helluwoth neda wahinne ?Mahindage Kale Shiranthita pennalath hena wassak wasse
helluwoth neda wahinne ?Mahindage Kale Shiranthita pennalath hena wassak wasse
ඔව්..තේවාවට දොරවල් ඇරියම කරඬුව ලඟින්ම බලාගෙන යන්ඩ පුලුවන් ඕන කෙනෙක්ටවීඅයිපී වෙන්න ඕන නෑ. උඩතට්ටුවෙ කරඬුව ලඟටම යන්න පුළුවන්. එතන වැඩි වෙලා වැඳ වැඳ ඉන්න දෙන්නෙ නෑ. ඇතුලෙ කනෙක්ශන් නැති සාමාන්‍ය අයට නම් කොහොමත් යන්න බෑ.
matath yanna labuna ran uluwassa panala ekaparakඋඩ තට්‍ටුවෙ දන්ත ධාතූන් වහන්සේ තියෙන්නෙ.
පහල එක පෙරහැරේ ගෙනියන පෙරහැර කරඬුව, ඒකෙ සැරියුත් ~ මුගලන් මහරහතන් වහන්සේලාගෙ ධාතූ තීයෙනවා.
kari borune bng owa, wassa kaleta perahara thiyala perahara thibba nisa wahinawalu. achchara watura nathuwa niyan kaale light kapagena minissu mareddi oka pennala wassanna epai ehenanකතාවක් තියනවා නේ සුද්දගෙ කාලේ දන්ත ධාතුව බලන්න ගිහින් නුවර වැව උතුරනකන් වැස්ස කියලා.

kari borune bng owa, wassa kaleta perahara thiyala perahara thibba nisa wahinawalu. achchara watura nathuwa niyan kaale light kapagena minissu mareddi oka pennala wassanna epai ehenan![]()
budu dahame magic na kiyanneth bauddayomai. ekata ekak parasparaimama me dakwa experience karapu deyak kiyannada, Anek dawas kohoma unath dawal perahara dawasata podi pinnak hari yanava. okata reason eka mokakda kiyana eka nam danne naha.
othana mokak hari wena siddiyak thiyenava apita ahu novena.budu dahame magic na kiyanneth bauddayomai. ekata ekak parasparai
ඕක පරණ ජෙපෙක් ගෙන් අහපන් උන් තමා 89 දළදා මාළිගාවට පැන්නේ රත්රන් උස්සන්නනුවර එකෙක් හරි කියපන් ඇත්තම දළදාව අපි uda තට්ටුවේ වදින එකද?
පාත මහලේ අපි ලොවෙත් දැකල නැති එකක්ද ?
නැත්නම් මොකක්ද ?
Mokak hari wenna athi. Kathawa giye ara scene ekahelluwoth neda wahinne ?
දළදාව කියන්නෙ රාජ්‍යත්වයේ සංකේතය. ඒක රජාට නොපෙන්න ඉන්නෙ නෑ. දියවඩන නිළමෙ කියන්නෙත් රජතුමාගෙ නියෝජිතයනෙ.එහෙම බෑ යතුරු 3ක් තියෙනවා මහානායකල දෙන්න සහ දියවඩණ නිළමේ ලඟ.
එක කෙනෙක් අකමැති උනොත් බෑ..ලපය රටේ ජනාධිපති උනත් ඉල්ලීමක් කරන්ඩ විතරයි පුලුවන්.
දියවඩන කියන්නේ රජා නාද්දී වතුර ලෑස්තිකරලා දෙන පුද්ගලයා.දළදාව කියන්නෙ රාජ්‍යත්වයේ සංකේතය. ඒක රජාට නොපෙන්න ඉන්නෙ නෑ. දියවඩන නිළමෙ කියන්නෙත් රජතුමාගෙ නියෝජිතයනෙ.
නෑ රජාට බොන්න වතුර ලෑස්ති කරල දෙන කෙනා. රජාගෙ විශ්වාසම දෙන්නගෙන් කෙනෙක්දියවඩන කියන්නේ රජා නාද්දී වතුර ලෑස්තිකරලා දෙන පුද්ගලයා.
දියවඩන කියන්නේ රජා නාද්දී වතුර ලෑස්තිකරලා දෙන පුද්ගලයා.
ඒ දියවඩන නිලමේ සහ මාලිගාවේ දියවඩන නිලමේ වෙනයි කියල තමා අහල තියෙන්නේ. රජ කාලේ දළදා වහන්සේ බාර වෙලා තිබිලා තියෙන්නේ දන්ත කුමාරයාගේ පරම්පරාවට. ඔය දැන් තියෙන තනතුර පස්සේ ඇති වෙච්ච එකක්.නෑ රජාට බොන්න වතුර ලෑස්ති කරල දෙන කෙනා. රජාගෙ විශ්වාසම දෙන්නගෙන් කෙනෙක්
මම ඇස් දෙකෙන් දැකපු දෙයක් නිසා විස්වාස කරන්න වෙනව. දන්ත ධාතූන් වහන්සේ නෙමෙයි හැබැයි. වෙන රහතන් වහන්සේලාගේ ධාතු. Trinco වල තැනක පෙන්නුවේ. එහෙට maasa ගානකින් වැහැලා නෑ. කරඩුව ගේන දවසෙ 12 ට විතර පට්ට වැස්සක් වැටුන. පැයක් විතර වැහැලා පෑව්ව. කරඩුව ගෙනාවෙ 2.30ට විතරbudu dahame magic na kiyanneth bauddayomai. ekata ekak parasparai
ඒකනේ දැන් අර කීරවැල්ලේ කියලා පොරක් කියන්නේ පොර පැවත එන්නේ හේමමාලා දන්ත පරම්පරාවෙන් ඒ නිසා දළදා වහන්සේගේ උරුමය පොරට අයිතියි කියලාඒ දියවඩන නිලමේ සහ මාලිගාවේ දියවඩන නිලමේ වෙනයි කියල තමා අහල තියෙන්නේ. රජ කාලේ දළදා වහන්සේ බාර වෙලා තිබිලා තියෙන්නේ දන්ත කුමාරයාගේ පරම්පරාවට. ඔය දැන් තියෙන තනතුර පස්සේ ඇති වෙච්ච එකක්.
ඔව් එයාගේ සාක්ෂි ඕක්කෝම ඉතින් valid points.ඒකනේ දැන් අර කීරවැල්ලේ කියලා පොරක් කියන්නේ පොර පැවත එන්නේ හේමමාලා දන්ත පරම්පරාවෙන් ඒ නිසා දළදා වහන්සේගේ උරුමය පොරට අයිතියි කියලා
https://www.facebook.com/share/15xijios5p/