කළගුණ | Gratitude 🫶🏻

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    ඔය බලලුන් සාමාන්‍යයෙන් මීයෙක් එහෙම අහුවුණාම ගෙදරට අරන් එනවා නේද.

    ඇත්තටම ඒ බලලා ඒක අරන් එන්නේ ගෙදර ඉන්න මිනිස්සුන්ට පෙන්නන්න.

    අපිට භාගයක් දෙන්නම් කියල හිතාගෙනලු ඒක උන් ඒක ගේන්නේ.

    බළලූන් හිතන්නේ එයාලා අපේ ස්වාමියෝ කියලා. එයාලා තමයි අපිව බලා ගන්නේ කියලා. ඉතින් ඒ හින්දා අපිට කෑම ගෙනත් දෙනවා එයාලට හම්බුනාම.
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,858
    8,195
    113
    Cat Love GIF
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,223
    49,567
    113
    සේදවත්ත
    ඔය බලලුන් සාමාන්‍යයෙන් මීයෙක් එහෙම අහුවුණාම ගෙදරට අරන් එනවා නේද.

    ඇත්තටම ඒ බලලා ඒක අරන් එන්නේ ගෙදර ඉන්න මිනිස්සුන්ට පෙන්නන්න.

    අපිට භාගයක් දෙන්නම් කියල හිතාගෙනලු ඒක උන් ඒක ගේන්නේ.

    බළලූන් හිතන්නේ එයාලා අපේ ස්වාමියෝ කියලා. එයාලා තමයි අපිව බලා ගන්නේ කියලා. ඉතින් ඒ හින්දා අපිට කෑම ගෙනත් දෙනවා එයාලට හම්බුනාම.
    ස්වාමියෝ නෙමෙයි උන් වගේම එකෙක් ඒත් වෙනස් . අපි එලියට ගියාම උන් හිතන්නේ අපි දඩයමේ ගියා කියලා . බඩුමලු උස්සන් ආවම හිතන්නේ ඒ දඩයම කියලා එකයි ඉව කරන්නෙ. 🤷 . ටික් ටොකේ තිබ්බේ
     
    • Like
    Reactions: Janatha Jhon