Wireless Camera හයි කරපු කෙනෙක් (CCTV) හරි හයි කරන කෙනෙක් හරි ඉන්නව නම් ඉන්බොක්ස් අමතන්න.. මට කැමරා 4ක් විතර හයි කරගන්න ඕන. අත්දැකීම් තියන අය පොඩ්ඩක් බ්‍රන්ඩ් එකක් කියන්න.. අර V380 බ්‍රෑන්ඩ් එක ගැන මොකද හිතන්නෙ ?
Hik vision lage ena ezviz camera dapan. SupiriWireless Camera හයි කරපු කෙනෙක් (CCTV) හරි හයි කරන කෙනෙක් හරි ඉන්නව නම් ඉන්බොක්ස් අමතන්න.. මට කැමරා 4ක් විතර හයි කරගන්න ඕන. අත්දැකීම් තියන අය පොඩ්ඩක් බ්‍රන්ඩ් එකක් කියන්න.. අර V380 බ්‍රෑන්ඩ් එක ගැන මොකද හිතන්නෙ ?
wifi cam monada hoda ezviz? umba monawada dala thiyenneHik vision lage ena ezviz camera dapan. Supiri
මේකට තමා යන්න ඉන්නෙ මචන්.. තැන්ක් යූ මහන්සියට <3
එල වැඩි විස්තරඔනෙ නම් කියපන්. දන්න දේ කියල දෙන්නෙමේකට තමා යන්න ඉන්නෙ මචන්.. තැන්ක් යූ මහන්සියට <3
8channel ezviz wireless nvr eka kiyak unadaඑල වැඩි විස්තරඔනෙ නම් කියපන්. දන්න දේ කියල දෙන්නෙ
17000try ezviz cameras
8channel ezviz wireless nvr eka kiyak unada
------ Post added on Mar 12, 2025 at 3:47 PM