Online CCTV

SamLeo

Active member
  • Sep 25, 2024
    122
    108
    43
    CCTV හයි කරපු උන් කො බලන්න
    8 කැමරා CCTV සිස්ටම් එකක් හයි කරන්න බැලුවේ මොනවාද හොද brand HIK vs Dahua ?
    online බලන්න අපි වෙනමම cloud service එකක් ගන්න අවෂයයිද ? වැඩේ කොහොමද වෙන්නේ
    broadband පැකෙජ් එකක් ගන්නවානම් ඔකට විතරක් මාසෙකට කොච්චර කොටා එකක් අවෂයයිද ?

    1733931036403.png

    දැනට උබලා හයි කරලා තියෙන්නේ මොනවගේ සිස්ටම්ද ?

    අනික Smart switch එව්වාගේ ආයු කාලය එහේම කොහොමද ? කියන විදියට කාලයක් වැඩක් ගන්න පුලුවන්ද ?

    1733931425499.png

    ----- හයි කරන්න හේතුව සති 2-3 ගොඩාක් වෙලාවට අපි ගෙදර ඉන්නේ නැ එකයි
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,956
    8,195
    113
    Chilaw
    imou tiyenne, epa wennee unge subscription price tamai. parana package ekak hinda cams 10 k $14 package ekata list karala tiyenawa. advanced ewa hena ganan bn. meke 7 days tamai cloud store wenne. chip eke tikanam oni time ekata balanna puluwan awulak nethuwa,.
     
    • Love
    Reactions: SamLeo

    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    imou tiyenne, epa wennee unge subscription price tamai. parana package ekak hinda cams 10 k $14 package ekata list karala tiyenawa. advanced ewa hena ganan bn. meke 7 days tamai cloud store wenne. chip eke tikanam oni time ekata balanna puluwan awulak nethuwa,.
    ow matath prashne tiyenne subscription charge eka tamai
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    ow matath prashne tiyenne subscription charge eka tamai
    Subscription Buy කරන්න ඕනේ නෑ Memory Card එකක් හරි NVR System එකක් හරි තියෙනවනම්
    Cloud එකට Video Upload කරලා Store කරගන්න ඕනේ නම් විතරක් Subscription එක Buy කරන්න.

    Camera එකට අදාළ App එකෙන් Live Video + Recordings බලන්න පුළුවන් same network නම් No Data Charges.
    ‍Network දෙකක් නම් FPS rate , Video Resolution , Compression , කැමරා ගාණ මත Data Cost එක Depend වෙනවා.

    Cloud Subscription Buy කරොත් නම් video upload වෙන්නත් Data ඕනේ.
    Dialog නම් Unlimited Data Plan එකක් තමයි Active කරන්න වෙන්නේ ( Rs . 4000-6000 )
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    මම Hikvision Wi-Fi කැමරා තමයි පාවිච්චි කරන්නේ. Cloud Service පාවිච්චි කරන්නේ නෑ ඩේට ගොඩක් යන නිසා. කැමරා ඔක්කොටම SD කාර්ඩ් ගහල තියන්නේ. ෆෝන් එකෙන් තමයි බලන්නේ. කැමරා තියෙන හැම තැනම Wi-Fi සිග්නල් හරියට තියද බලන්න වේවි. CCTV feed එක බලන්න නම් ගොඩක් ඩේට යන්නේ නෑ.

    ස්මාර්ට් ස්විච් මම පාවිච්චි කරන්නේ Sonoff බ්‍රෑන්ඩ් එකෙන්. එකට Neutral එකක් ඕන එකක්. අවරුදු 3 විතර දැන් දුවනවා. අව්ලක් නෑ.
     
    • Like
    Reactions: kinkon

    ආ එහේනම් අව්ලක් නැ Online බලන්න තිබුනා නම් ඇති realtime.
    DVR එකට store වෙන ටික උනාම ඇති
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,097
    2,241
    113
    මම Hikvision Wi-Fi කැමරා තමයි පාවිච්චි කරන්නේ. Cloud Service පාවිච්චි කරන්නේ නෑ ඩේට ගොඩක් යන නිසා. කැමරා ඔක්කොටම SD කාර්ඩ් ගහල තියන්නේ. ෆෝන් එකෙන් තමයි බලන්නේ. කැමරා තියෙන හැම තැනම Wi-Fi සිග්නල් හරියට තියද බලන්න වේවි. CCTV feed එක බලන්න නම් ගොඩක් ඩේට යන්නේ නෑ.

    ස්මාර්ට් ස්විච් මම පාවිච්චි කරන්නේ Sonoff බ්‍රෑන්ඩ් එකෙන්. එකට Neutral එකක් ඕන එකක්. අවරුදු 3 විතර දැන් දුවනවා. අව්ලක් නෑ.
    Meke online balanna puluwan wifi camera ekata ahuwena area eke witaraine? , wenama dura place ekaka idan balanawanan aniwaryen cloud service ekk onaneda?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247

    Hikvision nam man dan ne anith wifi camera nam ahema cloud service active karanna oon ne.. ona welwaka app eka on kara beluwa kohe hitiyath.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,097
    2,241
    113
    Hikvision nam man dan ne anith wifi camera nam ahema cloud service active karanna oon ne.. ona welwaka app eka on kara beluwa kohe hitiyath.
    Ithin bn camera eke wifi range eke newei nan api inne khmda camera eken data tranfer wenne , mn kiyanne colombo camera eka tinan galle wala idan balanne khmda cloud nathuwa ehama bane?
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,084
    657

    camera ekata gedra router eka connect kranna puluwan ezviz app eken. eken apita ona thanaka idan balanna puluwan.
    camera ekata memory card ekak ghlnm eke tyena ewath balanna puluwan
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,097
    2,241
    113
    camera ekata gedra router eka connect kranna puluwan ezviz app eken. eken apita ona thanaka idan balanna puluwan.
    camera ekata memory card ekak ghlnm eke tyena ewath balanna puluwan
    Ethakota apita data charge wenne nadda?
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,084
    657
    113
    Ethakota apita data charge wenne nadda?
    Wenawa. cloud use wenwnm hama tissema data kapenwa cloud ekata up wena nisa.
    but mama kiyapu wdyta router ekata connect karalnm tyenne ub app eka through balana welawata wtrai kapenne. tawa itin podiyata kapenwa human detection notification walta ehma ewa on karala nam
     
    • Like
    Reactions: bladeable

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    Ithin bn camera eke wifi range eke newei nan api inne khmda camera eken data tranfer wenne , mn kiyanne colombo camera eka tinan galle wala idan balanne khmda cloud nathuwa ehama bane?
    uba connect karanne internet nathi wifi ekakatada?

    internet connect karapu wifi ekaka. uba loke kohe hitiyath balanna puluwan app eken.. motion alertuth enwa.
     
    • Like
    Reactions: bladeable

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,097
    2,241
    113
    Wenawa. cloud use wenwnm hama tissema data kapenwa cloud ekata up wena nisa.
    but mama kiyapu wdyta router ekata connect karalnm tyenne ub app eka through balana welawata wtrai kapenne. tawa itin podiyata kapenwa human detection notification walta ehma ewa on karala nam
    Onama cctv brand ekakata ezviz app eka use karanna puluwanda nathnan ezviz brand eke cctv walata witaramada puluwan app eka use karanna.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    Onama cctv brand ekakata ezviz app eka use karanna puluwanda nathnan ezviz brand eke cctv walata witaramada puluwan app eka use karanna.
    ezviz camera support eviz app eken vitarai puluwan. wena brand camera support ne ezviz app ekata.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    Meke online balanna puluwan wifi camera ekata ahuwena area eke witaraine? , wenama dura place ekaka idan balanawanan aniwaryen cloud service ekk onaneda?
    මචන් මම අරන් තියෙන්නේ EZVIZ H8c 2K කියන මොඩල් එක. මේක මචන් ලයිව් ෆීඩ් එකේ ඕන පැත්තකට කරකවල බලන්න පුළුවන්.

    මේකේ AI ෆිචර් එකක් තියෙනවා හියුමන් ඩිටෙක්ෂන්. ඉතින් මොකෙක් හරි ට්‍රැක් උනොත් කැමරාව ඌව ෆලෝ කරනවා.

    ඉන්ටෙර්නෙට් ඕන මචන් කැමරා ටික ඇක්සක් කරන්න ඇප් එකෙන්.

    Cloud Service එක ඕන වෙන්නේ රෙකෝඩ් වෙන වීඩියෝ ස්ටෝර් කර ගන්න. මම SD කාර්ඩ් පාවිචිචි කරන්නේ. කැමරාව ගලවා ගෙන ගියොත් සොරි වෙනවා. කැමරා තියෙන උස නිසා ලේසියෙන් ගලවා ගන්න නම් බෑ

    Cloud Service එක පාවිච්චි කලොත් ලොකු ඩේට යුසේජ් එකක් යන නිසයි, මාසෙට ගෙවන්න වෙන සබ්ස්ක්රිප්ෂන් එක නිසයි කරන්නේ නැතුව ඉන්නේ.

    ඕන නම් NVR එකක් අරන් ගේ ඇතුලෙන් හයි කර ගන්න පුළුවන්. ඒත් ඉතින් ගෙට පැන්නොත් අනිවා ඕකත් උස්සන් තමයි යන්නේ .
     
    Last edited:
    • Like
    Reactions: bladeable