මොන්ටිසෝරි බෑග් වංචාවට පා.ම. චාමර සම්පත් දින 5 කට රිමාන්ඩ්

elajani

Well-known member
  • Oct 18, 2020
    10,631
    6,379
    113
    collage.jpg

    අල්ලස් කොමිසම අද දහවල් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු තුනක් සම්බන්ධයෙන් අද (මාර්තු 27) දින අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, නඩු දෙකකින් ඇප ලබාගත්තද, තෙවන නඩුවකට අදාළව අප්‍රේල් 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    චෝදනාවලට අනුව, දසනායක මහතා 2016 වසරේ ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස කටයුතු කළ කාලයේදී, ඌව පළාතේ පෙර පාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමේ ව්‍යාපෘතියක් යටතේ රාජ්‍ය බැංකු තුනකින් මුදල් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම මත බැංකු දෙකකින් පිළිවෙලින් රුපියල් ලක්ෂ 10 බැගින් සහ රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති අතර, දසනායක මහතා එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ ගිණුමට බැර කරගෙන ඇති බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත්, තෙවන බැංකුවෙන් මුදල් ඉල්ලීම කළ අවස්ථාවේදී එම බැංකුව මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

    මෙම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, දසනායක මහතා විසින් ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත් කරගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.

    අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ ගොනු කර ඇති කරුණුවලට අනුව, මෙම ක්‍රියාව හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදුවී ඇත.

    අධිකරණය විසින් සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පළමු චෝදනා දෙක සඳහා දසනායක මහතාට ඇප ලබාදීමට තීරණය කර ඇත. ඇප කොන්දේසි ලෙස රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට අධිකරණය නියම කර ඇත.

    එහෙත්, තෙවන චෝදනාවට අදාළව දසනායක මහතා 2025 අප්‍රේල් 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

    Baiyangei toiyangei parliment wiraya

    mehe waren @2osama @monson @hirashgeff @Podinilame @Mr Bones
    චූ case ත්‍රස්ත ජෙප්පන්ට පොඩි චුං එකක්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    තඩි පුස් ඌරා. පකයව කූරක ගහල BBQ කරලා වේස බයියොන්ට කන්න දෙන්න ඕනේ දන්සැලක් දාලා. 🤮 🤮 🤮

    pig roast river GIF
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,965
    11,416
    113
    හෙළයො කියන්නෙ ඉතින් මොන්ටිසොරි යන පොඩි එකාගෙ බැග් එකෙන් හරි කමක් නැ ගසා කන්න පුලුවන් නම්

    මුට දැන් කියයි හිරගෙදර බඩා කියලා
    ------ Post added on Mar 28, 2025 at 2:40 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    චූ case ත්‍රස්ත ජෙප්පන්ට පොඩි චුං එකක්
    චූ case neda රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදුවී ඇත.

    නෑ එකට අධීකරණය තියනවා . ආරක්ශක අංශ හෑලුවට ගන්න උබව නම් ගැට ගහලා ගල් වලින් ගහන්න ඕනේ
    ai sakkii police ballige puthalata wenama nithiyakda ponnayo
    ------ Post added on Mar 28, 2025 at 8:53 PM
     
    • Haha
    Reactions: Don GasCan

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,965
    11,416
    113
    නෑ එකට අධීකරණය තියනවා . ආරක්ශක අංශ හෑලුවට ගන්න උබව නම් ගැට ගහලා ගල් වලින් ගහන්න ඕනේ
    ආරක්ශක අන්ශ වල ඉන්න එවුන් රටට කරන විනාසය ගැනත් ඔනෙ තරම් ප්‍රවුර්ති. පිලිගන්නවා නෙ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත

    ai sakkii police ballige puthalata wenama nithiyakda ponnayo
    ------ Post added on Mar 28, 2025 at 8:53 PM
    උන්ට සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක උනාම තමා පොන්නයෝ උබ ත්‍රෙඩ් දාගෙන හෑල්ලු කරන්නෙ

    ආරක්ශක අන්ශ වල ඉන්න එවුන් රටට කරන විනාසය ගැනත් ඔනෙ තරම් ප්‍රවුර්ති. පිලිගන්නවා නෙ?
    0.1% ඕනෙම ශ්‍රේත්‍රයක ඉන්නවා . කැපිල පේන්න ත්‍රෙඩ් දැම්මම හිතෙන්නේ 90% එමයි කියලා . මේකෙන් වෙන්නේ ඔය උබට හිතුනා වගේ දෙයක් රටේම උන්ට හිතිලා ආරක්ශාව පිලිබද ප්‍රශ්ණයක් වෙනවා.

    අනික දාන ත්‍රෙඩ් වල හැම එකාටම නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ . දානවනම් හැම ශ්‍රේත්‍රයකම දාන්න ඕනේ ඇයි ආරක්ශක අංශ පමණක් දාන්නෙ
    ------ Post added on Mar 28, 2025 at 9:09 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    උන්ට සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක උනාම තමා පොන්නයෝ උබ ත්‍රෙඩ් දාගෙන හෑල්ලු කරන්නෙ

    0.1% ඕනෙම ශ්‍රේත්‍රයක ඉන්නවා . කැපිල පේන්න ත්‍රෙඩ් දැම්මම හිතෙන්නේ 90% එමයි කියලා . මේකෙන් වෙන්නේ ඔය උබට හිතුනා වගේ දෙයක් රටේම උන්ට හිතිලා ආරක්ශාව පිලිබද ප්‍රශ්ණයක් වෙනවා.

    අනික දාන ත්‍රෙඩ් වල හැම එකාටම නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ . දානවනම් හැම ශ්‍රේත්‍රයකම දාන්න ඕනේ ඇයි ආරක්ශක අංශ පමණක් දාන්නෙ
    ------ Post added on Mar 28, 2025 at 9:09 PM

    ehenam mokatad apako kasa parawal denna ona kiuwe tho,

    හැම ශ්‍රේත්‍රයකම news wala thiayna ewa dala thiyenne, me thread ekath ehema thamai ponayo,

    nithiya rakinna inna ewunma nithiya kadanawa kiyanne barapathala awulak, thota therenne naha,

    1% karanawa kiyanne seratama a naraka nama enawa
    anika denagenama policiya ai weradi karanne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    ehenam mokatad apako kasa parawal denna ona kiuwe tho,

    හැම ශ්‍රේත්‍රයකම news wala thiayna ewa dala thiyenne, me thread ekath ehema thamai ponayo,

    nithiya rakinna inna ewunma nithiya kadanawa kiyanne barapathala awulak, thota therenne naha,

    1% karanawa kiyanne seratama a naraka nama enawa
    anika denagenama policiya ai weradi karanne
    ඒයි ගෝතයෝ කෘතග්ජන මිනිස්සූ රස්සාවල් කරන්නේ . 0.1% ඕවා වෙනවා ලොකේ කොහෙත් වෙනවා . උබ නිකං හෑල්ලු නොකර ඉදපන්

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ඒයි ගෝතයෝ කෘතග්ජන මිනිස්සූ රස්සාවල් කරන්නේ . 0.1% ඕවා වෙනවා ලොකේ කොහෙත් වෙනවා . උබ නිකං හෑල්ලු නොකර ඉදපන්

    ඒයි police karayanta jathaka una balla, kohe unath wedak naha, mn kiyanne lankawe policiya karana dewal,
    policiya karana dewal nisa policiya hallu wenawai kiyala ubata pili ganna berinam, hemadama me wage thread danna wenawa
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    ඒයි police karayanta jathaka una balla, kohe unath wedak naha, mn kiyanne lankawe policiya karana dewal,
    policiya karana dewal nisa policiya hallu wenawai kiyala ubata pili ganna berinam, hemadama me wage thread danna wenawa
    දාපන් දාපන් දාපුවම හෑල්ලු වෙනවා කියන්නම් .

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ado plath saba walata FD dala thiyannath salli thiyenawa

    kanu sudda karanna / kunu geniyanna / recycle center ekak danna salli na

    lassa 173k poliya enna FD eka keeyak wenna athda?
    hukana ratak ne meka!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ඔව් මම පලි නෑ වැරදුනා පොලිසිය පලි නේද , ඇස් වලට රබර් කිරි වැටුනද

    policiya pali kiyala kawuda kiuwe?
    uba රබර් කිරි kapanath yanawada?