Adobe software restrict වුවනි

dog123

Well-known member
  • Sep 25, 2007
    2,805
    3,739
    113

    486503373_1113678167440194_2522354778281336879_n.jpg
     
    • Like
    Reactions: pathaleiretta

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,845
    8,174
    113
    ඔන්න හදාගන්න ක්‍රමේ...
    1 - ඔයාගෙ pc එකේ search bar එකට යන්න.
    2 - Firewall & Network protection එකට යන්න.
    3 - ඒකෙ පහලම තියන advanced settings වලට යන්න.
    4 - ඒකෙ වම් පැත්තෙ ඇති Outbound rules කියල එකක්.ඒකට යන්න.
    5 - දකුනු පැත්තෙ ඇති New rule.. කියල එක්ක ඒක Click කරන්න.
    6 - Program එක Next කරන්න
    Program path එකට ඔයාගෙ adobe application එකේ exe එකේ location එක දෙන්න.
    (C:\Program Files\Adobe\Adobexxx.exe)
    ඊට පස්සෙ next දෙන්න.
    7 - Block the connection එකට ටික් එක දාලා next දෙන්න.
    Open වෙන window එකේ තියන ඔක්කොටම ටික් දාලා next දෙන්න.
    8 - Name කියන තැනට Product එකේ නම දෙන්න.
    (Adobe Phototoshop)
    9 - අවසානෙට Finish දෙන්න.
    දැන් වැඩේ හරි ඔයාට සාමාන්‍ය විදියට Software එකේ වැඩ කරගෙන යන්න පුළුවන්.
    ඒත් හොදම දේ තමයි license එකක් buy කරන එක.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110

    අදාල EXE එක බ්ලොක් කරාට වැඩක් නෑ. Adobe genuine software monitor එකත් බ්ලොක් කරන්න ඔනි :yes: :yes: :yes:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,143
    24,201
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔන්න හදාගන්න ක්‍රමේ...
    1 - ඔයාගෙ pc එකේ search bar එකට යන්න.
    2 - Firewall & Network protection එකට යන්න.
    3 - ඒකෙ පහලම තියන advanced settings වලට යන්න.
    4 - ඒකෙ වම් පැත්තෙ ඇති Outbound rules කියල එකක්.ඒකට යන්න.
    5 - දකුනු පැත්තෙ ඇති New rule.. කියල එක්ක ඒක Click කරන්න.
    6 - Program එක Next කරන්න
    Program path එකට ඔයාගෙ adobe application එකේ exe එකේ location එක දෙන්න.
    (C:\Program Files\Adobe\Adobexxx.exe)
    ඊට පස්සෙ next දෙන්න.
    7 - Block the connection එකට ටික් එක දාලා next දෙන්න.
    Open වෙන window එකේ තියන ඔක්කොටම ටික් දාලා next දෙන්න.
    8 - Name කියන තැනට Product එකේ නම දෙන්න.
    (Adobe Phototoshop)
    9 - අවසානෙට Finish දෙන්න.
    දැන් වැඩේ හරි ඔයාට සාමාන්‍ය විදියට Software එකේ වැඩ කරගෙන යන්න පුළුවන්.
    ඒත් හොදම දේ තමයි license එකක් buy කරන එක.
    firewall block කරල තිබ්බෙ කලිනුත්. කියන්නෙ firewall බ්ලොක් නිසා exit කරනව කියල.

    hosts file update කරා බලමු.
    https://raw.githubusercontent.com/TrevorAlan11/super-duper-adobemalware-blocklist/refs/heads/main/AdobeActivationBlockList.txt

    updated වැඩේ හරි
    https://raw.githubusercontent.com/Ruddernation-Designs/Adobe-URL-Block-List/refs/heads/master/hosts
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    e mokadda ban ?
    එකෙන් තමයි පොපප් එක දෙන්නෙ. මගෙත් ඔහොම ඉන්ඩිසයින් වලට වෙලා ඉන්ඩිසයින් ෆයර්වෝල් එකෙන් බ්ලොක් කරාට හරිගියේ නෑ. ඔක බ්ලොක් කරාම තමයි හරිගියේ. :yes: :yes:
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    එකෙන් තමයි පොපප් එක දෙන්නෙ. මගෙත් ඔහොම ඉන්ඩිසයින් වලට වෙලා ඉන්ඩිසයින් ෆයර්වෝල් එකෙන් බ්ලොක් කරාට හරිගියේ නෑ. ඔක බ්ලොක් කරාම තමයි හරිගියේ. :yes: :yes:
    ඒක කරන විදිහත් කියහන් මචන්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    ඒක කරන විදිහත් කියහන් මචන්
    ඔය ස්ටෙප් ටිකම තමයි Adobe genuine software monitor එකේ ලොකේශන් එක බලාගන්න පුලුවන් ටාස්ක් මැනේජර් එකෙ ප්‍රොසෙස් වල Adobe genuine software monitor රන් වෙනව පෙන්නනවා එක උඩ රයිට් ක්ලික් කරල ඔපන් ෆයිල් ලොකෙශන් දියන් (y)
     
    • Like
    Reactions: gman187