Help me to buy a cut off machine

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,118
    668
    113
    DIY wada walata cut off machine ekak ganna kiyala baluwe. Gedara podi podi items hadanwa welding karal asawata.
    Godakma use wenne box bar.
    Danata ahu une me brand tika budget ekata. Gedara podi podi wada walata nisa Makita wage ewa loku ganan dila ganna adahasak na.

    1741438086764.png

    Men Cut off machine - 21700
    Dongcheng - 33900 (DBL )
    Makute - 30000 (browns warranty)

    honda ekak select karala denna power tools gana danna, ahala tyena aya

    @NEMISIS help :)
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    උඹට ඕනෙ මොනවා කපන්නද

    ලී නං Miter saw එකක් ගන්න ඕන

    යකඩ බාර්, බොක්ස් බාර්, යකඩ බට කපනවා නං තමයි cut off මැශින් එකක් ඕන, ෆුල් ටයිම් මෙටල් වර්කින් කරනවා නං විතරයි Cut off මැශින් එකක් ඕන, මම සෑහෙන්න යකඩ වලින් වැඩ කරනවා ඒත් ඒ සේරම කපන්නෙ ග්‍රයින්ඩරෙන්

    Miter saw එකක් ගන්නවා නං
    Dong cheng එක හොඳයි හැබැයි ගාන ටිකක් වැඩියි දැන් (10inch එකක් ගන්න), පුලුවන් නං sliding mitersaw එකක් ගන්න පුලුවන්.

    ගෙදර වැඩ වලට MEN එකත් කිසි අවුලක් නැහැ.

    ලී වලින් වැඩ කරන්න නං මේක ගන්නෙ, මේ එකක් වත් ගන්නෙ නැතිව තව කීයක් හරි දාල බේසික් ටේබල් සෝ එකක් ගන්න කියලා තමයි මම කියන්නෙ
    එහෙම නැත්තං Circular saw එකක් අරගෙන මොනවා හරි බෝඩ් එකකට හයි කරලා ටේබල් සෝ එකක් හදා ගනින්
    මොකද ටේබල් සෝ එකෙන් කරන වැඩ ඔය එකකින්වත් කරන්න බැහැ. ඔය හැම cutting tool එකකින් කරන වැඩක් table saw එකෙන කරන්න පුලුවන්

    පස්සෙ දැක්කෙ බොක්ස් බාර් කපන්න කියලා
    Dong cheng එක ගොඩක් හොඳයි හැබැයි ගාන වැඩියි
    MEN එකත් කිසි අවුලක් නැහැ
    DongCheng ඩීලර් ගෙන් ගන්න එපා හාඩ්වෙයා එකකින් ඩීලර් වොරන්ටි එක්ක ගන්න එතකොට ගාන අඩුයි සමහර වෙලාවට ලොකු ගානක් අඩුයි
     
    • Love
    Reactions: Babysaban

    box bar machan. grinder eken kapankota uba bench wise ekak use karanwad. mn tama beginner level eke inne. eka nisa 45 ewa ehma kapankota hariyat enne na. hariyata kapune nati unama weld karana thana space wadi nisa box bar weld krnna tikak amarui.

    cut off ekak natuw bench wise ekak ganna ekad wadet wena sakkuwatat honda wade
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    මගේ ලඟ bench wise එකක් තියනවා හැබැයි ඒක woodworking wise එකක්. ඒක යූස් කරනවා ගොඩක් වෙලාවට
    මගේ ලඟ clamp set එකක් තියනවා ගොඩක් වෙලාවට ග්‍රයින්ඩර් එක යූස් කරද්දි clamp කරගන්නවා. ඊට පස්සෙ මාකර් එකෙන් මාක් කරලා කපනවා
    මාක් කරද්දි බාර් එකේ හැම පැත්තම මාක් කරනවා මුලු මට්ටම තියලා
    එතකොට 45ත් හොඳට කපන්න පුලුවන්
    කපල ඉවරවෙලා ඩ්‍රයි ෆිට් කරලා අවුල් නම් ග්‍රයින්ඩර් එකෙන් ආයෙත් හදා ගන්නවා
    මෙටල් වැඩ වලදි කපපු එක පර්ෆෙක්ට්ලි ෆිට් වෙන්න ඕන නැහැ, මොකද වෙල්ඩින් එක හරියට වෙන්න පොඩි ගැප් එකක් තියෙන්න ඕන නේ, ඒක නිසා කපන එකට වඩා පෑස්සුවට පස්සෙ එන හැඩේ ගැන තමයි හිතන්න ඕන
    ඒකට මම කරන්නෙ හරියට ක්ලෑම්ප් කරගන්නවා එහෙම නැත්තං ටෙම්පර් වෙන බාර් කෑලි එහෙන් මෙහෙන පාස්සල ඕන හැඩේ ෆුල් ස්ටේබල් තියාගන්නවා
    එතකොට ගැප් ටික වෙල්ඩින් එකෙන් ෆිල් කරගන්න පුලුවන් ගානට ඊට පස්සෙ ග්‍රයින්ඩ් කරලා දානවා

    මට හිතෙන්නෙ cut off එකක් ගන්න එකට වඩා ක්ලෑම්ප් සෙට් එකක් අරගෙන ග්‍රයින්ඩර් එකෙන් වැඩේ ගොඩ දාගන්න බැලුවා නං හරි
    මම හෙන ලොකු වැඩ කරලා තියනවා ග්‍රයින්ඩරේ විතරක් යූස් කරලා කපලා. එකම අවුල කපන්න ගියාම එපා වෙනවා කුඩු ඇඳුම් වල ඇලලා එහෙම

    තව අර වෙල්ඩින් වලටම ගන්න මැග්නට් සෙට් එකක් තියනවා ඒකෙන් 90/45 පාස්සන්න කලින් සෙට් කරගන්න පුලුවන් සුපිරියටම

    Clamp and magent එක පොඩි ගානකට ගන්න පුලුවන් අනික ඒ දෙකම පට්ටම විදියට යූස් වෙනවා ඒක නිසා කිසි පාඩුවක් නැහැ
     
    ela machan mama balannm.
    uba metal table ekak hadagenad tyenne clamp karaganna. නැත්නම් ලී මේසේකටද සෙට් කරන්නේ.
    ලී මේසෙකට සෙට් කරොත් වැඩේ කේස් වෙයිද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    ela machan mama balannm.
    uba metal table ekak hadagenad tyenne clamp karaganna. නැත්නම් ලී මේසේකටද සෙට් කරන්නේ.
    ලී මේසෙකට සෙට් කරොත් වැඩේ කේස් වෙයිද
    වැඩේ හැටියට තමයි
    පොඩි මෙටල් බෙනච් වගේ දෙකක් හදාගෙන තියනවා ඒව ගොඩක් පොඩියි හැබැයි පොඩි වැඩ වලදි ඒව යූස් කරනවා
    ලොකු වැඩක් නං ලී මේසෙ උඩ තියාගෙන වැඩ කරනවා, ලී මේසෙ ගිනිගන්නවා ඒක උඩ තියාගෙන වෙල්ඩින් කරොත්
    ඒක නිසා මම ගොඩක් වෙලාවට ලී මේසෙ උඩ තියාගෙන ටෙම්පරි ටැක් ටිකක් ගහල පස්සෙ බිම තියාගෙන වෙල්ඩින් කරන්නෙ එතකොට අස් කරන්න එහෙම අවුලකුත් නැහැ බඩු ටික අයින් කරලා අතුගාල බිම තියන යකඩ කුඩු වෙල්ඩින් කෑලි සේරම ටික එකතු කරලා පෑගෙන්නෙ නැති තැනකට දානවා
     
    • Love
    Reactions: Babysaban

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,832
    12,803
    113
    Dongcheng ගල්වලේ තියෙනවා 28යි.

    මාසෙකට උඩදි

    Men එකක් අරන් දුන්නෙ ඒක බලලා නිකං දෙන එක හින්දා. ඒක නම් ජරාවක් හැබැයි. මට සෙට්නෑ
     
    • Love
    Reactions: Babysaban

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,118
    668
    113
    Dongcheng ගල්වලේ තියෙනවා 28යි.

    මාසෙකට උඩදි

    Men එකක් අරන් දුන්නෙ ඒක බලලා නිකං දෙන එක හින්දා. ඒක නම් ජරාවක් හැබැයි. මට සෙට්නෑ
    shop eke nama matakada machan. sangaraja mawathe nm set une na mata
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,832
    12,803
    113
    shop eke nama matakada machan. sangaraja mawathe nm set une na mata
    HNB එක ලගම ඇතුල් පාරෙ. ඉස්සරහ තියෙන්නෙ දොර ලොක් විකුනන පොට් එකක්. බිල හම්බුනොත් දාන්නම්
     
    • Love
    Reactions: Babysaban

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,112
    25,489
    113
    Fantasy
    අපේ තාත්තත් ටූල් සීන් එකේ ඉන්නෙ
    ඒක නිසා සේරම ටික දීල යන්න පුලුවන් :D
    මතකයි මට.

    නංගි ගැන අලුත් විස්තර මොනවද? යුනි සෙට් උනාද? මතක් කරා කියන්ඩ