God is 49!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,337
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    j4FoDqh.jpg
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,596
    5,772
    113
    Congratz කුකුල් පොන්ස්, මෙච්චර කලක් හිටියට 😂 🍻 සහ හැපි බර්ත්ඩේ 😌 ඊලග අවුරුද්දේ පාටියක් දාමුද මේකෙ ඉන්න උන් එක්ක තරහ මරහ ඔක්කොම අමතක කරල දාල.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,031
    113
    Kuwait-Galle
    50 ගහයිද
    පනහෙන් මැරෙනවා. පවු හැබැයි. මු අදුරන උන්ට කියල මුට ඉන්නේ අපි විතරයි. මු මැරෙන්න ඉස්සෙල්ල තව අව්රුද්දක් එළකිරි එක පවත්තාගෙන යන්න කියල මම admin ගෙන් ඉල්ලනවා. එහෙම නැති උනොත් මුට පිස්සු හැදිලා මැරෙන්නේ.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    පනහෙන් මැරෙනවා. පවු හැබැයි. මු අදුරන උන්ට කියල මුට ඉන්නේ අපි විතරයි. මු මැරෙන්න ඉස්සෙල්ල තව අව්රුද්දක් එළකිරි එක පවත්තාගෙන යන්න කියල මම admin ගෙන් ඉල්ලනවා. එහෙම නැති උනොත් මුට පිස්සු හැදිලා මැරෙන්නේ.

    අනිවා. මූ කාත් කවුරුත් නැති එකක්. ඒ නිසා මවාගත්ත පොර පාට් එකක් මෙතන ඇවිත් පෙන්නනවා. මොකද මූටත් සෝෂල් ලෆිෆ් එකක් තියෙන්නේ ඕනනේ. හැම හුයන්නම මෙනන දාන්නේ මූට බර්ත්ඩේ එක වත් සෙලිබ්‍රේට් කරන්න පවුලක්, නෑයෙක්, යාළුවෙක් නැති නිසානේ