැබැයි ස්පෙක් එකට තියෙනවද කියල සහ මිනිස් පරිභෝජනයට නුසුදුසුද කියල විතරයි බලන්නෙ.
ඔය වැඩේ අපිට කරල දෙන්නත් පුළුවන් අවශ්‍ය නම්. තනියම ගියාම ඒ වියදමත් ඉතුරුයි නෙහ්