Questions නුවර එකෙක් හරි කියපන් - දළදාව ??

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වීඅයිපී වෙන්න ඕන නෑ. උඩතට්ටුවෙ කරඬුව ලඟටම යන්න පුළුවන්. එතන වැඩි වෙලා වැඳ වැඳ ඉන්න දෙන්නෙ නෑ. ඇතුලෙ කනෙක්ශන් නැති සාමාන්‍ය අයට නම් කොහොමත් යන්න බෑ.
    ඔව්..තේවාවට දොරවල් ඇරියම කරඬුව ලඟින්ම බලාගෙන යන්ඩ පුලුවන් ඕන කෙනෙක්ට

    එහෙම නැතත් උසයි නම් මල් තියෙන ආසනය ලඟ හිටියත් කරඬුව පේනවා

    ලඟට ගිහිල්ල ලොකුම කරඬුව බලන එක එක දෙයක්

    යතුරු 3 නෙන් කරඬු 7 ම ඕපන් කරල ඇතුලෙම තියෙන දළඳාව පෙන්නන එක දුර්ලභ දෙයක්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    උඩ තට්‍ටුවෙ දන්ත ධාතූන් වහන්සේ තියෙන්නෙ.

    පහල එක පෙරහැරේ ගෙනියන පෙරහැර කරඬුව, ඒකෙ සැරියුත් ~ මුගලන් මහරහතන් වහන්සේලාගෙ ධාතූ තීයෙනවා.
    matath yanna labuna ran uluwassa panala ekaparak
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    කතාවක් තියනවා නේ සුද්දගෙ කාලේ දන්ත ධාතුව බලන්න ගිහින් නුවර වැව උතුරනකන් වැස්ස කියලා.
    kari borune bng owa, wassa kaleta perahara thiyala perahara thibba nisa wahinawalu. achchara watura nathuwa niyan kaale light kapagena minissu mareddi oka pennala wassanna epai ehenan :baffled:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    kari borune bng owa, wassa kaleta perahara thiyala perahara thibba nisa wahinawalu. achchara watura nathuwa niyan kaale light kapagena minissu mareddi oka pennala wassanna epai ehenan :baffled:

    mama me dakwa experience karapu deyak kiyannada, Anek dawas kohoma unath dawal perahara dawasata podi pinnak hari yanava. okata reason eka mokakda kiyana eka nam danne naha.
     
    • Like
    Reactions: Little Hulk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    නුවර එකෙක් හරි කියපන් ඇත්තම දළදාව අපි uda තට්ටුවේ වදින එකද?
    පාත මහලේ අපි ලොවෙත් දැකල නැති එකක්ද ?
    නැත්නම් මොකක්ද ?
    ඕක පරණ ජෙපෙක් ගෙන් අහපන් උන් තමා 89 දළදා මාළිගාවට පැන්නේ රත්රන් උස්සන්න
     
    • Like
    Reactions: Little Hulk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    එහෙම බෑ යතුරු 3ක් තියෙනවා මහානායකල දෙන්න සහ දියවඩණ නිළමේ ලඟ.

    එක කෙනෙක් අකමැති උනොත් බෑ..ලපය රටේ ජනාධිපති උනත් ඉල්ලීමක් කරන්ඩ විතරයි පුලුවන්.
    දළදාව කියන්නෙ රාජ්‍යත්වයේ සංකේතය. ඒක රජාට නොපෙන්න ඉන්නෙ නෑ. දියවඩන නිළමෙ කියන්නෙත් රජතුමාගෙ නියෝජිතයනෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,662
    113
    දළදාව කියන්නෙ රාජ්‍යත්වයේ සංකේතය. ඒක රජාට නොපෙන්න ඉන්නෙ නෑ. දියවඩන නිළමෙ කියන්නෙත් රජතුමාගෙ නියෝජිතයනෙ.
    දියවඩන කියන්නේ රජා නාද්දී වතුර ලෑස්තිකරලා දෙන පුද්ගලයා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,130
    113
    Mother Earth
    එතකොට අර සින්දුවක් තියෙන්නේ දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න කියලා. ඒකෙන් කියන්නේ මොක? 🤔
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,920
    2,947
    113
    දියවඩන කියන්නේ රජා නාද්දී වතුර ලෑස්තිකරලා දෙන පුද්ගලයා.
    නෑ රජාට බොන්න වතුර ලෑස්ති කරල දෙන කෙනා. රජාගෙ විශ්වාසම දෙන්නගෙන් කෙනෙක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    දියවඩන කියන්නේ රජා නාද්දී වතුර ලෑස්තිකරලා දෙන පුද්ගලයා.
    නෑ රජාට බොන්න වතුර ලෑස්ති කරල දෙන කෙනා. රජාගෙ විශ්වාසම දෙන්නගෙන් කෙනෙක්
    ඒ දියවඩන නිලමේ සහ මාලිගාවේ දියවඩන නිලමේ වෙනයි කියල තමා අහල තියෙන්නේ. රජ කාලේ දළදා වහන්සේ බාර වෙලා තිබිලා තියෙන්නේ දන්ත කුමාරයාගේ පරම්පරාවට. ඔය දැන් තියෙන තනතුර පස්සේ ඇති වෙච්ච එකක්.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,375
    113
    budu dahame magic na kiyanneth bauddayomai. ekata ekak parasparai
    මම ඇස් දෙකෙන් දැකපු දෙයක් නිසා විස්වාස කරන්න වෙනව. දන්ත ධාතූන් වහන්සේ නෙමෙයි හැබැයි. වෙන රහතන් වහන්සේලාගේ ධාතු. Trinco වල තැනක පෙන්නුවේ. එහෙට maasa ගානකින් වැහැලා නෑ. කරඩුව ගේන දවසෙ 12 ට විතර පට්ට වැස්සක් වැටුන. පැයක් විතර වැහැලා පෑව්ව. කරඩුව ගෙනාවෙ 2.30ට විතර
     
    • Like
    Reactions: dilan_randika

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,662
    113
    ඒ දියවඩන නිලමේ සහ මාලිගාවේ දියවඩන නිලමේ වෙනයි කියල තමා අහල තියෙන්නේ. රජ කාලේ දළදා වහන්සේ බාර වෙලා තිබිලා තියෙන්නේ දන්ත කුමාරයාගේ පරම්පරාවට. ඔය දැන් තියෙන තනතුර පස්සේ ඇති වෙච්ච එකක්.
    ඒකනේ දැන් අර කීරවැල්ලේ කියලා පොරක් කියන්නේ පොර පැවත එන්නේ හේමමාලා දන්ත පරම්පරාවෙන් ඒ නිසා දළදා වහන්සේගේ උරුමය පොරට අයිතියි කියලා
    https://www.facebook.com/share/15xijios5p/
     
    • Wow
    Reactions: dilan_randika

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    ඒකනේ දැන් අර කීරවැල්ලේ කියලා පොරක් කියන්නේ පොර පැවත එන්නේ හේමමාලා දන්ත පරම්පරාවෙන් ඒ නිසා දළදා වහන්සේගේ උරුමය පොරට අයිතියි කියලා
    https://www.facebook.com/share/15xijios5p/
    ඔව් එයාගේ සාක්ෂි ඕක්කෝම ඉතින් valid points.