developers la ban. injo neme.. framework, library assemble karala software / web gahana un..AI එනවා කියන්නේ වැඩ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ. ඉස්සර අපි develop කරපු ඒවා නෙවේ, අලුත් ideas එනවා develop කරන්න. මම එළකිරි එකේම කියලා ඇති AI හන්දා අපේ team එක double උනා එච්චරට AI features දැම්මා, අපේ තියෙන product එකට. නිකන් කඩේක system එකක් වගේ නෙවේ ලොකු enterprise level එකක software හදනවා කියන එක, අනිවා මිනිස්සු ඉන්න වෙනවා. හැබැයි ඉස්සර කරනවට වඩා productive වැඩ කරන්න පුළුවන් AI හන්දා.
monada oyata karaganna bari une?Digital marketingවලත් ඔය කතාවම තමයි බං. Facebook Ads, Google Ads වගේ ෆ්ලැට්ෆෝම්ස් වුනත්, අපිට leads, sales අරන් දෙන part එක කොච්චර automate කරන්න හැදුවත් තාම ලදරු අවදියෙ තියෙන්නෙ. නිකන් සල්ලි නාස්ති වෙන එක විතරයි වෙන්නෙ.
developers la ban. injo neme.. framework, library assemble karala software / web gahana un..
monada oyata karaganna bari une?
------ Post added on Mar 15, 2025 at 12:09 PM
effective උනේ මොන කොටසින්ද? හියුමන් ටච් එක කියන කොටසින්ද? ඒත් ඇඩ් කැම්පේන් එකක හියුමන් ටච් එකක් දෙන්න parameter එකක් නෑනෙ.What I said is, manual campaigns are more effective than automated campaigns.
Bro...productivity and laying off employees are two sides of the same coin.AI එනවා කියන්නේ වැඩ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ. ඉස්සර අපි develop කරපු ඒවා නෙවේ, අලුත් ideas එනවා develop කරන්න. මම එළකිරි එකේම කියලා ඇති AI හන්දා අපේ team එක double උනා එච්චරට AI features දැම්මා, අපේ තියෙන product එකට. නිකන් කඩේක system එකක් වගේ නෙවේ ලොකු enterprise level එකක software හදනවා කියන එක, අනිවා මිනිස්සු ඉන්න වෙනවා. හැබැයි ඉස්සර කරනවට වඩා productive වැඩ කරන්න පුළුවන් AI හන්දා.
Vector databases, indexing, agents කියන්නෙ RAG නෙ. RAG කියන්නෙ LLM වල පොඩි සරල සිද්දියක්. LLM කියන්නත් බෑ LLM වල application එකක් කියන එක තමා නිවැරදි.Uba issarala gihin LLM ML NLP igena ganin. Owala difference eka therum ganin. LLM kiyanne ai wala thiyana inefficient ma branch ekak.
2023 ai hype eka uparima thiyeddi ape lokkontath ai pissuwa oluwata gahuwa. 2023/2024 ai project kara athi wenna. Vector database, indexing, agents, azure course kara pana yanakam. Hadapu seragema practical real world value eka mara adui. Godak clients la exit eka unsatisfied.
Kohamath issarahata IT , Coding walata pawathmak na.

එහෙම මේ අවුරුදු 10න් 20න් DNA වෙනස් වෙන්නෙ නෑ. ඒකට අවුරුදු මිලියන ගණන් යනව. එහෙම උනත් ඒක වෙන්නෙ බුද්ධිය තියෙනවට වඩා නැති වෙන එක වඩාත් උචිත නිසා.IT වලට පැවැත්මක් තියෙනව. IT means General IT.
Coding. Coders ල ඕන වෙන එකක් නෑ නම් තමයි... මේ ලඟදි ගැහුව Module එකක් තනිකරම ChatGPT. හැබැයි ඉතින් පොඩ්ඩක් දැනුමක් තියෙන්න ඕන. තාම AI ට බෑ 100% Perfect Result එකක් දෙන්න Human involvement එකක් නැතුව. තව අවුරුදු 10ක් 20ක් යද්දි මේක AI පාරාදීසයක් වෙනව. හැබැයි ඒ වෙද්දි මිනිස්සුන්ගෙ ජාන වලින් බුද්ධිමත් භාවයට අදාල යම් කොටසක් හැලෙනව DNA වලින්. ඊලඟ ඉපදෙන පරම්පරාවට ඒ බුද්ධියට අදාල ජානය නැති වෙලා යනව. මුලින්ම ඕක බටහිර රටවල් වලට වෙනව. ඊටපස්සෙ ආසියාතික රටවල් වලට වෙලා අවසානෙ යම් ප්‍රබේධයක් ඉතුරු වෙයි Internet පාවිච්චියක් නැති පැති වල උන්ගෙ කුලේ විතරක් ඒ ජානෙ. ඊටපස්සෙ මිනිස්සුන්ට තේරුම් යනව AI කියන්නෙ Public එකට හොඳ දෙයක් නෙමෙයි කියල.![]()
effective උනේ මොන කොටසින්ද? හියුමන් ටච් එක කියන කොටසින්ද? ඒත් ඇඩ් කැම්පේන් එකක හියුමන් ටච් එකක් දෙන්න parameter එකක් නෑනෙ.
LLM වලින් පස්සේ ආයේ එකක් develop වෙන්න තව ටික කාලයක් යයි. එතකන් පොඩි පොඩි % වලින් තමා ඉස්සරහට යන්නේ.Awula thiyenne thaama AI weda patan gaththa witharai neh.. thawa 10yrs yanakota Mona wage nowenna berida? 20yrs wage nam job 90% withara adu wei me Yana widihata,
Umba koyi rateda inne?AI එනවා කියන්නේ වැඩ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ. ඉස්සර අපි develop කරපු ඒවා නෙවේ, අලුත් ideas එනවා develop කරන්න. මම එළකිරි එකේම කියලා ඇති AI හන්දා අපේ team එක double උනා එච්චරට AI features දැම්මා, අපේ තියෙන product එකට. නිකන් කඩේක system එකක් වගේ නෙවේ ලොකු enterprise level එකක software හදනවා කියන එක, අනිවා මිනිස්සු ඉන්න වෙනවා. හැබැයි ඉස්සර කරනවට වඩා productive වැඩ කරන්න පුළුවන් AI හන්දා.
AI race ekak wela neh ban .US and China knows the power of this shit so pace of development will be much faster.LLM වලින් පස්සේ ආයේ එකක් develop වෙන්න තව ටික කාලයක් යයි. එතකන් පොඩි පොඩි % වලින් තමා ඉස්සරහට යන්නේ.
Technology එකේ fundamental අවුලක් තියෙන්නේ. දැන් improve වෙන්නේ පොඩි පොඩි % වලින්. ඕක ආයේ බ්‍රේක් වෙන්න ටිකක් ලොකු වෙනසක් ඕනි. දැන් ඔය එකක් ටෙස්ට් කරලා බලන්නත් ඩොලර් මිලියන කීපයක් යනවා. Deepseek එක උනත් කරේ පොඩි ට්‍රික් එකක්. සල්ලි වියදම් කරා කියලා කවුරුවත් හරියට දන්නේ නෑ හොයන්නෙ මොකද්ද කියලා. පොසිබිලිටි එක බලලා වැඩිම චන්ස් එකක් එන්න පුළුවන් එක trial and error කරනවා. වැරදුනොත් වෙන එකක් බලනවා. ඕක තමා ඉතින් සරලවම ඔව්ව ටෙස්ට් කරන විදිය.AI race ekak wela neh ban .US and China knows the power of this shit so pace of development will be much faster.
AGi කියන්නේ holy grail එක වගේ එකක්.SE කරන උනුත් එක්ක මේකේ ඉන්න ගොඩක් උන්ට මාර ඇරියස් එකක් නේ තියෙන්නේ. මොකක් හරි මඟුලක් සතියකට සැරයක් දාලා coding ඉවරයි කියලා දානවාමේ ඔක්කොම උන්ගේ මන් දැක්ක එකම එක තමයි මුන් ඔක්කෝටම coding බෑ. අර නරියා මිදි අබුලයි කිව්වා වගේ සීන් එකක් තියෙන්නේ හැබැයි මුන්ගේ වෙනස මුන් මේවා කියන්නේ උන්ගේ හිත හදාගන්න.
උබලා හොඳ coding දාන්න වැඩ්ඩො නම් කිසි දේකට බය වෙන්න එපා ඔය AI bubble එක තව ටික දවසකින් පුපුරනවා. LLM model එකක් වැඩ කරන හැටිවත් දන්නේ නැති උන් අනාගතේ ගැන අනාවැකි කියනවා
එකක් මතක තියා ගනින් කවදා හරි AGI ඇවිත් හරි Software engineers ලා replace උනොත් මේ ලෝකේ තියෙන අනිත් ජොබ් ඔක්කොමත් replace වෙනවා. ජනගනයෙන් 80% ජොබ් නැතුව තමයි ඉන්න වෙන්නේ.
ජොබ් සංකල්පය නැති කරන්න තමා ඕනෙ . මේක දැනටමත් අවුට් ඩේටඩ් වෙමින් යන්නෙ . කොටින්ම යන්ත්‍රෝපකරණ වලින් සියල්ල මිනිස්සුන්ට සපයන තැනට එන්න ඕනේ. මිනිස්සුන්ට මුලික අවශ්‍යතාව සුලභව ලබාගන්න ක්‍රමයක් ඕනේ මිනිස්සූ ස්ව කැමැත්තෙන් තම හැකියාව සමාජයට දෙන්න පුලුවන් වෙන්න ඕනේ රැට් රේස් එක්කින් තොරව . මේකට අර්ථික ක්‍රමයේ වෙනසක් , සම්පත් ලබාගැනීම , පෘතුවියට අවශ්ය බලය නොමිලේ ලබාගන්න හැකියාවක් ආව ගමන් ජොබ් අවශ්‍ය නෑ . ඉදිරියට මිනිස්සූ සමාජයට කරන දායක්වය මත එයාට රැන්ක් එකක් හැදෙනවා.SE කරන උනුත් එක්ක මේකේ ඉන්න ගොඩක් උන්ට මාර ඇරියස් එකක් නේ තියෙන්නේ. මොකක් හරි මඟුලක් සතියකට සැරයක් දාලා coding ඉවරයි කියලා දානවාමේ ඔක්කොම උන්ගේ මන් දැක්ක එකම එක තමයි මුන් ඔක්කෝටම coding බෑ. අර නරියා මිදි අබුලයි කිව්වා වගේ සීන් එකක් තියෙන්නේ හැබැයි මුන්ගේ වෙනස මුන් මේවා කියන්නේ උන්ගේ හිත හදාගන්න.
උබලා හොඳ coding දාන්න වැඩ්ඩො නම් කිසි දේකට බය වෙන්න එපා ඔය AI bubble එක තව ටික දවසකින් පුපුරනවා. LLM model එකක් වැඩ කරන හැටිවත් දන්නේ නැති උන් අනාගතේ ගැන අනාවැකි කියනවා
එකක් මතක තියා ගනින් කවදා හරි AGI ඇවිත් හරි Software engineers ලා replace උනොත් මේ ලෝකේ තියෙන අනිත් ජොබ් ඔක්කොමත් replace වෙනවා. ජනගනයෙන් 80% ජොබ් නැතුව තමයි ඉන්න වෙන්නේ.
මේකේ ඉන්න ගොඩක් එවුන් හිතාගෙන ඉන්නේ software engineering කියන්නේ නිකං කෝඩ් ගහනවා කියලාSE කරන උනුත් එක්ක මේකේ ඉන්න ගොඩක් උන්ට මාර ඇරියස් එකක් නේ තියෙන්නේ. මොකක් හරි මඟුලක් සතියකට සැරයක් දාලා coding ඉවරයි කියලා දානවාමේ ඔක්කොම උන්ගේ මන් දැක්ක එකම එක තමයි මුන් ඔක්කෝටම coding බෑ. අර නරියා මිදි අබුලයි කිව්වා වගේ සීන් එකක් තියෙන්නේ හැබැයි මුන්ගේ වෙනස මුන් මේවා කියන්නේ උන්ගේ හිත හදාගන්න.
උබලා හොඳ coding දාන්න වැඩ්ඩො නම් කිසි දේකට බය වෙන්න එපා ඔය AI bubble එක තව ටික දවසකින් පුපුරනවා. LLM model එකක් වැඩ කරන හැටිවත් දන්නේ නැති උන් අනාගතේ ගැන අනාවැකි කියනවා
එකක් මතක තියා ගනින් කවදා හරි AGI ඇවිත් හරි Software engineers ලා replace උනොත් මේ ලෝකේ තියෙන අනිත් ජොබ් ඔක්කොමත් replace වෙනවා. ජනගනයෙන් 80% ජොබ් නැතුව තමයි ඉන්න වෙන්නේ.
New socialism concept ekak hadapan ohomaජොබ් සංකල්පය නැති කරන්න තමා ඕනෙ . මේක දැනටමත් අවුට් ඩේටඩ් වෙමින් යන්නෙ . කොටින්ම යන්ත්‍රෝපකරණ වලින් සියල්ල මිනිස්සුන්ට සපයන තැනට එන්න ඕනේ. මිනිස්සුන්ට මුලික අවශ්‍යතාව සුලභව ලබාගන්න ක්‍රමයක් ඕනේ මිනිස්සූ ස්ව කැමැත්තෙන් තම හැකියාව සමාජයට දෙන්න පුලුවන් වෙන්න ඕනේ රැට් රේස් එක්කින් තොරව . මේකට අර්ථික ක්‍රමයේ වෙනසක් , සම්පත් ලබාගැනීම , පෘතුවියට අවශ්ය බලය නොමිලේ ලබාගන්න හැකියාවක් ආව ගමන් ජොබ් අවශ්‍ය නෑ . ඉදිරියට මිනිස්සූ සමාජයට කරන දායක්වය මත එයාට රැන්ක් එකක් හැදෙනවා.
දැන් සමාජක්‍රමය හොදාකාරවම මිනිස්සූ 1000-2000 බලයමත කරගෙන යන පීඩිත ෆෙලියර් වෙමින් යන ක්‍රමයක් . තාක්ශණය දියුනුව එක්ක එය වේගවත්ව සිදුවෙමින් පවතිනවා .
agree. udin balala godak una ane ayye api iwaraai kiyanawaAI එනවා කියන්නේ වැඩ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ. ඉස්සර අපි develop කරපු ඒවා නෙවේ, අලුත් ideas එනවා develop කරන්න. මම එළකිරි එකේම කියලා ඇති AI හන්දා අපේ team එක double උනා එච්චරට AI features දැම්මා, අපේ තියෙන product එකට. නිකන් කඩේක system එකක් වගේ නෙවේ ලොකු enterprise level එකක software හදනවා කියන එක, අනිවා මිනිස්සු ඉන්න වෙනවා. හැබැයි ඉස්සර කරනවට වඩා productive වැඩ කරන්න පුළුවන් AI හන්දා.
අන්තිමට සමාජවාදික්‍රමයක් තමා ඕනේ. දැන් අපි විකාගෙන මැරීගෙන කරන ඒවා කරන්න ආවස්ථික පිරිවැයක් නැති උනාම.New socialism concept ekak hadapan ohomaAI ta kiyala pothakma liyapan