සීයාට එහෙදි මෙහෙදි සමග මල පනී .

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මගේ මතකේ හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අල්ජසීරා සමග සාකච්ජාව සිදුකරේ දැන් මාසෙකට වගේ කලින් ලන්ඩනයේදී.

    මේකට රනිල් ලන්ඩන් ගියාම ජේවීපී අය කිව්වේ රනිල් මේ අල්ජසීරා සාකච්ජාව ලබා ගත්තේ සල්ලි දීලා කියලා. ඉතිං ඔය කියන විදියට සල්ලි දීලා ලබා ගත්තු ඉන්ටවීව් එකකදී ඔහොම දෙයක් වෙන්න පුලුවන්ද? නැත්තං මේක අල්ජසීරා එකේ උවමනාවට ලබා ගත්තු සාකච්ජාවක්ද?
     
    • Like
    Reactions: Asmodeus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,368
    113
    34
    Kalutara
    ඔය තියන වෙලාවට බලපං .
    මොකේද? උන්ගේ චැනල් එකේද? යකෝ පාන්දර 5.30ටනේ. මම බුදි එතකොට. මේ අසාම් කාරයා දැක්කා වගේ ලියලා තියෙන්නේ කොහොමද එතකොට?
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    මට හරි ආසයි ට්‍රම්ප් හොදවයින් දෙකක් අහගන්නව බලන්න.