තාමත් හිතනව නම් AI විසින් Developersල replace කරන්නෙ නැති වෙයි කියල

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,098
    23,860
    113
    Nobody is replacing Software Engineers with AI. AI is just a tool.

    I don't know how much experience you have in Enterprise Software Engineering but you don't sound like you have much.
    Bro if the so-called "tool" can be used to write a week's worth code in hours, what do you think will happen? Companies gonna hire SEs just so they can chill through the rest of the week? No man they will cut down the number of employees.
     
    • Like
    Reactions: bladeable

    AiLankan

    Junior member
  • Sep 12, 2024
    57
    48
    18
    Queenstown
    No seriously. I could be an AI, a liar, or an actual researcher with a PhD in ML.

    You can ask me anything about :
    1. Loss functions

    2. Pytorch - if you think coding is such a big thing

    3. Transformers: Starting from Self-Attention to Multi-Head Latent Attention.

    Also anything like how to even train a model with multi-node GPUs.. Say something like Megatron framework..

    @Edward Kenway test me silly 😋
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,033
    101,703

    මට තේරෙන සීන් එක කියන්නන්. ඔය කියන එකක්වත් දැන් රිසර්ච් කරන අය ඇරෙන්න වෙන මෝකට්ටවත් වැඩක් නෑ. ඉස්සර වැඩක් තිබ්බෙත් නෑ.

    AI අනික ඔය ෆ්රේම්වර්ක් වලින් ගොඩක් එහා තියෙන්නේ. ඔය ටික ඕනිම වෙලාවක වෙනස් වෙලා ක්ෂණිකව outdated වෙන්න පුළුවන් දේවල් ටිකක්.

    Bro if the so-called "tool" can be used to write a week's worth code in hours, what do you think will happen? Companies gonna hire SEs just so they can chill through the rest of the week? No man they will cut down the number of employees.
    ඉතිං මොකද වෙනස. උබ ළඟ tool එකක් තියෙනවා උබ පැය ගාණක් කරපු වැඩ විනාඩි පහකින් දහයකින් කරලා දෙන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන වෙලාවට මොකද වෙන්නේ කියලා අදහසක් ගන්න පුළුවන් කුස්සියට ගියා නන්. ඕකේ තියෙන හැම එකම කලින් පැය ගාණක් මහන්සි වෙලා කරපු වැඩ විනාඩියෙන් දෙකෙන් කරලා දෙන්න හදපුවා. ගත්තු මුල් කාලේ නන් මාර පහසුවක් කියන්න ඇති. දැන් නන් ආයේ එහෙම විශේෂ පහසුවක් තියෙනවද? කෝ ඒ ඉතුරු කරපු වෙලාව. 🤷
    ------ Post added on Mar 28, 2025 at 7:10 AM
     
    හෙනම ගොන් කතාවක් ඒ නන් කිවුවෙ උඹ.
    කුස්සියෙ තියෙන බඩු නැත්තන් තාම ගෑණු පිරිමි එකතු වෙලා උදේ ඉඳන් රෑ වෙනකන් පිටි කොටනව, දර හොයනව. ඉතුරු වෙච්ච වෙලාවෙන් තමයි ගෑනු ඉස්සර වගේ නැතුව රස්සා වලට යන්නෙ.
    ඉස්සර ගමම එකතු වෙලා කපපු කුඹුරු දැන් සුනාමි මැෂින් එකක් දාලා මිනිස්සු දෙන්නෙක් පැය ගානෙන් කපල හාලා ඔක්කොම කරනව. අර අනිත් උන්ගෙ ගතමනාවට කෙල වෙලා නැද්ද?
    ඕක තමයි කියන්නෙ ඔය වගේ දේවල් එක පාර බලපු ගමන් පේන්නෙ නෑ. AI වල බලපෑමත් ඒ විදිහට තමයි වෙන්නෙ.

    අනික AI වලට රිසර්ච් වැඩක් නෑ කියන එකේ තේරුම මොකක්ද බන්? AI කියන්නෙම රිසර්ච්. ගොඩක් රටවල MSc, PhD නැතුව ML/AI ෆීල්ඩ්ස් වලට එන්නවත් බෑ ලංකාවෙ ඉන්දියාවෙ BSc වලින් ආවට. AI වල වෙන හැම දියුණුවක්ම වෙන්නෙ රිසර්චර්ස්ලා සහ GPU සම්බන්ධ engineers ල හින්ද.
     
    ඉතිං ඒත් ටූල් මේත් ටූල්. වෙනස ඕක ගැන අමුතු එකක් හිතාගෙන බය වෙනවා තාම ඒක experience කරලා නැති නිසා.

    Research වැඩක් නෑ කිව්වේ කවුද?

    Ps. පොර මේ වගේ ෆොරම් එක්ක ඕක කියලා වැඩක් නෑ කියලා අදහස් කරේ.

    කපැය ගානෙන් කපල හාලා ඔක්කොම කරනව. අර අනිත් උන්ගෙ ගතමනාවට කෙල වෙලා නැද්ද?
    මිනිස්සු කවුරුවත් වුණේ කොහොමද කියන එක care කරන් නෑ. ගතමනාවට කෙල වෙන්නේ adapt වෙන්න බැරි නිසා මිසක් technology එක නිසා නෙවෙයි. Technology එන්නෙම වැඩේ පහසු කරන්න.
    මෙතන ඔයිටත් වඩා වැඩේ ලෙසයි ඕනිම කෙනෙක්ට use කරන්න පුළුවං free ටූල් තියෙනවා ඒව use කරන්න හුරු වෙන්නේ නැතුව ඉදලා පස්සේ අපිට ජොබ් නැති උනා කියනවට වඩා ලෙසියි ඒව use කරන්න හුරු උනා නන්.
    ------ Post added on Mar 28, 2025 at 10:02 AM
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    972
    1,163
    93
    Bro if the so-called "tool" can be used to write a week's worth code in hours, what do you think will happen? Companies gonna hire SEs just so they can chill through the rest of the week? No man they will cut down the number of employees.
    Here's the bigger picture. Whatever code you write need to be tested to make sure that it works as intended. No matter AI or human written, real human needs to verify it. That's 50% of being a programmer. As far as I know LLM cannot test, and fix based on test results. LLM can fix code, by assessing existing code, not by testing.
    Other thing is LLM is not 100% accurate, it hallucinates randomly. Some one who can read, test and fix this code needs to be there.
    I don't see how a LLM can overcome these hurdles at least in the near future. On the other hand ML and AGI will be successful with these hurdles, but we don't have enough computing power to be there yet.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,026
    1
    9,866
    113
    Gampaha
    ඉතිං ඒත් ටූල් මේත් ටූල්. වෙනස ඕක ගැන අමුතු එකක් හිතාගෙන බය වෙනවා තාම ඒක experience කරලා නැති නිසා.
    කමෙන්ට් දාන ගොඩක් අයට මේ කියන දේ තේරෙන්නෙ නෑ. සම්පූර්න්යෙන්ම හියුමනිටි එක කරපු ජොබ්ස් රිප්ලේස් වෙනව කියල නෙමේ කියන්නෙ. සමහර දේවල් රිප්ලේස් වෙනව. කලින් ඒ ජොබ් කරපු එකාට ඇඩප්ට් වෙන්න බෑ.

    උදාහරයට වොශ් රූම් ගියාම අත පිහදාන්න රෙද්ද දීපු එකාගෙ ජොබ් එක රිප්ලේස් උනා හෑන්ඩ් ඩ්‍රයර්ස් ආවාම. එතකොට රෙද්ද දීපු එකාට ඒ මැශින් එකට රිලේටඩ් ජොබක් කරන්න ඇඩප්ට් වෙන්න බෑනෙ. මෝඩ මැටි කතා ඒව. උගේ ජොබ නැති උනා ඌට වෙනම ජොබක් හොයා ගන්න උනා. හැබැයි ඩ්‍රයර්ස් සම්බන්ද වෙනම ජොබ්ස් නිර්මානය උනා. ඒව නිශ්පාදනය කරන්න අලුත් වැඩියා කරන්න බෙදාහරින්න වගේ.

    මෙතන කියන්නෙත් එහෙම තමා තියෙන සමහර ජොබ්ස් නැති වෙලා යනව. ඒව රිප්ලේස් කරනව AI වලින්. developing වගේ ඒව. මොකද developer උන් කරන්නෙ එහෙන් මෙහෙන් ගත්ත library framework ටිකකට basic code ටිකක් ගහල ඇසෙම්බල් කරල දෙන එක. බහුතරයක් ඇසෙම්බ්ලස්ල ඉන්නෙ. හැබැයි engineering වගේ jobs රිප්ලේස් වෙනව කියල තාම පේන්නෙ නෑ. පරිකල්පණය එක්ක යන ජොබ්ස් රිප්ලේස් කරන්න අමාරුයි තාම. හැබැයි තව ජොබස් ඕනෙ තරම් නිර්මානය වෙනව. අලුත් eco system එකක් හැදෙනව ai වටා. එහෙමයි කියල පරන ඒ ජොබ් කරපු හැමෝටම ai වලට ඇඩප්ට් වෙන්න බෑ.
     
    • Haha
    Reactions: johnferna678

    කොහොමත් ඕක ඕනිම technology එකක වෙන එකක්නේ. Developer කරන උන්ට මේකට adapt වෙන්න බැරි නන් ඇත්තම කතාව දැනුත් ඒ අය කරන්නේ තමන්ගේ උපරිමය නෙවෙයි. දැන් උබ උපරිමයෙන් වැඩ කර කර ඉන්නවා නන් උබ කැමති නැද්ද උඹේ වැඩ කොටසක් වෙන කෙනෙක්ට බාර දීලා අලුතෙන් වැඩ ටිකක් කරන්න. එහෙම ඕනිකමක් නෑ කියන්නේ එක්කෝ ඔය උපරිමය කරන්නේ නෑ නැත්තං වෙනස් වෙන්න කැමති නෑ. ඉතිං ඔය දෙකෙන් මොකක් ගත්තත් AI tools ආව කියන Reason එක විතරයි වෙනස් වෙන්නේ කොහොමත් නැති වෙන්න තිබ්බ ජොබ් එකකට.

    මොකද developer උන් කරන්නෙ එහෙන් මෙහෙන් ගත්ත library framework ටිකකට basic code ටිකක් ගහල ඇසෙම්බල් කරල දෙන එක. බහුතරයක් ඇසෙම්බ්ලස්ල ඉන්නෙ.
    හිතාපංකෝ ඉතිං ඔහොම සෙට් එකක් එක්ක වැඩ කරගන්න කොච්චර කට්ටක් කන්න ඕනිද කියලා. එක්කෝ පොර company එක වහලා දාන්න ඕනි නැත්තං මොලේ තියෙන සෙට් එකක් ගන්න ඕනි. ඕක ඉතිං AI තිබ්බ නැතා කියලා වෙනසක් නෑ. අඩුම දැන් company එක වහලා දාන්න ඒක හරි වෙන්නේ නෑ.
    ------ Post added on Mar 28, 2025 at 12:38 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    No seriously. I could be an AI, a liar, or an actual researcher with a PhD in ML.

    You can ask me anything about :
    1. Loss functions

    2. Pytorch - if you think coding is such a big thing

    3. Transformers: Starting from Self-Attention to Multi-Head Latent Attention.

    Also anything like how to even train a model with multi-node GPUs.. Say something like Megatron framework..

    @Edward Kenway test me silly 😋

    Yeah, because a simple lookup on the internet can't answer these questions? :lol:

    I've told you many times, your PhD is as valid as my wizarding skills on an anonymous forum

    මට තේරෙන සීන් එක කියන්නන්. ඔය කියන එකක්වත් දැන් රිසර්ච් කරන අය ඇරෙන්න වෙන මෝකට්ටවත් වැඩක් නෑ. ඉස්සර වැඩක් තිබ්බෙත් නෑ.

    AI අනික ඔය ෆ්රේම්වර්ක් වලින් ගොඩක් එහා තියෙන්නේ. ඔය ටික ඕනිම වෙලාවක වෙනස් වෙලා ක්ෂණිකව outdated වෙන්න පුළුවන් දේවල් ටිකක්.

    ඉතිං මොකද වෙනස. උබ ළඟ tool එකක් තියෙනවා උබ පැය ගාණක් කරපු වැඩ විනාඩි පහකින් දහයකින් කරලා දෙන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන වෙලාවට මොකද වෙන්නේ කියලා අදහසක් ගන්න පුළුවන් කුස්සියට ගියා නන්. ඕකේ තියෙන හැම එකම කලින් පැය ගාණක් මහන්සි වෙලා කරපු වැඩ විනාඩියෙන් දෙකෙන් කරලා දෙන්න හදපුවා. ගත්තු මුල් කාලේ නන් මාර පහසුවක් කියන්න ඇති. දැන් නන් ආයේ එහෙම විශේෂ පහසුවක් තියෙනවද? කෝ ඒ ඉතුරු කරපු වෙලාව. 🤷
    ------ Post added on Mar 28, 2025 at 7:10 AM

    මුන් හිතන්නේ SE කියන්නේ code කෙටිල්ල කියල

    Bro if the so-called "tool" can be used to write a week's worth code in hours, what do you think will happen? Companies gonna hire SEs just so they can chill through the rest of the week? No man they will cut down the number of employees.

    If your value as a Software Engineer is measured by the amount of code you produce, then you're probably not a Software Engineer.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,026
    1
    9,866
    113
    Gampaha
    එලකිරි උතුමානලනම් කියන්නෙ එහෙම වෙන්නෙ නෑ කියල. 2020 පස්සෙ ආපු බබල් එක කියල හෑල්ලක් ලියන්නත් පුලුවන් හැබැයි

    TD6NfMG.png

    https://fred.stlouisfed.org/series/IHLIDXUSTPSOFTDEVE
     
    • Wow
    Reactions: Kumbhakarna22

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,026
    1
    9,866
    113
    Gampaha
    ඔන්න තව එකක් ඇවිත්. මේකෙ super agent එක බලපල්ල. ආයිත් ඉතින් මේ තරමට එනව කියන්නෙ පොඩි පොඩි ගිග්ස් පවා නැති වෙලා ය්නව.

    https://www.genspark.ai/
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    එලකිරි උතුමානලනම් කියන්නෙ එහෙම වෙන්නෙ නෑ කියල. 2020 පස්සෙ ආපු බබල් එක කියල හෑල්ලක් ලියන්නත් පුලුවන් හැබැයි

    TD6NfMG.png

    https://fred.stlouisfed.org/series/IHLIDXUSTPSOFTDEVE

    උඹලා වගේ පොඩි පොඩි pos system හදන උන්ට නම් කෙලවෙයි තමයි :yes:
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    972
    1,163
    93
    ඔන්න තව එකක් ඇවිත්. මේකෙ super agent එක බලපල්ල. ආයිත් ඉතින් මේ තරමට එනව කියන්නෙ පොඩි පොඩි ගිග්ස් පවා නැති වෙලා ය්නව.

    https://www.genspark.ai/
    Iron Man Eye Roll GIF

    එලකිරි උතුමානලනම් කියන්නෙ එහෙම වෙන්නෙ නෑ කියල. 2020 පස්සෙ ආපු බබල් එක කියල හෑල්ලක් ලියන්නත් පුලුවන් හැබැයි

    TD6NfMG.png

    https://fred.stlouisfed.org/series/IHLIDXUSTPSOFTDEVE
    1744170598598.png

    ^ Here's full graph for reference. In other words, covid bubble made the listings to go high, then companies are left with bunch of employees who did not have any work, so layoffs, then that hit the job market so there are less and less jobs. Nothing to do with AI.
    ------ Post added on Apr 9, 2025 at 9:23 AM