මර රෆ් අයිඩියා එකක් ඕන..එල වැඩි විස්තරඔනෙ නම් කියපන්. දන්න දේ කියල දෙන්නෙ
Eziwiz eke H9C eka gahannaමර රෆ් අයිඩියා එකක් ඕන..
ඩුවල් ලෙන්ස් කැමරා 3ක් එක්ක කම්ප්ලීට් ප්රොජෙක්ට් එක කරලා ඉවර කරන්න කීයක් වගෙ යයිද ? කැමරා එක හොද කොලිටි මෝශන් ඩිටෙක්ට්, හිටුමන් ඩිටෙක්ට් නයිට් විශන් සියල්ල එක්ක
thaniyama karagannawa nam 70000k wage athulatha karaganna puluwaniමර රෆ් අයිඩියා එකක් ඕන..
ඩුවල් ලෙන්ස් කැමරා 3ක් එක්ක කම්ප්ලීට් ප්රොජෙක්ට් එක කරලා ඉවර කරන්න කීයක් වගෙ යයිද ? කැමරා එක හොද කොලිටි මෝශන් ඩිටෙක්ට්, හිටුමන් ඩිටෙක්ට් නයිට් විශන් සියල්ල එක්ක
මේ ඇප් එක වැඩ කරන කැමරා අවුලක් නෑ. උබ කැමරා 4ක් ගහන නිසා Wifi cameraගන්නෙ නැතුව, තව කැමරා ගහන්න වෙයි කියලත් හිතෙනව නම් 8චැනල්- DVRඑකක් ගහලා කැමරා ටික උබම හයි කරගනින්කෝ. ඕක මහ අමාරු වැඩක් නෙමෙයි බන්.wifi camera gannawanam china brand ekakin iCSee app eka use karana cameras ganna
na mchn wifi camera wasi. human detection tyena nisa adala time eke ewa wtrak balanna puluwan hariyta.මේ ඇප් එක වැඩ කරන කැමරා අවුලක් නෑ. උබ කැමරා 4ක් ගහන නිසා Wifi cameraගන්නෙ නැතුව, තව කැමරා ගහන්න වෙයි කියලත් හිතෙනව නම් 8චැනල්- DVRඑකක් ගහලා කැමරා ටික උබම හයි කරගනින්කෝ. ඕක මහ අමාරු වැඩක් නෙමෙයි බන්.
Hoda model ekkut kiynnaKogenda gatte bro?na mchn wifi camera wasi. human detection tyena nisa adala time eke ewa wtrak balanna puluwan hariyta.
normal cam wala human detection tyena ewa ganan.
Wifi nvr ekath labai
h8c single lens outdoorHoda model ekkut kiynna
weda ban ... mama dala tiyennewireless nvr eka danna epa machan. ethkota human detection option eka wada naha.motion detection only![]()
puluwannm pennpnko human detection settings tika nvr ekeweda ban ... mama dala tiyenne