පුනරුදය හොඳටම එයි - Starlink ශ‍්‍රී ලංකාවේ අත්හිටුවයි…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,185
    25,933
    113
    29
    ලොවෙත් නැති තැනක

    ලෝකයේ ප‍්‍රධානතම ව්‍යාපාරිකයකු යන ඊලොන් මස්ක්ගේ ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ගෙන ඇති බව වාර්තා වෙයි.

    ඒ ජාතික ආරක්ෂාවට ඇතුළු කරුණුවලදී රාජ්‍ය ආයතන වලට හෝ දත්ත වලට හෝ සන්නිවේදන තොරතුරු සුරක්ෂිත කිරීමේ අයිතිය සහතික කරගැනීමේ කටයුතු සිදුවන තෙක්ය.​

    ඇතැම් පුද්ගලයන් නීති විරෝධී කටයුතු සඳහා මෙම චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව භාවිතා කිරීමේ අවස්ථා තිබිය හැකි බවත් රජයේ අදහසයි.​

    මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව Starlink ආයතනය සමග තවදුරටත් සාකච්ඡා කරමින් ඇත​

    Starlink ආයතනයට මෙරට අන්තර්ජාල සැපයීමේ කටයුතු සඳහා අවශ්‍ය බලපත්‍රය පසුගිය රජය සමයේදී නිකුත් කර ඇති අතර ඊට අදාළව පාර්ලිමේන්තු තුළ නව පනතක්ද සම්මත කර ඇත.​

     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,266
    113
    44
    Living in an Atom
    ජෙප්පෝ කියන්නේ පසුගාමී කොට්ටාශයක්. නව්‍යකරණයට බියවන සහ එයට එරහිවන සාම්ප්‍රදායි අධ්‍යාපන රටාවෙන් පැමිණි පිරිසක්. ( වැඩි පිරිස බොරු අධ්‍යාපන සහතිකවලින් සමන්විත ) ලංකාවේ තවදුරටත් උගත් professionals මිනිස්සුන්ට ඉස්සරහට සර්වයිව් වෙන්න අමාරු වෙයි.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    මොකා කරත් මේවනම් බූරු වැඩ. ආණ්ඩුවේ බූරුවැඩ නිසා ඇත්තටම රටට හොඳක් වෙන්න කියල මුන්ට වැඩකරපු අපෙත් රෙදි ගැලවෙනව.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,406
    113
    ඉලෝන් හාදයගේ ස්ටාර්ලින්ක් වගේද බොල ආචාරිය හාන්ස් සහෝදරයගේ ඩයලොග්. පට්ට ස්පීඩ්. කවරේජ් එකත් උපරිමයි.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,550
    10,710
    113
    Nugegoda, Sri Lanka
    ජෙප්පෝ කියන්නේ පසුගාමී කොට්ටාශයක්. නව්‍යකරණයට බියවන සහ එයට එරහිවන සාම්ප්‍රදායි අධ්‍යාපන රටාවෙන් පැමිණි පිරිසක්. ( වැඩි පිරිස බොරු අධ්‍යාපන සහතිකවලින් සමන්විත ) ලංකාවේ තවදුරටත් උගත් professionals මිනිස්සුන්ට ඉස්සරහට සර්වයිව් වෙන්න අමාරු වෙයි.
    Adu kule un Medirigiye Pultu polowe gahanwa wage scenes pena eka echchara honda dewal nemei.. Adu kule Majority eka wunama ithin badu banis
     
    • Like
    Reactions: supun_sg

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,550
    10,710
    113
    Nugegoda, Sri Lanka
    ඉලෝන් හාදයගේ ස්ටාර්ලින්ක් වගේද බොල ආචාරිය හාන්ස් සහෝදරයගේ ඩයලොග්. පට්ට ස්පීඩ්. කවරේජ් එකත් උපරිමයි.
    Ge athule indan cal ekak ganna baa bung.. Gas gaane bada ganna oni Signal ahuwenna.. pake service!
     

    Similar threads