අමෝ අමෝ data evangelist ඔස්තාර්ගෙ පක තමා. කතා කරලා වැඩක් නෑ බන්. කොටින උන්ට loan එකක්වත් ගන්න බෑ. බැංකුවකට ගියාම සමහර උන්ට බල්ලන්ට වගෙ සලකන්නෙ.වෙනරටවල් වල Airlines වගේ ඒවත් sponsor කරපු video තිබ්බ දැක්ක . .
අර පොන්න චතුරංගයා කියනව උන් freelance , මේ වගේ උන්ගේ ජොබ් එක secure කරනවලු ... තැනක් හදල දෙනවලු .
උන්ට කරන්න පුලුවන් ලබ්බක් නැ freelance කරන එකෙක්ගේ ජොබ් එක නැති උනොත් නැත්නම් මේ වගේ එකෙක්ගේ earn කරන source එක ට කෙලවුනොත් . ආණ්ඩුවෙන් මොනව කරන්නද ? ඒ රිසක් එක අරගෙන අතේ සල්ලි තියාගෙන වැඩ කරන්නේ . මුන් ඒ රිසක් එකකදී තියාගන්න සල්ලි වලටත් tax ගහල හම්බ කරන එකත් එපා කරවනවා
------ Post added on Mar 29, 2025 at 9:48 AM
හැකියාව බන්, ගොඩක් කෙල්ලන්ගෙ මගුල් වල ඉන්නෙ සිම්පියෝනේ. එහෙම තමා ඉතින් audience එක හදන්නෙ. මූ අඩුම ගානේ කලිසම ගලවන්නෙ නැතුව cooking කරලා පෙන්නනවා. සමහර කෙල්ලො ඇඟ පෙන්නලානේ ගොඩ යන්නෙ.Waddek. Muge hinawai kiss ekai balanna kello godak video balanne. Audience eka majority inne kello. Luck eka thamai.
sira. math me kiyanna giye oka. muu lassana nisa sub watila tiyenne godak.දෙයක් කියන්නම්
මෙයා කසාද බැන්දට පස්සේ ගොඩක් දුරට views අඩු වෙනවා දාන videos වල
කෙල්ලො මේ channel එක බලන්නෙ උයන්න ඉගෙනගන්න නෙවෙයි මෙයා හින්දා
හැකියාව බන්, ගොඩක් කෙල්ලන්ගෙ මගුල් වල ඉන්නෙ සිම්පියෝනේ. එහෙම තමා ඉතින් audience එක හදන්නෙ. මූ අඩුම ගානේ කලිසම ගලවන්නෙ නැතුව cooking කරලා පෙන්නනවා. සමහර කෙල්ලො ඇඟ පෙන්නලානේ ගොඩ යන්නෙ.
Ow pora program ekaka kiwwa. Katha kranna wath e gana kamathi naha kiyalaOw neh
කොල්ලො porn වලට අතේ ගහනව වගේ කෙල්ලො mentally අතේ ගහන්නෙ ඔය වගේ දේවල් වලට. බැන්ද කිව්ව ගමන් ඕකගෙ stock එක බහිනවඌ බැන්දද නැද්ද කියලා බලලා නෙවෙයි නේ මෙච්චර කල් video බැලුවේ .
Marry kara bn.Dan divorce man hithanne.Ai wedding ekata hena set ekakuth awith hitiye.Kohomahari loku kalayak thibbe na marriage eka.Mekema kenek dala thibbe.Man hithuwe wife wadiya pennanne na kiyala.Eth Ara shop opening ekewath hitiye na e kella.sira. math me kiyanna giye oka. muu lassana nisa sub watila tiyenne godak.
teen marriage never successful banMarry kara bn.Dan divorce man hithanne.Ai wedding ekata hena set ekakuth awith hitiye.Kohomahari loku kalayak thibbe na marriage eka.Mekema kenek dala thibbe.Man hithuwe wife wadiya pennanne na kiyala.Eth Ara shop opening ekewath hitiye na e kella.View attachment 248618
hey jangijithසල්ලි දීලා චයිනා වලින් ෆලෝවර්ස්ලා ගන්න පුළුවන් . මේකයි ඇත්තටම වෙලා තියෙන්නේ