වතුරෙන් දුවන කාර් එක.
මේ ප්රොජෙක්ට් එකට මොකද උනේ කියලා දන්නවද? අවුරුදු 8කට කලින්.
මේ ප්රොජෙක්ට් එකට මොකද උනේ කියලා දන්නවද? අවුරුදු 8කට කලින්.
ඕක හදපු තුසාර සර්ට රජයෙන් කිසිම උදව්වක් දුන්නේ නෑ ඊට පස්සේ එතුමා රට ගියා ඒ තාක්සනේ කෝටි ගානකට සමාගමකින් ගත්තා. ඒ කාලේ ඔයිල් සමාගම් වලින් මෙතුමව මරන්නත් ට්රයි කළා ලු