ඕකෙ වෙන එකක් නෑ. "දිල් තඩප්..තඩප්.." හින්දි සිංදුවෙ තාලෙට බන්දු හදල කියන සිංදුවක් ඕක...
ඔවු මේක කොච්චර යනවද ඉතිං, ඉස්සර ටීවී රේඩියෝ වල...e unata me tune eka hondaya huruyi lassana nisa wenna athi , issara indanma danna song ekak hindi eka unath
ඔව් ඉස්සර SLBC එකේ නිතරම හවසට පරණ හින්දි සින්දු දානව හරිම ලස්සනයි.ඔවු මේක කොච්චර යනවද ඉතිං, ඉස්සර ටීවී රේඩියෝ වල...
දැන් නොගියට සමහර රේඩියෝ වැඩසටහන් වල ඉන්ට්‍රෝ විදිහටත් මේක දැම්ම ඒ දවස් වල...