ඔකපතන විද්‍යාලයේ ශිෂ්‍යයෙක්ගෙන් වතුරෙන් දුවන 🚗 එකක් - ලංකාදීප Newspaper

$onny

Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    1743226732159.jpeg


    1743226695339.jpeg
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,495
    36,440
    113
    මැදමහනුවර
    ඇත්ත වෙන්න බැරිද

    image.png

    RmssMNl.jpg

    J7BWH8I.jpg


    අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා, තුෂාරගේ නව නිපැයුම ගැන උනන්දුව දක්වමින්.

    LbQ1grQ.jpg


    sfgXyKu.png


    ( මෙන්න, වතුරෙන් වාහන දුවවන අපේ කොල්ලා - නිහාල් පී.අබේසිංහ. සිළුමිණ පුවත් පත )

    මුලින්ම තාක්ෂණය ඔස්සේ ගුවන් යානයක් හැදූ ඔහු මෙවර රටම මවිතයට පත් කරමින් වතුරෙන් දුවන මෝටර් රථ එන්ජිමක් හැදුවේ ය. මුළු ලෝකයේ ම බලශක්ති ක්ෂේත‍්‍රයේ විප්ලවයක් පෙරළියක් ඇති කරන ඒ නිපැයුම හැදූ මේ අපේ කොල්ලා අතුරුගිරියේ පදිංචි විසිපස් හැවිරිදි එම්.ඒ. තුෂාර පියුමාල් එදිරිසිංහයි. 🤡

    .....ඔහු මෝටර් රථ දෙකක් ම මේ නව තාක්ෂණය ඔස්සේ ධාවනය කරවීය. වරක් ඔහු මේ වතුරෙන් දුවන මෝටර් රථයකින් අනුරාධපුරයට ද ගියේ ය. ඔහුට අවශ්‍ය වී ඇත්තේ ජලය ලීටර් 3.5 ක් පමණි. මේ විශ්ව කර්ම නිර්මාණය රැගෙන ඒ විශ්වකර්මයා පසුගියදා අගමැති කාර්යාලයට ආවේ ය. ඒ අවස්ථාවේ දී ඔහු රටේ දෙවැනි පුරවැසියා වූ රත්නසිරි වික‍්‍රමනායක අගමැතිතුමාට මේ විශ්වකර්ම වැඩේ විස්තර කෙළේ රටක් රාජ්‍යයක් දිනූ අයෙකු පරිද්දෙනි.

    මම පුංචි කාලේ ඉදන් විවිධ නිර්මාණ කළා. මුලින් ම ගුවන් යානයක් හැදුවා. ඒක මේ රටේ නීති විරෝධී දෙයක් වුණා. පස්සේ අර ඔරේන්ජ් බාර්ලි බෝතලේ බැලුම් පුම්බපු තාක්ෂණය ඔස්සේ පරීක්ෂණ කරලා මම මේ වතුරෙන් දුවන වාහන එන්ජිම හැදුවා වසර 6 ක් මේ සඳහා දිවා රෑ නොබලා මහන්සි වුණා. පසුගිය මාසේ මම මේ වතුරෙන් දුවන වාහනයෙන් රට වටා ගියා තවත් අයත් සමඟ. දැන් මගේ වැඩේ ඉවරයි. රටටම සෙතක් සැලසෙන නිර්මාණයක් මේක. රටේ අනන්‍යතාව යටතේ මෙය සුරැකීම සැමගේ යුතුකමක්. අපේ රට අපේ රජය මේ මගේ නිර්මාණයෙන් ප‍්‍රයෝජනයක් ගත යුතුයි. මේකට ඇමෙරිකාවෙන් කොරියාවෙන් ඉල්ලීම් එනවා. ඒත් මා මේක දෙන්නේ නැහැ. ශ‍්‍රී ලාංකිකයෙක් ලෙස රාජ්‍ය අනුග‍්‍රහය ලබාදෙන වතුරෙන් දුවන වාහන එන්ජින් කම්හලක් අපේ රටේම ඉදි කරන්නයි මා ඉන්නේ. ඒකට කාගේත් උදව් ඕනෑ.


    මේ එන්ජිමේ තාක්ෂණික කි‍්‍රයාවලිය විස්තර කළොත්...? අගමැති කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා ප‍්‍රශ්නයක් ඇසුවේ ය. අගමැතිතුමා සාවධානව පිළිතුර අපේක්ෂාවෙන් සිටී.

    මම මේ හදලා තියෙන්නේ වතුරෙන් දුවන වාහන එන්ජිමක්. විද්‍යාත්මකව කිව්වොත් හයිඩ‍්‍රජන් ජෙනරේටරයක්. මේකට අවශ්‍ය දේ ජලය පමණයි. ළිං ජලය, නළ ජලය මේකට දාන්න පුළුවන්. මුහුදු ජලය ගංගා ජලය වැව් ජලය සුදුසු නෑ. මේ ජෙනරේටරයට අදාළ ටැංකිය තනිකර සුදු යකඩ වලින් හදලා තිබෙන්නේ. මීට අනුබද්ධව ජලයෙන් හයිඩ‍්‍රජන් වෙන් කිරීමට අවශ්‍ය අඩු විදුලි බලයක් ලබාදෙන ඉලෙක්ටෙ‍්‍රානික විදුලි පද්ධතියක් ද මා නිපදවා තිබෙනවා. ඒ සමඟම ඒ හයිඩ‍්‍රජන් වායුව එන්ජිමට ගෙන යන නාළ පද්ධතියට මේ නව එන්ජිමට අනුරූපව වෙනස් කළ යුතුයි. මේ සියල්ල මම මේ නිර්මාණයේදී කර තිබෙනවා.....( මෙන්න, වතුරෙන් වාහන දුවවන අපේ කොල්ලා - නිහාල් පී.අබේසිංහ. සිළුමිණ පුවත් පත)

    විජ්ජාකරුගේ ඇන්දීමෙන් හොඳටම රැවටුණු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතා මෙසේ කීවේය. .

    මුලින්ම තාක්ෂණය ඔස්සේ ගුවන් යානයක් හැදූ ඔහු මෙවර රටම මවිතයට පත් කරමින් වතුරෙන් දුවන මෝටර් රථ එන්ජිමක් හැදුවේ ය. මුළු ලෝකයේ ම බලශක්ති ක්ෂේත‍්‍රයේ විප්ලවයක් පෙරළියක් ඇති කරන ඒ නිපැයුම හැදූ මේ අපේ කොල්ලා අතුරුගිරියේ පදිංචි විසිපස් හැවිරිදි එම්.ඒ. තුෂාර පියුමාල් එදිරිසිංහයි.

    " මෙවැනි නව නිර්මාණ නිසා අපේ රටේ දක්‍ෂ තරුණයන් පිළිබඳව ලෝකයේම අවධානය යොමු වන බවත් මෙය ලෝකයේ මානව ශිෂ්ටාචාරයේ නව පෙරැළියක් බවත් මේ නිපැයුම දියුණු කිරීමට කවුරුත් උදව් දිය යුතුය "




    Sources :

    https://en.wikipedia.org/wiki/Thushara_Priyamal_Edirisinghe
    http://archives.dailynews.lk/2008/07/16/news12.asp
    http://transyl2014.blogspot.com/2016/07/blog-post_21.html
    http://hotandfastnews.blogspot.com/2015/06/blog-post_19.html

    Water-Boy.jpg



    මේ ආටිකල් එක ලියපු එකාට අන්තිමට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙන් ඉංජිනේරු විශිෂ්ට ජනමාධ්‍ය සම්මානයක් දුන්නා 😂🤡

    zRGPrGo.png


    Videos



     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,151
    113
    ඕක මොකද්ද, අර එකපාරක් දිවයින පත්තරේ මාජ්ජවේදියෙක් 'අඟහරු' ග්‍රහලෝකෙ ගඩොල් තියනවා කියලා හොයාගෙන ලෝකප්‍රසිද්ධ වුණේ. 🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴


    gossiplanka_2018-06-11_15-52-53.jpg
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    • Haha
    Reactions: $onny