
Patta program eka
e jaramara asse mu neda fridge ekak horakam karala tiyenne ?![]()
(42.00 timestamp eke kella kiyanwa)
Dewaleta sambanda pawlk da okun?දෙවුන්දර ලයින් එක සුපිරි කැරියෝ ඉන්නේ. කැරි සමාජේ. හෙන සෙනගක් ඉන්නේ. දරුණු පලාතක් මිරිස්ස, රජ්ගම වගේ. ගෙවල් තියෙන්නේ එකලගින් ලගින්. ඔය කොළඹ සමහර ජනාකීර්ණ ප්රදේශ වගේ, ඊට වඩා ගොඩක් ජරා බල්ලෝ ඉන්නේ. ඔය පැති වල ඉස්සර මම ගිහින් තියනවා හොදට. කුල සින් උපරිම, ගු හතයි
ඕකුන් ගැන නම් දන්නේ නැ මම. මුන්ට වඩා දස කාරියෝ නම් දන්නවා.ඔය මදුසටත් පෙර මාතර එකෙක් හිටිය දෙවුන්දර තමිල් කියල. උ තමයි තමයි සුපිරි කුඩු ගෙන්නුවේ ඒ ලයින් එකේ. උට 2000 ගණන්වල හැමර් එකක් තිබ්බ. ඒ කාලේ ලංකාවේ හැමර් වාහන වෙන උන්ට තිබ්බද දන්නෙත් නැ. උ තමයි දෙවුන්දර පාතාලේ රන් කරේ. උ මගේ හිතේ ඇතුලේ දැන්,Just watched
Dewaleta sambanda pawlk da okun?
ඔය තමිල් ගේ කුඩු කිලෝ 400 උස්සලලු නේද දෙහිගෙදර උන් පෝසත් උනේ...දැන් යන්නේ ප්රාඩෝ වලලු...ඕකුන් ගැන නම් දන්නේ නැ මම. මුන්ට වඩා දස කාරියෝ නම් දන්නවා.ඔය මදුසටත් පෙර මාතර එකෙක් හිටිය දෙවුන්දර තමිල් කියල. උ තමයි තමයි සුපිරි කුඩු ගෙන්නුවේ ඒ ලයින් එකේ. උට 2000 ගණන්වල හැමර් එකක් තිබ්බ. ඒ කාලේ ලංකාවේ හැමර් වාහන වෙන උන්ට තිබ්බද දන්නෙත් නැ. උ තමයි දෙවුන්දර පාතාලේ රන් කරේ. උ මගේ හිතේ ඇතුලේ දැන්,
@pasansnoop නම් දන්නවා ඇති
උබත් පරිස්සමට ඔය කුඩු සලිදුල ආශ්රය කරන්නෙ.. ආතල් එකට පාතලෙ ගැන දන්නව උන්ව ආශ්රය කරනව කිව්ව වගේ නෙමේ ශොට් එකක් හම්බ උනොත්.ඔය තමිල් ගේ කුඩු කිලෝ 400 උස්සලලු නේද දෙහිගෙදර උන් පෝසත් උනේ...දැන් යන්නේ ප්රාඩෝ වලලු...

ඒ සින් නම් දන්නේ නැ. මම මේ සින් එකේ කියන උන් ගැන දන්නේ නැ බන්,ඔය තමිල් ගේ කුඩු කිලෝ 400 උස්සලලු නේද දෙහිගෙදර උන් පෝසත් උනේ...දැන් යන්නේ ප්රාඩෝ වලලු...
ආ.ඔය දෙහි ගෙදර කියන උන්ලු තමිල් කියන කෙනාගේ කුඩු කිලෝ 400 ඉස්සුවේ.ඒ සින් නම් දන්නේ නැ. මම මේ සින් එකේ කියන උන් ගැන දන්නේ නැ බන්,
Ado ehe gihin jeewath wenna asai..දෙවුන්දර නම් මේවා නෝමල් . නිව්ස් වල ගියෙ නැති උනාට නිතරම මරාගන්නවා. ගිය පාර පෙරහැර බලන්න ආපු එකෙක්ගෙ කකුලක් කපාගෙන අරන් ගිහින් මුහුදට විසි කරලා තිබ්බා.
දෙවුන්දර පෙරහැරේ කාවඩි තියෙන දවසට පලයන්. බීසනේ උපරිම. හැම තැනම කපාගන්නවා වෙඩි තියාගන්නවා. කොහෙ බැලුවත් වලිමයිAdo ehe gihin jeewath wenna asai..
uba wage ponnayek koheda oya wage pattaka jiwath wenneAdo ehe gihin jeewath wenna asai..

kirith ekka bath kewai oheදෙවුන්දර ලයින් එක සුපිරි කැරියෝ ඉන්නේ. කැරි සමාජේ. හෙන සෙනගක් ඉන්නේ. දරුණු පලාතක් මිරිස්ස, රජ්ගම වගේ. ගෙවල් තියෙන්නේ එකලගින් ලගින්. ඔය කොළඹ සමහර ජනාකීර්ණ ප්රදේශ වගේ, ඊට වඩා ගොඩක් ජරා බල්ලෝ ඉන්නේ. ඔය පැති වල ඉස්සර මම ගිහින් තියනවා හොදට. කුල සින් උපරිම, ගු හතයි
