සිරාවට ලස්සනයිඅඩේ මරු බන්. මාර ආසයි මේ වගේ animation හදන්න.![]()
ඔය වගේ anime හදන්න මොන software ද පාවිච්චි කරන්නේ.නැතිම ජාතියක් ඉන්න රටක්
මම නම් හරියට දන්නේ නෑ බන්ඔය වගේ anime හදන්න මොන software ද පාවිච්චි කරන්නේ.![]()
ස්වාමියෝ නෙමෙයි උන් වගේම එකෙක් ඒත් වෙනස් . අපි එලියට ගියාම උන් හිතන්නේ අපි දඩයමේ ගියා කියලා . බඩුමලු උස්සන් ආවම හිතන්නේ ඒ දඩයම කියලා එකයි ඉව කරන්නෙ.ඔය බලලුන් සාමාන්‍යයෙන් මීයෙක් එහෙම අහුවුණාම ගෙදරට අරන් එනවා නේද.
ඇත්තටම ඒ බලලා ඒක අරන් එන්නේ ගෙදර ඉන්න මිනිස්සුන්ට පෙන්නන්න.
අපිට භාගයක් දෙන්නම් කියල හිතාගෙනලු ඒක උන් ඒක ගේන්නේ.
බළලූන් හිතන්නේ එයාලා අපේ ස්වාමියෝ කියලා. එයාලා තමයි අපිව බලා ගන්නේ කියලා. ඉතින් ඒ හින්දා අපිට කෑම ගෙනත් දෙනවා එයාලට හම්බුනාම.