Wireless Camera හයි කරපු

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Wireless Camera හයි කරපු කෙනෙක් (CCTV) හරි හයි කරන කෙනෙක් හරි ඉන්නව නම් ඉන්බොක්ස් අමතන්න.. මට කැමරා 4ක් විතර හයි කරගන්න ඕන. අත්දැකීම් තියන අය පොඩ්ඩක් බ්‍රන්ඩ් එකක් කියන්න.. අර V380 බ්‍රෑන්ඩ් එක ගැන මොකද හිතන්නෙ ?
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    wifi Cam Gannakota mewa selakilimath weyan.

    resolution eka 4k ho ita walata wada wedi ewa ganin. ita adu ewa gannepa boka 70i.
    v380 boka app support karana camera gannepa. icsee or okcam app support karana ewa ganain anith ewath balahn.
    mehen gannawa nam shop ekata gihin puluwan nam camera wa on karala balala ganin. samaharak camera pehedili ne. chayawa wiatara. gahala tyenne 10mp, 8mp kiyala eth pehedili ne.
    wireless NVR ekak set karanwa nam. onVIP support karanwada balahan camera wala.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    Wireless Camera හයි කරපු කෙනෙක් (CCTV) හරි හයි කරන කෙනෙක් හරි ඉන්නව නම් ඉන්බොක්ස් අමතන්න.. මට කැමරා 4ක් විතර හයි කරගන්න ඕන. අත්දැකීම් තියන අය පොඩ්ඩක් බ්‍රන්ඩ් එකක් කියන්න.. අර V380 බ්‍රෑන්ඩ් එක ගැන මොකද හිතන්නෙ ?
    Hik vision lage ena ezviz camera dapan. Supiri
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    1741770858700.jpeg
    1741770889358.png
    1741770907207.png
    1741770924201.png
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මේකට තමා යන්න ඉන්නෙ මචන්.. තැන්ක් යූ මහන්සියට <3
    එල වැඩි විස්තරඔනෙ නම් කියපන්. දන්න දේ කියල දෙන්නෙ
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,124
    670
    113
    try ezviz cameras

    එල වැඩි විස්තරඔනෙ නම් කියපන්. දන්න දේ කියල දෙන්නෙ
    8channel ezviz wireless nvr eka kiyak unada
    ------ Post added on Mar 12, 2025 at 3:47 PM