Horana Ashoka College

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,406
    6,628
    113
    Gedara
    මේ ප්‍රයිවට් ඉස්කෝලෙට තමන්ගෙ දරැවො දාපු අය ඉන්නවද?
    නර්සරි ග්‍රේඩ් 1etc.. මේකෙ එඩියුකේශනල් පැත්ත කොහොමද? හොද ෆැමිලි බැක්ග්‍රවුන්ඩ්ස් වල ළමයි එනවද? ස්පෝට්ස් එහෙමත් තියෙනවද?
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,796
    2,423
    113
    adamayi ahuwe oya private school eka gana..

    danna kawru hari innawanam help ekak deyi...

    google rating nam hodai wagge

    🆙
     
    • Like
    Reactions: pazzy12

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,427
    10,090
    113
    44
    Living in an Atom
    ඉස්කෝලේ නම් හොඳයි අවුලක් නැහැ. විද්‍යාරතන පිරිවනට තාප්පෙන් වෙන්වෙලා තියෙන්නේ. ප්‍රදේශයේ හැටියට සහ ඔබගේ බජට් එකට ගැලපෙන හොඳ පාසලක්. ඔය හතු පිපෙන්න වගේ දාගන්න low quality international වගේ නොවෙයි. මේක ගොඩක් පැරණි හොඳ මට්ටමේ තියන පාසලක්. ඒවගේම ලමයින්ට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    danna kiyana leads ekata giya poddekwa daala tibba, loku wistharayak danne ne. local syllabus neda tiyenne.
    wenama english walata class damma kiwwa,

    ඉස්කෝලේ නම් හොඳයි අවුලක් නැහැ. විද්‍යාරතන පිරිවනට තාප්පෙන් වෙන්වෙලා තියෙන්නේ. ප්‍රදේශයේ හැටියට සහ ඔබගේ බජට් එකට ගැලපෙන හොඳ පාසලක්. ඔය හතු පිපෙන්න වගේ දාගන්න low quality international වගේ නොවෙයි. මේක ගොඩක් පැරණි හොඳ මට්ටමේ තියන පාසලක්. ඒවගේම ලමයින්ට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා.
    විද්‍යාරතන school එකේම කොටසක් නේද. පන්සලේ හාමුදුරුවෝ ම තමයි කරන්නේ ඒකත්
    ------ Post added on Mar 24, 2025 at 3:23 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    adu kule international
    නම අඩුකුලේ. අසෝක කොලෙජ් කිව්වම සෙන් බිමිබිසාර, සෙන් දුටුගැමුණු ලයින් එකක් තියෙන්නේ

    අසෝක කනිශ්ටේ ඒ අතින් හොඳයි

    🤣
     
    • Haha
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,406
    6,628
    113
    Gedara
    නම අඩුකුලේ. අසෝක කොලෙජ් කිව්වම සෙන් බිමිබිසාර, සෙන් දුටුගැමුණු ලයින් එකක් තියෙන්නේ

    අසෝක කනිශ්ටේ ඒ අතින් හොඳයි

    🤣
    යකෝ මේක international එකක් නෙමේ.ප්‍රයිවට් එකක් ඉන්ග්ලිශ් මීඩියම් ලෝකල් සිලබස්! හාමුදුරුවෝ කෙනෙක් කරන්නෙ ඒක නිසා අශෝක කියලා දාන්න ඇති

    danna kiyana leads ekata giya poddekwa daala tibba, loku wistharayak danne ne. local syllabus neda tiyenne.
    wenama english walata class damma kiwwa,

    විද්‍යාරතන school එකේම කොටසක් නේද. පන්සලේ හාමුදුරුවෝ ම තමයි කරන්නේ ඒකත්
    ------ Post added on Mar 24, 2025 at 3:23 PM
    චූටි කියලා කොල්ලෙක් ද
    ------ Post added on Mar 24, 2025 at 4:40 PM
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    Mage yaaluwo nm hitiya..e godak un government sch walata giya o/l walin passe.normal families tama.

    Hoda background ekak ekka ugannanna ona nm lyceam panadura dpn...aai supiri mage yaaluwo keepa denekma hitiya..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,710
    5,656
    113
    අවුලක් නැහෑ. මම දන්න කාලේ ඉදන්ම තියනවා. විද්‍යාරත්න පිරිවෙනේ ඉංග්‍රීසි ස්කෝලේ. පිරිවෙනයි ඉස්කෝලෙයි වෙනයි.
     
    • Love
    Reactions: pazzy12

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ මේක international එකක් නෙමේ.ප්‍රයිවට් එකක් ඉන්ග්ලිශ් මීඩියම් ලෝකල් සිලබස්! හාමුදුරුවෝ කෙනෙක් කරන්නෙ ඒක නිසා අශෝක කියලා දාන්න ඇති

    චූටි කියලා කොල්ලෙක් ද
    ------ Post added on Mar 24, 2025 at 4:40 PM
    පොස් මදි, පොස් මදි. නිකන් පිරිවෙන වගේ ඇති. අපිලගේ හාමුදුරුවොද ලොකු සෑර්?