කටුනායක hiway

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කටුනායක hiway එකේ කැලණිය අලුත් පාලම පැත්තේ ඉඳලා කටුනායක ට යනකොට සල්ලි ගෙවන්නේ කොහොමද?
    පෑලියගොඩ tollbooth එක තියන්නේ කොළඹ පැත්තට විතරයි. කටුනායක end එක A3 පාරෙන් ඉවරයි. කොහොමද මේ පැත්තට යනකොට ගෙවන්න තියන්නේ.. ?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    Para digatama yaman.. gewanna thanak hamba unoth gana ahala deepan..nathnam shape eke gedara yaman
    ලොක්කා අයියා නාකි ඩයල් එකක් විදියට කොල්ලෝ හොරකමට හුරු කරන්න එපා මාමා
     
    • Like
    Reactions: scorpion MW

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    Api ithin hora soft copy use karapu un ne.. .. eka hinda podi podi hora wadamai angey thiyenne..
    එළකිරි එකේ ඉන්න වයසකම වැඩිහිටි අංකල් විදියට ඕවා කියන්න එපා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    කැළණි පන්සල කියලා ලොකු බෝර්ඩ් එකක් තියෙනවා. එතනින් එළියට දාපන්. මයික්‍රෝ ( ගාල හන්දිය ) පැත්තට වැටෙන්නේ, නැත්නම් පුත්තලම් පාරට යන්නත් පුළුවන්
     
    • Like
    Reactions: scorpion MW