එක තැන පල්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    මාලිමා රජය දැන් මාස 4ක් තිස්සේ කරන දෙයක් නැත

    ඔවුන් එදා සිට අද වෙනතෙක් කරන්නේ පලි ගැනීම මිස ජනතාවට සේවයක් නොවේ.

    රනිල් රාජපක්ෂ විසින් පවත්වාගෙන ආ සියලු ආර්ථික කටයුතු එලෙසම ධනවාදී බටහිර රාජ්‍ය ගැති ක්‍රමයටම හිරිකිත නැතුව කරගෙන යයි

    බඩු මිල දින දින අහස උසට නගී

    රට පුරා හොරකම්

    රට පුරා පාතාලය රජ වෙමින්

    මාලිමාවට කඩේ ගිය බොහෝ දෙනාට රජයේ රැකියා ලබා දෙමින් සිටින අතර, හුදෙක් සභාපති තනතුරු පමණක් නමගිය අයට ලබා දී ඇත .
    නමුත් එම සභාපතිවරුන්ට කිසිසේත්ම ඔවුන්ගේ පරිමාණයට වැඩ කිරීමට නොහැකි වන ලෙස බලපෑම් කරමින් සිටී

    තවමත් බොහෝ ප්‍රදේශවල වේලක් දෙකක් කා සිටින අය බොහෝ සිටී

    ජවිපෙ පෙරකළ පැවති ලෙනින් වාදී මත , ක්‍රියාකාරකම් හෙළුව ගැලවී දැන් නිර්වස්ත්‍රව එහෙ මෙහෙ ඉබා ගාත ගමන් කරයි

    මාලිමාවට දැන් කඩේ යන්නේ ජවිපෙ අය නොවන අතර , අනාථ වී සිටි ගෝඨාභයගේ කණ්ඩායම යි

    ඉදිරි මාස කිහිපය තුල පුපුරා යන්නට පරමාණු බෝම්බයක් ලෙස සැබෑ ජවිපෙ කණ්ඩායම කල් යල් බලමින් ටිල්වින් සහෝදරයා සමග එක්ව සිටි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,293

    අනිත් ආන්ඩුත් ඔහොමයි, දැන් වෙනසකට තියෙන්නෙ හොරා කනවා පෙන්නෙ නැ නෙද?
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    පුන්චි චන්දේ ගන්නකන් ඉදපන් ඩෝ! වැඩ කරලා පෙන්නන්නම් ඊට පස්සේ
     
    • Haha
    Reactions: NiyamaSinhalaya

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    අනිත් ආන්ඩුත් ඔහොමයි, දැන් වෙනසකට තියෙන්නෙ හොරා කනවා පෙන්නෙ නැ නෙද?
    ඔව් ඒක තමා දැනට තියෙන එකම හොඳේ. මේක සාදාරන හොඳ කමෙන්ට් එකක්

    රිලා කල්ලියේ පොන්නයෝටික මඩ ගහල ගහල මේවගේ සාධාරණ විවේචනේකට තියෙන තැනත් නැතිකරනව.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    අනිත් ආන්ඩුත් ඔහොමයි, දැන් වෙනසකට තියෙන්නෙ හොරා කනවා පෙන්නෙ නැ නෙද?
    ඔව් කොහොමත් මුන් පේන්න හොරා කන්නේ නැහැ :ROFLMAO: :lol:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    මාලිමා රජය දැන් මාස 4ක් තිස්සේ කරන දෙයක් නැත

    ඔවුන් එදා සිට අද වෙනතෙක් කරන්නේ පලි ගැනීම මිස ජනතාවට සේවයක් නොවේ.

    රනිල් රාජපක්ෂ විසින් පවත්වාගෙන ආ සියලු ආර්ථික කටයුතු එලෙසම ධනවාදී බටහිර රාජ්‍ය ගැති ක්‍රමයටම හිරිකිත නැතුව කරගෙන යයි

    බඩු මිල දින දින අහස උසට නගී

    රට පුරා හොරකම්

    රට පුරා පාතාලය රජ වෙමින්

    මාලිමාවට කඩේ ගිය බොහෝ දෙනාට රජයේ රැකියා ලබා දෙමින් සිටින අතර, හුදෙක් සභාපති තනතුරු පමණක් නමගිය අයට ලබා දී ඇත .
    නමුත් එම සභාපතිවරුන්ට කිසිසේත්ම ඔවුන්ගේ පරිමාණයට වැඩ කිරීමට නොහැකි වන ලෙස බලපෑම් කරමින් සිටී

    තවමත් බොහෝ ප්‍රදේශවල වේලක් දෙකක් කා සිටින අය බොහෝ සිටී

    ජවිපෙ පෙරකළ පැවති ලෙනින් වාදී මත , ක්‍රියාකාරකම් හෙළුව ගැලවී දැන් නිර්වස්ත්‍රව එහෙ මෙහෙ ඉබා ගාත ගමන් කරයි

    මාලිමාවට දැන් කඩේ යන්නේ ජවිපෙ අය නොවන අතර , අනාථ වී සිටි ගෝඨාභයගේ කණ්ඩායම යි

    ඉදිරි මාස කිහිපය තුල පුපුරා යන්නට පරමාණු බෝම්බයක් ලෙස සැබෑ ජවිපෙ කණ්ඩායම කල් යල් බලමින් ටිල්වින් සහෝදරයා සමග එක්ව සිටි

    Maath malimaawata chande dunna
    oya siin eka matath hithuna ban
    iiye me video eka dakka, munta thawa tikak kal diila balanna oona kiyala hithuwa