port city eke register karapu USD income company walata ara 15% USD income tax eka wadinawada april 1 passe?
Last edited:
port city ekata dantaamath IT company 20k withara move wela thiyenne . eke tax zero. india walata move wenawata wada meka labayIT කම්පැනි TAX ගෙවන්නේ නැහැ. ප්‍රොජෙක්ට් ඉන්දියාවට යවනවා. ඉන්දියාවේ IT කම්පැනි වලට 0% ටැක්ස්![]()
කම්පැනි මූව් වෙන්නේ නැහැ අලුත් ප්‍රොජෙක්ට් ඉන්දියාවට යනවා එච්චරයිport city ekata dantaamath IT company 20k withara move wela thiyenne . eke tax zero. india walata move wenawata wada meka labay
meka aththada ban? mehema unoth paw ne bn mehe it karana lamai... unta mokada wenne... gov job denawada?IT කම්පැනි TAX ගෙවන්නේ නැහැ. ප්‍රොජෙක්ට් ඉන්දියාවට යවනවා. ඉන්දියාවේ IT කම්පැනි වලට 0% ටැක්ස්![]()
habay indian companies port city ekata move wenna yanne. unta lesiy lu mehe indian godak indian city walata laga nisa https://www.sundaytimes.lk/250316/b...erested-in-expanding-to-port-city-591827.htmlකම්පැනි මූව් වෙන්නේ නැහැ අලුත් ප්‍රොජෙක්ට් ඉන්දියාවට යනවා එච්චරයි
මම දන්න විදියට පෝට් සිටි එකේ රෙජිස්ටර් වෙන්න පුළුවන් offshore කම්පැනි වලට විතරයි
eka thamai ithin kiyanne IT projects indian company walata yanwa kiyala.habay indian companies port city ekata move wenna yanne. unta lesiy lu mehe indian godak indian city walata laga nisa https://www.sundaytimes.lk/250316/b...erested-in-expanding-to-port-city-591827.html
but company lankawata move unoth alwak na ban..minisusnta jobs walata effect wenne nahaneeka thamai ithin kiyanne IT projects indian company walata yanwa kiyala.
example millenium IT eka LSEG ara gattha kiyala ownership eka uk walata giyata work karanne lankawe ayane.eka thamai ithin kiyanne IT projects indian company walata yanwa kiyala.
Indian company walata lankawata move wela lankawe unta rassa denna unta pissuda banbut company lankawata move unoth alwak na ban..minisusnta jobs walata effect wenne nahane

unta ban rassawa akrana eka indian da ,srilankan da kiyana eka wadagath na.godak eway maangement eka inneth USA wala. unta ona vadima profit ekak ganna eka. dan india wala SE salaryw adiy lankawata wada same experience ungeIndian company walata lankawata move wela lankawe unta rassa denna unta pissuda ban![]()
port city eke register karapu USD income company walata ara 15% USD income tax eka wadinawada april 1 passe?
https://www.parliament.lk/uploads/bills/gbills/gazette/english/6218.pdf
නෑ
99x එකෙක් කිවුවා උන්ට ගෙවන්න ඕන නෑ කියලා
කඩ කාමරයක් අරගනින් සල්ලි සුද්ද කරගන්න පුලුවන්
කවුද අපේ ටැක්ස් එක්ස්පර්ට්? @topkollek @Walter White ?
මේක Attac, 1M usd investment ගේනව නං (හරියටම ගාන දන්නෙ නැත) විශේෂ පනත ප්‍රකාරව ඒ කොම්පැනිය portcity රෙජිස්ටර් කරන්න පුලුවන්, ඒකෙ මූලික ප්‍රතිලාබයක් තමයි බදු සහන 15% අදාල නෑ කියන එක තමයි දැනට අදහස, ඒම බද්දට යටත් කරනව නං portcity පනත සංසෝධනය කරන්න වෙනවා ඒක රජයේ දීර්ඝකාලීන ප්‍රතිපත්ති මත විශ්වාස කරල එන ආයෝජකයින් දිරිගන්වන එකක් නෙවෙයි, ඉන්දියාව වගේ ආකර්ෂනීය තැනක් එහා වැටේ තියෙද්දි, ආණ්ඩුව ඒ වරද කරන එකක් නෑ කොච්චර ඉස්සර බැන්නත්. foreign dealings තියන ගොඩක් company වෙනම එකක් portcity ඇරලා payroll එක එහෙට මූව් කරනවා හැමෝම සතුටින්, (ෆ්‍රීලන්ස් කරන අය හැර)දැනට ගෙවන්න ඕනෙ නෑ. එහෙම ගෙවන්න වෙනවනම් අලුතෙන් පර්ලිමේන්තුවෙන් ගැසට් එකක් ගහල අනුමත කරගන්න ඕන. පෝට් සිටි එකේ එකම පොයින්ට් එක ඔය ටැක්ස් නැති සීන් එක විතරමයි.
පෝට්සිටියෙන් GDP එකට ඩොලර් බිලියන 9ක් එකතුවෙනවා වගේ කතාවක් තිබුන. එතකොට IMF එකෙන් කියනව GDP එකෙන් 15%ක් බදු ගහන්න කියල. ඒ කියන්නෙ පෝට්සිටි එක නිසා වැඩිවෙන GDP එකට හරියන්න අපි වැඩිපුර බදු ගෙවන්න වෙනවා.
foreign dealings තියන ගොඩක් company වෙනම එකක් portcity ඇරලා payroll එක එහෙට මූව් කරනවා හැමෝම සතුටින්, (ෆ්‍රීලන්ස් කරන අය හැර)

ow.hoda company oka dan karanawa. india walata move wenne mokatada ban dan inna thanama office eka thiyagena port city move wela employee+company dekekma tax zero karan inna puluwan ne. challenge ekakuth na. danattah 99x,codegen,ifs ,tiqri wage loku company move wela ewaray. podi freelancers lata oka karanna ba .unge requirements archive karanna baමේක Attac, 1M usd investment ගේනව නං (හරියටම ගාන දන්නෙ නැත) විශේෂ පනත ප්‍රකාරව ඒ කොම්පැනිය portcity රෙජිස්ටර් කරන්න පුලුවන්, ඒකෙ මූලික ප්‍රතිලාබයක් තමයි බදු සහන 15% අදාල නෑ කියන එක තමයි දැනට අදහස, ඒම බද්දට යටත් කරනව නං portcity පනත සංසෝධනය කරන්න වෙනවා ඒක රජයේ දීර්ඝකාලීන ප්‍රතිපත්ති මත විශ්වාස කරල එන ආයෝජකයින් දිරිගන්වන එකක් නෙවෙයි, ඉන්දියාව වගේ ආකර්ෂනීය තැනක් එහා වැටේ තියෙද්දි, ආණ්ඩුව ඒ වරද කරන එකක් නෑ කොච්චර ඉස්සර බැන්නත්. foreign dealings තියන ගොඩක් company වෙනම එකක් portcity ඇරලා payroll එක එහෙට මූව් කරනවා හැමෝම සතුටින්, (ෆ්‍රීලන්ස් කරන අය හැර)