මොලේ වැඩ කරන විදියයි. Neural Network වැඩ කරන විදියයි වෙනස් බං. මොලේ වැඩ කරන core concepts තාම අපිට හරියට හොයා ගන්න බෑ. ඒක ඒ තරමටම සිංකිර්ණයි. මේ දැන් AI bubble එක හැදිලා තියෙන්නේ LLM model වලින් අපේ මොලේ LLM එකක් නෙමෙයි. Training data 0 උනත් අපේ inteligence එකක් තියෙනවා අනික අපිට consciousness එකක් තියෙනවා. අපේ මොලේ mechanism මේ විදියටම simulate කරන්න පුළුවන් ලෙවෙල් එකට ගන්න තව අවුරුදු 1000ක් ගියත් බෑ. මේක තමා සභාවදර්මේ ශ්‍රේෂ්ටම නිර්මාණය.