මෙන්න අර දෙවුන්දර සීන් එකේ අලුත්ම ඉන්ටර්විව් එක

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    දෙහි ගෙදර උන් චතුර ගලප්පත්තියාගේ ඡන්ද රැස්වීම් වලට වියදම් කරනවා කියලා මෙයා කියනවා නේද 🙄 මන් හිතුවේ හොඳ පොරක් කියලා 😕
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    Shoot Your Shot Flirt GIF by Milk-Bone
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    දෙවුන්දර ලයින් එක සුපිරි කැරියෝ ඉන්නේ. කැරි සමාජේ. හෙන සෙනගක් ඉන්නේ. දරුණු පලාතක් මිරිස්ස, රජ්ගම වගේ. ගෙවල් තියෙන්නේ එකලගින් ලගින්. ඔය කොළඹ සමහර ජනාකීර්ණ ප්‍රදේශ වගේ, ඊට වඩා ගොඩක් ජරා බල්ලෝ ඉන්නේ. ඔය පැති වල ඉස්සර මම ගිහින් තියනවා හොදට. කුල සින් උපරිම, ගු හතයි
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,421
    4,049
    113
    Just watched

    දෙවුන්දර ලයින් එක සුපිරි කැරියෝ ඉන්නේ. කැරි සමාජේ. හෙන සෙනගක් ඉන්නේ. දරුණු පලාතක් මිරිස්ස, රජ්ගම වගේ. ගෙවල් තියෙන්නේ එකලගින් ලගින්. ඔය කොළඹ සමහර ජනාකීර්ණ ප්‍රදේශ වගේ, ඊට වඩා ගොඩක් ජරා බල්ලෝ ඉන්නේ. ඔය පැති වල ඉස්සර මම ගිහින් තියනවා හොදට. කුල සින් උපරිම, ගු හතයි
    Dewaleta sambanda pawlk da okun?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Just watched

    Dewaleta sambanda pawlk da okun?
    ඕකුන් ගැන නම් දන්නේ නැ මම. මුන්ට වඩා දස කාරියෝ නම් දන්නවා.ඔය මදුසටත් පෙර මාතර එකෙක් හිටිය දෙවුන්දර තමිල් කියල. උ තමයි තමයි සුපිරි කුඩු ගෙන්නුවේ ඒ ලයින් එකේ. උට 2000 ගණන්වල හැමර් එකක් තිබ්බ. ඒ කාලේ ලංකාවේ හැමර් වාහන වෙන උන්ට තිබ්බද දන්නෙත් නැ. උ තමයි දෙවුන්දර පාතාලේ රන් කරේ. උ මගේ හිතේ ඇතුලේ දැන්,

    @pasansnoop නම් දන්නවා ඇති
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura

    ඔය තමිල් ගේ කුඩු කිලෝ 400 උස්සලලු නේද දෙහිගෙදර උන් පෝසත් උනේ...දැන් යන්නේ ප්‍රාඩෝ වලලු...
     
    • Like
    Reactions: banda065

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    ඔය තමිල් ගේ කුඩු කිලෝ 400 උස්සලලු නේද දෙහිගෙදර උන් පෝසත් උනේ...දැන් යන්නේ ප්‍රාඩෝ වලලු...
    උබත් පරිස්සමට ඔය කුඩු සලිදුල ආශ්‍රය කරන්නෙ.. ආතල් එකට පාතලෙ ගැන දන්නව උන්ව ආශ්‍රය කරනව කිව්ව වගේ නෙමේ ශොට් එකක් හම්බ උනොත්. :lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔය තමිල් ගේ කුඩු කිලෝ 400 උස්සලලු නේද දෙහිගෙදර උන් පෝසත් උනේ...දැන් යන්නේ ප්‍රාඩෝ වලලු...
    ඒ සින් නම් දන්නේ නැ. මම මේ සින් එකේ කියන උන් ගැන දන්නේ නැ බන්,
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    ඒ සින් නම් දන්නේ නැ. මම මේ සින් එකේ කියන උන් ගැන දන්නේ නැ බන්,
    ආ.ඔය දෙහි ගෙදර කියන උන්ලු තමිල් කියන කෙනාගේ කුඩු කිලෝ 400 ඉස්සුවේ.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    දෙවුන්දර නම් මේවා නෝමල් . නිව්ස් වල ගියෙ නැති උනාට නිතරම මරාගන්නවා. ගිය පාර පෙරහැර බලන්න ආපු එකෙක්ගෙ කකුලක් කපාගෙන අරන් ගිහින් මුහුදට විසි කරලා තිබ්බා.
     
    • Love
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    දෙවුන්දර නම් මේවා නෝමල් . නිව්ස් වල ගියෙ නැති උනාට නිතරම මරාගන්නවා. ගිය පාර පෙරහැර බලන්න ආපු එකෙක්ගෙ කකුලක් කපාගෙන අරන් ගිහින් මුහුදට විසි කරලා තිබ්බා.
    Ado ehe gihin jeewath wenna asai..
     
    • Love
    Reactions: ZIX

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    දෙවුන්දර ලයින් එක සුපිරි කැරියෝ ඉන්නේ. කැරි සමාජේ. හෙන සෙනගක් ඉන්නේ. දරුණු පලාතක් මිරිස්ස, රජ්ගම වගේ. ගෙවල් තියෙන්නේ එකලගින් ලගින්. ඔය කොළඹ සමහර ජනාකීර්ණ ප්‍රදේශ වගේ, ඊට වඩා ගොඩක් ජරා බල්ලෝ ඉන්නේ. ඔය පැති වල ඉස්සර මම ගිහින් තියනවා හොදට. කුල සින් උපරිම, ගු හතයි
    kirith ekka bath kewai ohe :P