රෙදි ගලවන්න හදන්නෙ +18

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    890
    113
    රෙදි ගලවන්න හදන්නෙ +18

    රෙදි ගලවන්න හදන්නෙ

    මැසේජ් කරන ගොඩක් කොල්ලො මට කියන කතාව.
    අපි හොඳ වැඩියි බං.
    හැබැයි උඹ නොහිතන පැත්තක් ඒක ඇතුලෙ තියෙනවා.
    කෙල්ලෙක් කොල්ලෙක්ට බූට් එකක් තියන්න රෙඩි වෙද්දි ඒක කොල්ලට දැනුනම ඌ සෑහෙන්න අවුල් ගහන්ව. කොටින්ම තනිකර පිස්සු කෙලින්න පටන් ගන්නවා.
    මුල් දවස්වලනම් කෙල්ල කියන්නෙ ඔයා හරිම හොඳයි. මං ඔයාට ආදරෙයි. මං හෙව්වෙ ඔයා වගේ කෙනෙක් අයියේ කියලා.
    ඉතින් කොල්ලා උඩ යනවා එක සිය ගානට. ඒකට තව අගුල්පත් තියලා ඌව පුම්බ ගන්නවා.
    හැබැයි ටික දවසක් යද්දි මූට දැනෙනවා කෙල්ලගෙ පොඩි වෙනසක්. ඔන්න පලවෙනි පාරට කෙල්ල නැතිවීගෙන යනවා වගේ බයක් ටික ටික දැනෙනවා.
    කෙල්ලගෙන් නිතරම අහනවා ඇයි මාව හොඳ මදිද
    මං වෙන කොල්ලො වගේ නෙමෙයි නංඟි.
    අනිත් වුන් නරකයි. මං හොඳයි. ඌ හොද නෑ, මං හොදයි.
    මම බොන්නෙ නෑ. මම රස්තියාදු ගහන්නෑ. කෙල්ලෙක්ට මුකුත් කරන්නෙ නෑ.
    ගහන්නෙ නෑ බනින්නෙ නෑ.
    පරිස්සමට මලක් වගේ බලාගන්නම් වගේ දේවල්.

    මේවගේ අනිත් කොල්ලොන්ට වඩා ඌ හොද ඇයි කියලා ලොකූ හෑල්ලක් ඒ කෙල්ලට තේරුම් කරන්න ට්‍රයි කරනවා.
    හැබැයි ගොඩක් වෙලාවට ඒක හරියන දෙයක් නෙමෙයි.
    ඒකට හේතුවෙන එක දෙයක් තියෙනවා.
    ඒ උඹ පට්ටපල් බොරු කාරයෙක් කියන එක.
    සරලව කිව්වොත්
    කෙල්ලොන්ට ඕන ලේසියෙන් නොලැබෙන වටින කොල්ලෙක්.
    කෙල්ලෙක් හොයන්නේ හැම වෙලාවකම එවේලබල් නැති කොල්ලෙක්
    ලේසියෙන් ගන්න බැරි එකෙක්.
    ලේසියෙන් තේරුම් ගන්න බැරි කොල්ලෙක්
    ඊළඟට මොනවා කරයිද කියලා හිතාගන්න බැරි කොල්ලෙක්.
    මේක ලෝකේ පුරාම කරපු රීසර්ච් දාස් ගානකින් ඔප්පු කරලා තියෙනව.
    මේක දැන් තේරුම් ගන්න හදන්න එපා. මං එන්න හදන්නෙ වෙන කතාවකට
    උඹට කෙල්ලෙක් සෙට් කරගෙන හරියට ලව් එකක් කරන්නවානම්
    උඹට මේ දේවල් තියෙන්න ඕන.

    උඹව කිසිම කෙල්ලෙක්ට ලේසියෙන් ගන්න බැරි වෙන්න ඕන.
    උඹට ඕන වෙලාවක ඕන කෙල්ලෙක් සෙට් කරගන්න හැකියාවක් තියෙන්න ඕන
    උඹව කිසිම වෙලාවක තේරුම් ගන්න බැරි කොල්ලෙක් වෙන්න ඕන. මිස්ට්‍රියස් වෙන්න ඕන. ඒ කියනෙ කෙල්ලෙක්ට උඹව කවදාවත් විසඳලා ඉවරකරන්න බැරි ප්‍රෙහෙලිකාවක් වෙන්න ඕන.
    හැමදාම හැම විනාඩියෙම අලුත් දෙයක් වෙනස් දෙයක් අලුත් මිනිහෙක් වෙන්න ඕන.

    උඹ එහෙම කොල්ලෙක් නෙමෙයි කියන එක මං මේ විදියට උඹට තේරුම් කරන්නම්.
    උඹේ කෙල්ල දන්නවා නේද උඹ කන වෙලාව උඹ ටොයිලට් යන වෙලාව උඹ නිදාගන්න වෙලාව
    උඹ ටවුන් යන වෙලාව. එන වෙලාව
    ක්ලාස් ටයිම් ගෙදර ඉන්න අය එයාලා මොනවද ඩේලි කරන්නෙ.
    මේ හැමදේම උඹේ කෙල්ල දැනටමත් දන්නවා.කොටින්ම ඊළඟ තත්පරේ උඹ කියන්න යන්නෙ මොකක්ද කියලත් කරන්න හදන්නෙ මොකක්ද කියලත් උඹේ කෙල්ල දන්නවා.

    " මං හිතුවා ඔහොම කියයි කියලා"
    " මං හිතුවා ඔහොම කරයි කියලා "
    මට හිතුනා එහෙම වෙන්නැති කියලා "

    මේ වචන පේලි ටික උඹට හුරුනම් උඹ කොහොමවත් මිස්ට්‍රියස් කොල්ලෙක් නෙමෙයි.
    උඹ ඒ කෙල්ලට ප්‍රෙහෙලිකාවක් නෙමෙයි. උඹේ කිසිම අලුත් දෙයක් අමුතු දෙයක් ඒ කෙල්ලට නෑ.
    ලව් එක අවුරුද්දකට වැඩිනම් ඒ කෙල්ල එක්සයිට් වෙන්න කිසි දෙයක් උඹේ නෑ.
    නිතර දකින කුකුලගෙ කරමල සුදුයි වගේ උඹවත් ඒ කෙල්ලට දැන් කිසිම ගානක් නෑ.

    උබ දැන් පට්ට බෝරිං.
    හැමදාම හම්බෙන්නෙ එකම දවසට.
    හැමදාම අඳින්නෙ එකම ඇඳුම.
    හැමදාම යන්නෙ එකම බස් එකේ.
    හැමදාම වාඩිවෙන්නෙ එකම ශීට් එකේ.
    හැමදාම එකම හෙයා කට් එක රැවුල් කට් එක.
    හැමදාම කෑම කන්නෙ එකම තැන.
    හැමදාම එකම යාලුවො ටික.
    උඹ හැමදාම කෝල් කරලා කියන්නෙ එකම ටික.
    උඹ හැමදාම කරන්නෙ එකම දේවල් ටික.
    උඹට ඒකි එක්ක කරන්න අලුත් දෙයක් වෙනස් දෙයක් නෑ.

    ඉතින් උඹට උනත් එකම දේ හැමදාම වෙද්දි ඕන දෙයක් එපාවෙනවා වගේ ඒකිටත් උඹව එපාවෙන්න පටන් ගන්නවා. මේක දැනට ඔලුවට අරගනින්.
    හැබැයි ඒක ඒ කෙල්ලගෙ වරදක් නෙමෙයි. ඒක සම්පූර්ණ උඹේ වරදක්.
    කෙල්ලෙක්ට විතරක් නෙමෙයි උඹට මට කාටත් හැමදාම ඕන අලුත් ආතල් එකක්. වෙනස් දෙයක්.
    කිසිම දවසක කෙල්ලෙක්ට උඹව කියවන්න ඉඩ දෙන්න එපා. උඹ ඒකිට හැමදාම විසදන්න ට්‍රයි කරන හිතාගන්න බැරි අමුතුම මැජික් ප්‍රෙහෙලිකාවක් වෙන්න ඕන.
    කවදාවත් කෙල්ලෙක් උඹට කැමතිවෙන තරමට වඩා උඹ කෙල්ලෙක්ට කැමතිවෙන්න එපා.
    එහෙම වුනත් ඒක පේන්න දෙන්න එපා.
    ඒ කෙල්ලට පේන්න දීපන් ඒකි උඹට කැමති තරමට උඹ ඒකිට කැමති නෑ කියන එක.
    ඒකිට උඹ පස්සෙන් එන්න දීපන් ඒ කැමැත්ත අරගන්න.
    දැන් එහෙම කිව්වා කියලා ගිහින් කෑල්ලට පාට් දාලා බොරුවට රඟපාලා ලව් කෙලවගෙන එහෙම එන්නෙපා.
    මිස්ට්‍රියස් වෙන එක. ප්‍රෙහෙලිකාවක් වෙන එක එක්තරා විදියක ආර්ට් එකක්.
    ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන ආර්ට් එකක්. ප්‍රැක්ටිස් කරන තරමට ගොඩ යන පාර්ට් එකක්. එක රැයින් ලැබෙන දෙයක් නෙමෙයි.
    ඒහෙම කොල්ලෙක් නොවෙන එක උඹ කරන ලොකු වරදක්.
    ඒ වරද හදාගන්න හැටි වෙන දවසක කතාකරමු.
    උඹ හොඳ වැඩියි.
    උඹට එහෙම හිතෙන එකේ වරදක් නෑ. උඹ නෑ බෑ නොකිය ඕන දෙයක් ඔන කෙනෙක්ට කරලා දෙනවා. ඒක උඹ අකමැති දෙයක් වුනත්
    කෙල්ල ළඟ උබේ ෆීලින් හංඟගෙන ඉන්නවා උඹට ඒවා අරගන්න ඕන උනත්.
    කෙනෙක්ට වචනයක් කියන්න බයයි බනින්න බයයි උන්ගෙ හිත රිදෙයි කියලා.
    මේක මට හොදට තේරෙනවා.
    හැබැයි එහෙම කොල්ලොන්ට කෙල්ලො බූට් තියනවා.
    උන් යන්නෙම නරක ඩයල් පස්සෙ.
    ඒකට එකම හේතුව අර මං කලින් කිව්ව උඹ ළඟ නැති දේවල් ටික උන් ගාව තියෙන එක.
    හැමදාම අලුත් දෙයක් උන් ගාව තියෙනවා.
    හැමදාම අලුත්ම ගමනක් උන්ට තියෙනවා.
    උන් දැන් මොනවා කරයිද දැන් මොනවා කියයිද කියලා කිසි කෙනෙක්ට තේරුම් ගන්න බෑ.
    ඌ ඒ කෙල්ලට ආදරෙයිද නැත්ද කියලා ඒකිටම හිතාගන්න බෑ.
    ඌව කියවගන්න ඒකිට පට්ටම අමාරුයි. කෙල්ලොන්ව ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නෙ අන්න ඒ දේ පස්සෙන් යන විදියට.
    අල්ල ගන්න අමාරු කොල්ලෙක්.
    දැන් ඉන්න තැන නෙමෙයි ඊළඟ විනාඩියේ ඉන්නෙ.
    දැන් කරන හේ නෙමෙයි ඊළඟ විනාඩියෙ කරන්නෙ. හැමදාම හැමවිනාඩියෙන අලුත්ම මිනිහෙක්.
    ඒකට උන්ගෙ ඇගේම තියෙන ගට් එක උන්ට සප් එකක් වෙනවා.
    හැබැයි මං උබෙන් අහන ප්‍රශ්නේ උන් සිරාවටම නරක ඩයල්ද?
    නෑ. නරක බොරුකාර එකා තමයි උඹ.
    අවංක එකාට තමයි උඹ ඒ නරක ඩයල් එක කියලා කියන්නෙ. බඩු කාරයා රස්තියාදුන්කාරයා කියලා කියන්නෙ.
    උන් ජීවිතේ උන්ට ඕන දේවල් අරගන්නවා. උන් ආත්මාර්ථකාමී.
    උන්ට ඕන දේ අරගෙන මිසක් උන්ට ඕන දේ කරලා මිසක් උන් නතර වෙන්නෙ නෑ.
    උන් කියන්න තියෙන දේ මූනට කියනවා.
    අහන්න තියෙන දේ කෙලින් අහනවා.
    උන් මාර අවංකයි.
    උන්ට දැනෙන දේ උන් කෙලින්ම කියනවා. හිතේ එකයි කටේ එකයි නෑ.
    දෙයක් කරන්න අකමැතිනම් කෙලින්ම බෑ කියනවා
    උන්ට බඩුවක් ගහන්න ඕනනම් උන් ඒක කොහොමහරි කරගන්නවා.
    උන් කෙල්ලෙක් කැමතිනම් ඩිරෙක්ට් ඒක ගිහින් අහනවා. කෙලින්ම ඒකිට කියනවා.
    කෙල්ල එක්ක සෙක්ස් කරන්න ඕනනම් කෙල්ල එක්ක රූම් යන්න ඕනනම් ඒක අහන්න උන්ට ගට් එකක් තියෙනවා.
    හරියට බැලුවත් උන් තමයි හොද වුන්.
    ඒකට බලපන් උඹ දිහා.
    උඹට කාගෙහරි මූණට දෙයක් කියන්න ගට් එකක් නෑ.
    නෑ බෑ කියන හයියක් නෑ.
    හිතේ එකක් තියාගෙන කටින් එකක් කියනවා.
    කෙල්ලෙක්ට කැමැත්තක් කියාගන්න ගැම්මක්නෑ. ගට් එකක් නෑ.
    ඇඹරෙනවා. කෙල්ල එක්ක රූම් යන්න සෙක්ස් කරන්න ඕන වුනත් ඒක අහන්න ඒ ගැන කතාකරන්නවත් උඹට හයියක් නෑ.
    ඕනවෙලාවක.කෙල්ලෙක්ව ටෝක් කරලා උඹට බඩුවක් ගහන්න සෙට් කරගන්න බෑ. ඒක කරගන්න ගට් එකක් නෑ.
    එහෙම උඹ මහ ලොකුවට පම්පෝරි ගහනවා උඹ හොඳ වැඩී කියලා.
    කෙලින්ම කියපන් උබටත් ඕන දකින ඕන කෙල්ලෙක් ටෝක් කරගන්න නෙමෙයිද?
    උබේ හිතින්ම අහපන් උඹටත් ඕන බඩුකාරයෙක් වෙන්න නෙමෙයිද?
    උඹටත් ඕන උඹේ කෙල්ල එක්ක සෙක්ස් කරන්න රූම් යන්න නෙමෙයිද?
    උඹටත් ඕන හතර වටේ කෙල්ලො තියාගෙන ආතල් ලයිෆ් එකක් ගෙවන්න නෙමෙයිද?
    ඒවා උබේ හිතේ තියාගෙන ලෝකෙට තව දෙයක් පෙන්නගෙන උඹම උඹේ ඇඟේ සුදු හුනු ගාගන්නවා.
    එහෙම උඹ වෙන උන්ට බඩු කාරයා රස්‍තියාදු කාරයා කියනවා.
    මෙන්න මේක තමයි එකම හේතුව කෙල්ලො උඹලා වගේ උන් අතෑරලා රට වටේ කෙල්ලො ඉන්න ගැම්මට ඉන්න උඹලා ඔය කිය නරක ඩයල් පාරෙ යන්න.
    උඹට උන් නරක වුන් වගේ පෙනුනත් උන් සිරාවටම එහෙම නෑ.
    උන්ට උන්ගෙ ජීවිතේ උන්ට ඕන දේවල් අරගන්න ගැම්මක් ගට් එකක් හයියක් තියෙනවා.
    මිශන් එකක් තියෙනවා. ඌට යන්න ගමනක් තියෙනවා. ඌ ඇල්ෆා මේල් කෙනෙක් ඇල්ෆා පිරිමියෙක් වගේ හැසිරෙනවා.
    ඌට එකම කෙල්ලෙක් මත්තෙ මැරෙන්න වෙලාවක් නෑ.
    ඌට කෙල්ලෙක් එක්ක හැමි&&@න ඕනනම් ඌ ඒක කෙලින්ම කියනවා. කෙලින්ම අහනවා.
    කෙල්ලො කියනවා එයා මාව ගනන් ගන්නෑ. මාව කෙයා කරන්නෑ. ඌට වෙන කෙල්ලො ඉන්නවා කියලා.


    ඒත් ඒ කෙල්ල යන්නෙම උගෙ පස්සෙන් නෙමෙයිද කියලා උඹ කල්පනාකරලා මට කියපන්.

    මොකා කොහොම කිව්වත් උඹට ඕනත් ඌට ඕන දේවල් ටිකම තමයි. වෙනස තියෙන්නෙ උඹට ඒ දේවල් අරගන්න ගැම්මක් ගට් එකක් නෑ. එච්චරයි.
    උඹ උබේ හීන උබේ අරමුණු කොහෙවත් ඉන්න කෙල්ලෙක් හින්දා අතාරිනවා එතනට කවදාවත් යන්නෙ නෑ.
    ඒකෙන් කවදාවත් කෙල්ලෙක් උඹ ළඟ ඉන්නෙ නෑ.
    උඹ හිතනවා උඹ හොද එකා වගේ රඟපෑවම අනිත් උනුත් උඹට ඒ විදියට සලකයි කියලා.
    උඹේ තියෙන්නෙ අමු රඟපෑමක්.
    කෙල්ලෙක් ගෑනියෙක් කැමති අවංක මිනිහෙක්ට
    තමන්ට ඕන දේ කෙලින් කියන්න කරන්න පුලුවන් මිනිහෙක්ට.
    ඒ ගැම්ම තියෙන එකෙක්ට
    උඹට උඹට ඕන දේ උඹ ගැන විශ්වාසයකින් වෙව්ලන්නෙ නැතුව කෙල්ලගෙන් ඉල්ලන්න පුලුවන්නම් ඒකි ඒ දේවල් උඹට දෙනවා.
    හැබැයි උඹ බයයි ඒකි මොනවා හිතයිද කියලා බයවුනොත් ඒකට රිටන් එකත් උබට හම්බෙනවා..
    උඹට දෙයක් ඕනනම් ඒක අරගනින්. ඒක කියපන්. හැබැයි උඹ ඒ දේ ඉල්ලුවට සමාව ගන්න ගියොත්
    උඹට කොන්දක් නෑ කියන එක ඒකිට හොදට පේනවා.
    උඹේ තීරණ ඩිපෙන්ඩ් කරන්න උඹට හයියක් නෑ.
    බලු රංචුවක උනත් බැල්ලියෝ ටික ඔක්කොම යන්නෙ එතන ඉන්න මොරාල්ම බල්ලගෙ පස්සෙ. පැටව් හදන්න ගැම්මක් තියෙන එකා පස්සෙ. අනිත් බල්ලො අතරේ තැනක් තියෙන එකෙක් පස්සේ.

    නැතුව නැට්ට පුකේ ගහගෙන අනිත් උන්ට බැන බැන හොරෙන් ගහන්න එන එකා පස්සෙ නෙමෙයි.

    ඩිරෙක්ට් දෙයක් ඉල්ලපන්. ජීවිතේ ඕන දේවල් අරගනින්. ගැම්මක් ජීවිතේ තියාගනින්. කෙල්ලෙක්ට විසඳන්න බැරි මිස්ට්‍රියස් ප්‍රෙහෙලිකාවක් වෙයන්
    ඒකට මං උඹට පුලුවන් විදියට උදව් කරනවා.
    බොරුවට උඹ හොද එකා වගේ රඟපාන එක නවත්තන්. උඹට නැත්තෙ ගැම්මයි ගට් එකයි.

    ගොඩක් උන් කියනවා හොද කෙල්ලොත් ඉන්නවලු. හොද කෙල්ලො තමයි ඔක්කොම වගේ ඉන්නෙ.

    හැබැයි උඹ ඒකෙන් අදහස් කරන්නෙ උඹ කාලකණ්ණියෙක් වගේ ගෙදර ඇද උඩට වෙලා ඉද්දි මෙලෝ යාලුවෙක් නැතුව මෙලෝ ගැම්මක් ආත්මවිශ්වාසයක් නැතුව ජීවිතේ ගොඩයන්න ගේමක් ගහන්නෙ නැතුව පිලිවෙලකට අදින්නෙ නැතුව ගංජා සුරුට්ටු ගහගෙන මෙලෝ රහක් නැති ඩයල් එකක් වගේ ගෑනිගෙ පස්සෙම වැටීගෙන හොටු පෙරාගෙන ජීවිතේ කිසිම ෆන් එකක් නැතුව දවසෙම මේ බුකියට වෙලා ඉද්දි ඒකි උඹ දිහා අනුකම්පාවෙන් බලලා උඹට ප්‍රේම කරයි කියලානම්

    මට කියන්න තියෙන්නෙ දුකයි දුකයි දුකයි ඔයා පව්ව් කියලා 🖕

    ගෑනියෙක්ගෙන් ආදරයක් ලබන්න උඹ වටින කියන එකෙක් වෙන්න ඕන, ඒක සල්ලි වලින් පෙනුමෙන් මනින මගුලක් නෙමෙයි. ඒක මනින්නෙ ඇත්තටම උඹ කවුද කියන එකෙන්.

    කෙල්ලෙක්ගෙ ආදරයක් ලබන්න ගෙදර උන්ගෙ ආදරේ ලැබෙන්න උඹ වටින කියන එකෙක් වෙන්න ඕන. පොසිටිව් විදියට හිතන අද නැති වුනත් දවසට තැනකට යන්න ගේමක් ගහන ජීවිතේ අරමුනක් තියෙන මොන ප්‍රශ්න ආවත් මූණෙ හිනාවක් තියෙන පිලිවෙලකට ජීවත් වෙන ගැම්මක් මොරාල් එකක් තියෙන එකෙක් තමන්ට ඕන දේවල් අරගන්න මහන්සි වෙන එකෙක් සමාජෙ පිළිගැනීමක් තියෙන එකෙක් වෙන්න ඕන. ඒකට මහන්සි වෙයන්.

    ඇත්ත පිළිගනින්. රියලිටිය තේරුම් ගනින්. පේජ් වල ශෙයා වෙන ගෝත පෝස්ට් හොදයි ගෙදර ඉදන් අතේ ගහලා හිතින් චූන් වෙන්න.

    හැදියන්. කියන්න තියෙන්නෙ එච්චරයි
    ජය ❤🙏
    ගත්තෙ FB mr x
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,282
    6,369
    113
    meke kello set karaganna eka gana ambanaka bulshit thread thiyenawa. eath meka thama ekama aththa thiyena de . rep
    athdakeemen danne
     
    • Like
    Reactions: Psiko and sha34

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මම මුගේ යුටියුබ් වීඩියෝ බලලා තියෙනවා.ඇත්තද බං මූ කියන්නෙ:rolleyes:
    මම නම් හිතන්නෙ නෑ පඩේ දාගෙන ඉදිද්දි කෙල්ලො කැමති වෙයි කියලා