ඉලොන් මස්ක් එක්කත් හැප්පෙයි… Starlink ශ‍්‍රී ලංකාවේ අත්හිටුවයි…

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    ලෝකයේ ප‍්‍රධානතම ව්‍යාපාරිකයකු යන ඊලොන් මස්ක්ගේ ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ගෙන ඇති බව වාර්තා වෙයි.

    image_811f693b95.jpg

    ඒ ජාතික ආරක්ෂාවට ඇතුළු කරුණුවලදී රාජ්‍ය ආයතන වලට හෝ දත්ත වලට හෝ සන්නිවේදන තොරතුරු සුරක්ෂිත කිරීමේ අයිතිය සහතික කරගැනීමේ කටයුතු සිදුවන තෙක්ය.
    ඇතැම් පුද්ගලයන් නීති විරෝධී කටයුතු සඳහා මෙම චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව භාවිතා කිරීමේ අවස්ථා තිබිය හැකි බවත් රජයේ අදහසයි.

    මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව Starlink ආයතනය සමග තවදුරටත් සාකච්ඡා කරමින් ඇත
    Starlink ආයතනයට මෙරට අන්තර්ජාල සැපයීමේ කටයුතු සඳහා අවශ්‍ය බලපත්‍රය පසුගිය රජය සමයේදී නිකුත් කර ඇති අතර ඊට අදාළව පාර්ලිමේන්තු තුළ නව පනතක්ද සම්මත කර ඇත.

    Source: https://lankacnews.com/ඉලොන්-මස්ක්-එක්කත්-හැප්ප/

    https://www.dailymirror.lk/breaking...al-security-concerns-are-addressed/108-305004
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    ඒ ජාතික ආරක්ෂාවට ඇතුළු කරුණුවලදී රාජ්‍ය ආයතන වලට හෝ දත්ත වලට හෝ සන්නිවේදන තොරතුරු සුරක්ෂිත කිරීමේ අයිතිය සහතික කරගැනීමේ කටයුතු සිදුවන තෙක්ය.

    නියමයි. මරු ✌️👍

    බංකොළොත් ෆේල් නාකියො එළවලා අනුරලා ආවෙ නැත්තං ඒකත් නෑ 🙈😹
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    අඩො හන්දි ගානෙ මිනි මරන එක ජාතික ආරක්සාවට තර්ජනයක් නැත්ද?

    අනෙක් කාරනෙ ලන්කවෙ රාජ්ය තොරතුරු හොරකම් කොරන්න හැකර් ලා ඔන නැ! හොද අරක්කු බොතලෙයක් එක්ක රුපියල් 5000ක් ඇති! එගානට හැකින් වලට ගන්න රවුටර් එකක් ගන්නත් බැ!

    මෙ වෙලාවෙ ඉලොන් තරහ කරගත්තා කියන්නෙ ඉතින් වැඩෙ ඉවරයි! දැන් තෙරුම් ගනිල්ලා ජෙප්පො පස්සෙ ඉන්නෙ යුරොපා සන්ගමෙ වොක් හුත්තිගෙ පුතාල!

    1742799157353.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    අඩො හන්දි ගානෙ මිනි මරන එක ජාතික ආරක්සාවට තර්ජනයක් නැත්ද?

    අනෙක් කාරනෙ ලන්කවෙ රාජ්ය තොරතුරු හොරකම් කොරන්න හැකර් ලා ඔන නැ! හොද අරක්කු බොතලෙයක් එක්ක රුපියල් 5000ක් ඇති! එගානට හැකින් වලට ගන්න රවුටර් එකක් ගන්නත් බැ!

    මෙ වෙලාවෙ ඉලොන් තරහ කරගත්තා කියන්නෙ ඉතින් වැඩෙ ඉවරයි! දැන් තෙරුම් ගනිල්ලා ජෙප්පො පස්සෙ ඉන්නෙ යුරොපා සන්ගමෙ වොක් හුත්තිගෙ පුතාල!

    View attachment 248430

    Woke හුත්තිගෙ පුතාල එපා නං හිරිකොතේ මහ පොන්නයගෙ ඉඳන් පොන්නයො රැළට ගහල මරන්න කියාපන්. 😹

    අන්තිමට ඒ පොන්නයන්ට පුක දෙන පොන්නයො ටිකටත් ගහල මරන්න කියාපන්.

    මං නං එකෙන්ම කැමතියි. ✌️😆
     
    • Love
    Reactions: ChoronaSottiya

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    Woke හුත්තිගෙ පුතාල එපා නං හිරිකොතේ මහ පොන්නයගෙ ඉඳන් පොන්නයො රැළට ගහල මරන්න කියාපන්. 😹

    අන්තිමට ඒ පොන්නයන්ට පුක දෙන පොන්නයො ටිකටත් ගහල මරන්න කියාපන්.

    මං නං එකෙන්ම කැමතියි. ✌️😆
    Sirikothe inne naki samanallu, un woke ma newi!
     
    • Haha
    Reactions: shenat