පෝර ගෝනියක ඔතල රෝල් කරලා යවන්න ඕනලොකු ජම්පරයක් මහන්න වෙයි නේ බං?![]()

පෝර ගෝනියක ඔතල රෝල් කරලා යවන්න ඕනලොකු ජම්පරයක් මහන්න වෙයි නේ බං?![]()

චූ case ත්‍රස්ත ජෙප්පන්ට පොඩි චුං එකක්![]()
අල්ලස් කොමිසම අද දහවල් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු තුනක් සම්බන්ධයෙන් අද (මාර්තු 27) දින අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, නඩු දෙකකින් ඇප ලබාගත්තද, තෙවන නඩුවකට අදාළව අප්‍රේල් 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
චෝදනාවලට අනුව, දසනායක මහතා 2016 වසරේ ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස කටයුතු කළ කාලයේදී, ඌව පළාතේ පෙර පාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමේ ව්‍යාපෘතියක් යටතේ රාජ්‍ය බැංකු තුනකින් මුදල් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම මත බැංකු දෙකකින් පිළිවෙලින් රුපියල් ලක්ෂ 10 බැගින් සහ රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති අතර, දසනායක මහතා එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ ගිණුමට බැර කරගෙන ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, තෙවන බැංකුවෙන් මුදල් ඉල්ලීම කළ අවස්ථාවේදී එම බැංකුව මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.
මෙම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, දසනායක මහතා විසින් ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත් කරගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.
අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ ගොනු කර ඇති කරුණුවලට අනුව, මෙම ක්‍රියාව හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදුවී ඇත.
අධිකරණය විසින් සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පළමු චෝදනා දෙක සඳහා දසනායක මහතාට ඇප ලබාදීමට තීරණය කර ඇත. ඇප කොන්දේසි ලෙස රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට අධිකරණය නියම කර ඇත.
එහෙත්, තෙවන චෝදනාවට අදාළව දසනායක මහතා 2025 අප්‍රේල් 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
Baiyangei toiyangei parliment wiraya
mehe waren @2osama @monson @hirashgeff @Podinilame @Mr Bones
නෑ එකට අධීකරණය තියනවා . ආරක්ශක අංශ හෑලුවට ගන්න උබව නම් ගැට ගහලා ගල් වලින් ගහන්න ඕනේhora kana police karayantath hoda කස පහර 10 dunnoth hadeida naha neda?
චූ case neda රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදුවී ඇත.චූ case ත්‍රස්ත ජෙප්පන්ට පොඩි චුං එකක්
ai sakkii police ballige puthalata wenama nithiyakda ponnayoනෑ එකට අධීකරණය තියනවා . ආරක්ශක අංශ හෑලුවට ගන්න උබව නම් ගැට ගහලා ගල් වලින් ගහන්න ඕනේ
ආරක්ශක අන්ශ වල ඉන්න එවුන් රටට කරන විනාසය ගැනත් ඔනෙ තරම් ප්‍රවුර්ති. පිලිගන්නවා නෙ?නෑ එකට අධීකරණය තියනවා . ආරක්ශක අංශ හෑලුවට ගන්න උබව නම් ගැට ගහලා ගල් වලින් ගහන්න ඕනේ
උන්ට සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක උනාම තමා පොන්නයෝ උබ ත්‍රෙඩ් දාගෙන හෑල්ලු කරන්නෙ
ai sakkii police ballige puthalata wenama nithiyakda ponnayo
------ Post added on Mar 28, 2025 at 8:53 PM
0.1% ඕනෙම ශ්‍රේත්‍රයක ඉන්නවා . කැපිල පේන්න ත්‍රෙඩ් දැම්මම හිතෙන්නේ 90% එමයි කියලා . මේකෙන් වෙන්නේ ඔය උබට හිතුනා වගේ දෙයක් රටේම උන්ට හිතිලා ආරක්ශාව පිලිබද ප්‍රශ්ණයක් වෙනවා.ආරක්ශක අන්ශ වල ඉන්න එවුන් රටට කරන විනාසය ගැනත් ඔනෙ තරම් ප්‍රවුර්ති. පිලිගන්නවා නෙ?
උන්ට සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක උනාම තමා පොන්නයෝ උබ ත්‍රෙඩ් දාගෙන හෑල්ලු කරන්නෙ
0.1% ඕනෙම ශ්‍රේත්‍රයක ඉන්නවා . කැපිල පේන්න ත්‍රෙඩ් දැම්මම හිතෙන්නේ 90% එමයි කියලා . මේකෙන් වෙන්නේ ඔය උබට හිතුනා වගේ දෙයක් රටේම උන්ට හිතිලා ආරක්ශාව පිලිබද ප්‍රශ්ණයක් වෙනවා.
අනික දාන ත්‍රෙඩ් වල හැම එකාටම නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ . දානවනම් හැම ශ්‍රේත්‍රයකම දාන්න ඕනේ ඇයි ආරක්ශක අංශ පමණක් දාන්නෙ
------ Post added on Mar 28, 2025 at 9:09 PM
ඒයි ගෝතයෝ කෘතග්ජන මිනිස්සූ රස්සාවල් කරන්නේ . 0.1% ඕවා වෙනවා ලොකේ කොහෙත් වෙනවා . උබ නිකං හෑල්ලු නොකර ඉදපන්ehenam mokatad apako kasa parawal denna ona kiuwe tho,
හැම ශ්‍රේත්‍රයකම news wala thiayna ewa dala thiyenne, me thread ekath ehema thamai ponayo,
nithiya rakinna inna ewunma nithiya kadanawa kiyanne barapathala awulak, thota therenne naha,
1% karanawa kiyanne seratama a naraka nama enawa
anika denagenama policiya ai weradi karanne
උබේ ඇස් පේන් නැති දෙමලෙක් උනාට මම පලිද පොන්ස්ko hallu wenne ubai
dan mawa quote karala dana ewa mata penne nethnam, ethanath ubai hallu wenne
kawuda kiuwe uba pali kiyalaඋබේ ඇස් පේන් නැති දෙමලෙක් උනාට මම පලිද පොන්ස්
ඔව් මම පලි නෑ වැරදුනා පොලිසිය පලි නේද , ඇස් වලට රබර් කිරි වැටුනදkawuda kiuwe uba pali kiyala
ඔව් මම පලි නෑ වැරදුනා පොලිසිය පලි නේද , ඇස් වලට රබර් කිරි වැටුනද