Meke orginal song eke nama mokakda ban ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ඕකෙ වෙන එකක් නෑ. "දිල් තඩප්..තඩප්.." හින්දි සිංදුවෙ තාලෙට බන්දු හදල කියන සිංදුවක් ඕක...

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    e unata me tune eka hondaya huruyi lassana nisa wenna athi , issara indanma danna song ekak hindi eka unath
    ඔවු මේක කොච්චර යනවද ඉතිං, ඉස්සර ටීවී රේඩියෝ වල...
    දැන් නොගියට සමහර රේඩියෝ වැඩසටහන් වල ඉන්ට්‍රෝ විදිහටත් මේක දැම්ම ඒ දවස් වල...
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    ඔවු මේක කොච්චර යනවද ඉතිං, ඉස්සර ටීවී රේඩියෝ වල...
    දැන් නොගියට සමහර රේඩියෝ වැඩසටහන් වල ඉන්ට්‍රෝ විදිහටත් මේක දැම්ම ඒ දවස් වල...
    ඔව් ඉස්සර SLBC එකේ නිතරම හවසට පරණ හින්දි සින්දු දානව හරිම ලස්සනයි.