තාමත් හිතනව නම් AI විසින් Developersල replace කරන්නෙ නැති වෙයි කියල

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    19,027
    1
    9,866
    113
    Gampaha
    AI එනවා කියන්නේ වැඩ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ. ඉස්සර අපි develop කරපු ඒවා නෙවේ, අලුත් ideas එනවා develop කරන්න. මම එළකිරි එකේම කියලා ඇති AI හන්දා අපේ team එක double උනා එච්චරට AI features දැම්මා, අපේ තියෙන product එකට. නිකන් කඩේක system එකක් වගේ නෙවේ ලොකු enterprise level එකක software හදනවා කියන එක, අනිවා මිනිස්සු ඉන්න වෙනවා. හැබැයි ඉස්සර කරනවට වඩා productive වැඩ කරන්න පුළුවන් AI හන්දා.
    developers la ban. injo neme.. framework, library assemble karala software / web gahana un..

    Digital marketingවලත් ඔය කතාවම තමයි බං. Facebook Ads, Google Ads වගේ ෆ්ලැට්ෆෝම්ස් වුනත්, අපිට leads, sales අරන් දෙන part එක කොච්චර automate කරන්න හැදුවත් තාම ලදරු අවදියෙ තියෙන්නෙ. නිකන් සල්ලි නාස්ති වෙන එක විතරයි වෙන්නෙ.
    monada oyata karaganna bari une?
    ------ Post added on Mar 15, 2025 at 12:09 PM
     
    • Like
    Reactions: wissnshaftler

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,027
    1
    9,866
    113
    Gampaha
    What I said is, manual campaigns are more effective than automated campaigns.
    effective උනේ මොන කොටසින්ද? හියුමන් ටච් එක කියන කොටසින්ද? ඒත් ඇඩ් කැම්පේන් එකක හියුමන් ටච් එකක් දෙන්න parameter එකක් නෑනෙ.
     
    • Like
    Reactions: wissnshaftler

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,098
    23,866
    113
    AI එනවා කියන්නේ වැඩ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ. ඉස්සර අපි develop කරපු ඒවා නෙවේ, අලුත් ideas එනවා develop කරන්න. මම එළකිරි එකේම කියලා ඇති AI හන්දා අපේ team එක double උනා එච්චරට AI features දැම්මා, අපේ තියෙන product එකට. නිකන් කඩේක system එකක් වගේ නෙවේ ලොකු enterprise level එකක software හදනවා කියන එක, අනිවා මිනිස්සු ඉන්න වෙනවා. හැබැයි ඉස්සර කරනවට වඩා productive වැඩ කරන්න පුළුවන් AI හන්දා.
    Bro...productivity and laying off employees are two sides of the same coin.

    Uba issarala gihin LLM ML NLP igena ganin. Owala difference eka therum ganin. LLM kiyanne ai wala thiyana inefficient ma branch ekak.

    2023 ai hype eka uparima thiyeddi ape lokkontath ai pissuwa oluwata gahuwa. 2023/2024 ai project kara athi wenna. Vector database, indexing, agents, azure course kara pana yanakam. Hadapu seragema practical real world value eka mara adui. Godak clients la exit eka unsatisfied.
    Vector databases, indexing, agents කියන්නෙ RAG නෙ. RAG කියන්නෙ LLM වල පොඩි සරල සිද්දියක්. LLM කියන්නත් බෑ LLM වල application එකක් කියන එක තමා නිවැරදි.
    ------ Post added on Mar 15, 2025 at 12:35 PM
     
    • Like
    Reactions: MihiCherub

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,167
    4,370
    113
    Sri Lanka
    Kohamath issarahata IT , Coding walata pawathmak na.

    IT වලට පැවැත්මක් තියෙනව. IT means General IT.
    Coding. Coders ල ඕන වෙන එකක් නෑ නම් තමයි... මේ ලඟදි ගැහුව Module එකක් තනිකරම ChatGPT. හැබැයි ඉතින් පොඩ්ඩක් දැනුමක් තියෙන්න ඕන. තාම AI ට බෑ 100% Perfect Result එකක් දෙන්න Human involvement එකක් නැතුව. තව අවුරුදු 10ක් 20ක් යද්දි මේක AI පාරාදීසයක් වෙනව. හැබැයි ඒ වෙද්දි මිනිස්සුන්ගෙ ජාන වලින් බුද්ධිමත් භාවයට අදාල යම් කොටසක් හැලෙනව DNA වලින්. ඊලඟ ඉපදෙන පරම්පරාවට ඒ බුද්ධියට අදාල ජානය නැති වෙලා යනව. මුලින්ම ඕක බටහිර රටවල් වලට වෙනව. ඊටපස්සෙ ආසියාතික රටවල් වලට වෙලා අවසානෙ යම් ප්‍රබේධයක් ඉතුරු වෙයි Internet පාවිච්චියක් නැති පැති වල උන්ගෙ කුලේ විතරක් ඒ ජානෙ. ඊටපස්සෙ මිනිස්සුන්ට තේරුම් යනව AI කියන්නෙ Public එකට හොඳ දෙයක් නෙමෙයි කියල. :confused:
     
    එහෙම මේ අවුරුදු 10න් 20න් DNA වෙනස් වෙන්නෙ නෑ. ඒකට අවුරුදු මිලියන ගණන් යනව. එහෙම උනත් ඒක වෙන්නෙ බුද්ධිය තියෙනවට වඩා නැති වෙන එක වඩාත් උචිත නිසා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,491
    23,774
    113
    ලිම්පෝපෝ කන්දෙ
    effective උනේ මොන කොටසින්ද? හියුමන් ටච් එක කියන කොටසින්ද? ඒත් ඇඩ් කැම්පේන් එකක හියුමන් ටච් එකක් දෙන්න parameter එකක් නෑනෙ.

    Wha did you mean by human touch? :eek:

    200.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,035
    101,711
    113
    Awula thiyenne thaama AI weda patan gaththa witharai neh.. thawa 10yrs yanakota Mona wage nowenna berida? 20yrs wage nam job 90% withara adu wei me Yana widihata,
    LLM වලින් පස්සේ ආයේ එකක් develop වෙන්න තව ටික කාලයක් යයි. එතකන් පොඩි පොඩි % වලින් තමා ඉස්සරහට යන්නේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    AI එනවා කියන්නේ වැඩ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ. ඉස්සර අපි develop කරපු ඒවා නෙවේ, අලුත් ideas එනවා develop කරන්න. මම එළකිරි එකේම කියලා ඇති AI හන්දා අපේ team එක double උනා එච්චරට AI features දැම්මා, අපේ තියෙන product එකට. නිකන් කඩේක system එකක් වගේ නෙවේ ලොකු enterprise level එකක software හදනවා කියන එක, අනිවා මිනිස්සු ඉන්න වෙනවා. හැබැයි ඉස්සර කරනවට වඩා productive වැඩ කරන්න පුළුවන් AI හන්දා.
    Umba koyi rateda inne?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,198
    3,218
    113
    LLM වලින් පස්සේ ආයේ එකක් develop වෙන්න තව ටික කාලයක් යයි. එතකන් පොඩි පොඩි % වලින් තමා ඉස්සරහට යන්නේ.
    AI race ekak wela neh ban .US and China knows the power of this shit so pace of development will be much faster.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,090
    50,399
    113
    සේදවත්ත
    මම දකින්නේ ඉසරට කොඩ් කරන්න නැතිවෙයි අයිඩියා ජෙනරේශන් එකට තමා මිනිස්සූ ඕනේ වෙන්නේ . හෑම මනුස්සයෙක්ටම අදහස් ගලාගෙන ආවට සංකිර්ණ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුලුවන් කොට්ටාසයට ගැටලු වලට පිලිතුරක් දෙන්න පුලුවන් . අනාගතේ දැනුම වැඩි අයට, සංකීර්ණව හිතන්න පුලුවන් අයට තමා IT ශේත්‍රයේ රැදෙන්නේ .

    උදා ලෙස හැකර් කෙනෙක් වෙන්න හැමෝටම බෑ කීප දෙනෙක් පමණයි එන්නේ ඒ එන අයත් ඉතා කුඩා අවදියේ සමහරවිට සහතිකවලින් තොර දැනුමකින් ඒක කරන්නෙ.

    කුවැන්ටම් මගුල හරියට ජනගත උනාම . සමහරවිට මිනිස්සූ වැඩ නොකරයි අපි වෙනුවට අපිට රොබෝකෙනෙක් ජොබකට යවන්න වෙයි මිනිස්සූ ඉලගට බලන්නේ මේ ලොකෙන් එලියට යන්න , පවතින තාක්ශණය දියුනු කරගන්න සම්පත් සහ බලය ලබාගන්න . අහාර ජලය වාතය සදහා විශාල ඉල්ලුමක් එයි.

    ගල් යුගයේ ඉදන් අවශ්‍ය මුලික දේවල් සපුරගන්න එක වේගවත්ව කරන්න නේ මේ හැමදේම 🤷
     
    • Haha
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,426
    6,895
    113
    වින්ටර් ෆොල්
    SE කරන උනුත් එක්ක මේකේ ඉන්න ගොඩක් උන්ට මාර ඇරියස් එකක් නේ තියෙන්නේ. මොකක් හරි මඟුලක් සතියකට සැරයක් දාලා coding ඉවරයි කියලා දානවා 😂 මේ ඔක්කොම උන්ගේ මන් දැක්ක එකම එක තමයි මුන් ඔක්කෝටම coding බෑ. අර නරියා මිදි අබුලයි කිව්වා වගේ සීන් එකක් තියෙන්නේ හැබැයි මුන්ගේ වෙනස මුන් මේවා කියන්නේ උන්ගේ හිත හදාගන්න. 😂 උබලා හොඳ coding දාන්න වැඩ්ඩො නම් කිසි දේකට බය වෙන්න එපා ඔය AI bubble එක තව ටික දවසකින් පුපුරනවා. LLM model එකක් වැඩ කරන හැටිවත් දන්නේ නැති උන් අනාගතේ ගැන අනාවැකි කියනවා 😂 එකක් මතක තියා ගනින් කවදා හරි AGI ඇවිත් හරි Software engineers ලා replace උනොත් මේ ලෝකේ තියෙන අනිත් ජොබ් ඔක්කොමත් replace වෙනවා. ජනගනයෙන් 80% ජොබ් නැතුව තමයි ඉන්න වෙන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,035
    101,711
    113
    AI race ekak wela neh ban .US and China knows the power of this shit so pace of development will be much faster.
    Technology එකේ fundamental අවුලක් තියෙන්නේ. දැන් improve වෙන්නේ පොඩි පොඩි % වලින්. ඕක ආයේ බ්‍රේක් වෙන්න ටිකක් ලොකු වෙනසක් ඕනි. දැන් ඔය එකක් ටෙස්ට් කරලා බලන්නත් ඩොලර් මිලියන කීපයක් යනවා. Deepseek එක උනත් කරේ පොඩි ට්‍රික් එකක්. සල්ලි වියදම් කරා කියලා කවුරුවත් හරියට දන්නේ නෑ හොයන්නෙ මොකද්ද කියලා. පොසිබිලිටි එක බලලා වැඩිම චන්ස් එකක් එන්න පුළුවන් එක trial and error කරනවා. වැරදුනොත් වෙන එකක් බලනවා. ඕක තමා ඉතින් සරලවම ඔව්ව ටෙස්ට් කරන විදිය.

    SE කරන උනුත් එක්ක මේකේ ඉන්න ගොඩක් උන්ට මාර ඇරියස් එකක් නේ තියෙන්නේ. මොකක් හරි මඟුලක් සතියකට සැරයක් දාලා coding ඉවරයි කියලා දානවා 😂 මේ ඔක්කොම උන්ගේ මන් දැක්ක එකම එක තමයි මුන් ඔක්කෝටම coding බෑ. අර නරියා මිදි අබුලයි කිව්වා වගේ සීන් එකක් තියෙන්නේ හැබැයි මුන්ගේ වෙනස මුන් මේවා කියන්නේ උන්ගේ හිත හදාගන්න. 😂 උබලා හොඳ coding දාන්න වැඩ්ඩො නම් කිසි දේකට බය වෙන්න එපා ඔය AI bubble එක තව ටික දවසකින් පුපුරනවා. LLM model එකක් වැඩ කරන හැටිවත් දන්නේ නැති උන් අනාගතේ ගැන අනාවැකි කියනවා 😂 එකක් මතක තියා ගනින් කවදා හරි AGI ඇවිත් හරි Software engineers ලා replace උනොත් මේ ලෝකේ තියෙන අනිත් ජොබ් ඔක්කොමත් replace වෙනවා. ජනගනයෙන් 80% ජොබ් නැතුව තමයි ඉන්න වෙන්නේ.
    AGi කියන්නේ holy grail එක වගේ එකක්.
    ------ Post added on Mar 15, 2025 at 3:04 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,090
    50,399
    113
    සේදවත්ත
    SE කරන උනුත් එක්ක මේකේ ඉන්න ගොඩක් උන්ට මාර ඇරියස් එකක් නේ තියෙන්නේ. මොකක් හරි මඟුලක් සතියකට සැරයක් දාලා coding ඉවරයි කියලා දානවා 😂 මේ ඔක්කොම උන්ගේ මන් දැක්ක එකම එක තමයි මුන් ඔක්කෝටම coding බෑ. අර නරියා මිදි අබුලයි කිව්වා වගේ සීන් එකක් තියෙන්නේ හැබැයි මුන්ගේ වෙනස මුන් මේවා කියන්නේ උන්ගේ හිත හදාගන්න. 😂 උබලා හොඳ coding දාන්න වැඩ්ඩො නම් කිසි දේකට බය වෙන්න එපා ඔය AI bubble එක තව ටික දවසකින් පුපුරනවා. LLM model එකක් වැඩ කරන හැටිවත් දන්නේ නැති උන් අනාගතේ ගැන අනාවැකි කියනවා 😂 එකක් මතක තියා ගනින් කවදා හරි AGI ඇවිත් හරි Software engineers ලා replace උනොත් මේ ලෝකේ තියෙන අනිත් ජොබ් ඔක්කොමත් replace වෙනවා. ජනගනයෙන් 80% ජොබ් නැතුව තමයි ඉන්න වෙන්නේ.
    ජොබ් සංකල්පය නැති කරන්න තමා ඕනෙ . මේක දැනටමත් අවුට් ඩේටඩ් වෙමින් යන්නෙ . කොටින්ම යන්ත්‍රෝපකරණ වලින් සියල්ල මිනිස්සුන්ට සපයන තැනට එන්න ඕනේ. මිනිස්සුන්ට මුලික අවශ්‍යතාව සුලභව ලබාගන්න ක්‍රමයක් ඕනේ මිනිස්සූ ස්ව කැමැත්තෙන් තම හැකියාව සමාජයට දෙන්න පුලුවන් වෙන්න ඕනේ රැට් රේස් එක්කින් තොරව . මේකට අර්ථික ක්‍රමයේ වෙනසක් , සම්පත් ලබාගැනීම , පෘතුවියට අවශ්ය බලය නොමිලේ ලබාගන්න හැකියාවක් ආව ගමන් ජොබ් අවශ්‍ය නෑ . ඉදිරියට මිනිස්සූ සමාජයට කරන දායක්වය මත එයාට රැන්ක් එකක් හැදෙනවා.
    දැන් සමාජක්‍රමය හොදාකාරවම මිනිස්සූ 1000-2000 බලයමත කරගෙන යන පීඩිත ෆෙලියර් වෙමින් යන ක්‍රමයක් . තාක්ශණය දියුනුව එක්ක එය වේගවත්ව සිදුවෙමින් පවතිනවා .
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    972
    1,163
    93

    මේකේ ඉන්න ගොඩක් එවුන් හිතාගෙන ඉන්නේ software engineering කියන්නේ නිකං කෝඩ් ගහනවා කියලා
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    ජොබ් සංකල්පය නැති කරන්න තමා ඕනෙ . මේක දැනටමත් අවුට් ඩේටඩ් වෙමින් යන්නෙ . කොටින්ම යන්ත්‍රෝපකරණ වලින් සියල්ල මිනිස්සුන්ට සපයන තැනට එන්න ඕනේ. මිනිස්සුන්ට මුලික අවශ්‍යතාව සුලභව ලබාගන්න ක්‍රමයක් ඕනේ මිනිස්සූ ස්ව කැමැත්තෙන් තම හැකියාව සමාජයට දෙන්න පුලුවන් වෙන්න ඕනේ රැට් රේස් එක්කින් තොරව . මේකට අර්ථික ක්‍රමයේ වෙනසක් , සම්පත් ලබාගැනීම , පෘතුවියට අවශ්ය බලය නොමිලේ ලබාගන්න හැකියාවක් ආව ගමන් ජොබ් අවශ්‍ය නෑ . ඉදිරියට මිනිස්සූ සමාජයට කරන දායක්වය මත එයාට රැන්ක් එකක් හැදෙනවා.
    දැන් සමාජක්‍රමය හොදාකාරවම මිනිස්සූ 1000-2000 බලයමත කරගෙන යන පීඩිත ෆෙලියර් වෙමින් යන ක්‍රමයක් . තාක්ශණය දියුනුව එක්ක එය වේගවත්ව සිදුවෙමින් පවතිනවා .
    New socialism concept ekak hadapan ohoma😂 AI ta kiyala pothakma liyapan
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,743
    5,319
    113
    AI එනවා කියන්නේ වැඩ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ. ඉස්සර අපි develop කරපු ඒවා නෙවේ, අලුත් ideas එනවා develop කරන්න. මම එළකිරි එකේම කියලා ඇති AI හන්දා අපේ team එක double උනා එච්චරට AI features දැම්මා, අපේ තියෙන product එකට. නිකන් කඩේක system එකක් වගේ නෙවේ ලොකු enterprise level එකක software හදනවා කියන එක, අනිවා මිනිස්සු ඉන්න වෙනවා. හැබැයි ඉස්සර කරනවට වඩා productive වැඩ කරන්න පුළුවන් AI හන්දා.
    agree. udin balala godak una ane ayye api iwaraai kiyanawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,090
    50,399
    113
    සේදවත්ත
    New socialism concept ekak hadapan ohoma😂 AI ta kiyala pothakma liyapan
    අන්තිමට සමාජවාදික්‍රමයක් තමා ඕනේ. දැන් අපි විකාගෙන මැරීගෙන කරන ඒවා කරන්න ආවස්ථික පිරිවැයක් නැති උනාම.

    AI එකට පුලුවන් උනත් දැන් ඔය වගේ ඩේටා ෆීඩ් කරන් නෑ එක දැන් තියන ක්‍රමයට මරු පහරක් . දැන් බලහන් සමහර රටවල වැඩ කරන දවස් ගාන අඩු කරනවා . ක්‍රමිකව දේවල් ඉලග අවුරුදු 30-40 වෙනස් වෙනවා .